෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16076602 said:
    Chandimal is jst one of the rare talents. I believe he is the most talented among the bunch of youngstars emrging, Dickwella too is a genuine batsman.But i guess he must be exposed a bit more to the international level ,may be through team A.
    The problem even i believe is with the batting coach... cz in the meantime of his reign SL hasnt even managed a test inngs total above 500 more than once or twice.the only time i remember was in a great batting pitch and against Bangladesh. It's sad to see Atapattu is getting extension in the job and again being recommended to the post of the chief Coach! :( Bt i do believe he ws the cz for the present situation with Chandi and Mathews as well.Even Mahela is not finding his touch as he used to be.

    Exactly. But some Sri Lankan idiots still keep faith on that one.He had enough time to prove whether he is a good coach or not.But he keeps failing again and again.Dunno why we can't replace his post by another one.Simple example is Upul Tharanga.He has used to get out in most of matches giving a catch to the second slip.Always he slogged his bat without any foot movements.If Athapaththu is a good one he could have corrected UT.But he is keep failing making the same mistake.Chandimal too had a good time with his early series he played. But after influence of Atapaththu he started to bat with lack of confidence.Thirimanne also repeating the same story as mentioned above.I'm afraid of the same thing will happens to Priyanjan.Sri Lanka is a country wasting their talents.Simple example is Chandika Hathurusingha.He is the couch of NSW and there are so many emerging new comers to the Ausi team from NSW.Our idiots didn't use him for developing our team.I wonder same thing in batting is repeating in bowling section.After Vasi has become the Bowling couch, I dunno what has happened to bowling aspect of the team.Our bunch of idiots have to keep very important thing in their mind machan.It is nothing but "a world class batsman or a bowler can't be a good couch most of times.A world class couch has very poor cricket records".
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Basic error tht both. Chandi n thri r doing z playing too many dot balls in first 20 balls they r facing .they r nt big hitters who can catchup them quickly .after 30 odd balls they hv around 10 12 runs n feel d pressure big shot attempts n get caught.guys like misbah n dhoni plays too many dot balla too bt thy catch them up with big hits:yes:

    yep.True story machan.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Exactly. But some Sri Lankan idiots still keep faith on that one.He had enough time to prove whether he is a good coach or not.But he keeps failing again and again.Dunno why we can't replace his post by another one.Simple example is Upul Tharanga.He has used to get out in most of matches giving a catch to the second slip.Always he slogged his bat without any foot movements.If Athapaththu is a good one he could have corrected UT.But he is keep failing making the same mistake.Chandimal too had a good time with his early series he played. But after influence of Atapaththu he started to bat with lack of confidence.Thirimanne also repeating the same story as mentioned above.I'm afraid of the same thing will happens to Priyanjan.Sri Lanka is a country wasting their talents.Simple example is Chandika Hathurusingha.He is the couch of NSW and there are so many emerging new comers to the Ausi team from NSW.Our idiots didn't use him for developing our team.I wonder same thing in batting is repeating in bowling section.After Vasi has become the Bowling couch, I dunno what has happened to bowling aspect of the team.Our bunch of idiots have to keep very important thing in their mind machan.It is nothing but "a world class batsman or a bowler can't be a good couch most of times.A world class couch has very poor cricket records".

    Administrators dont know thing about cricket in sri lanka
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    2007 or 2008 wala AC vs NC big match eke Chandimal Anande captain Priyanjan Nalande captain ;)
    dan team ekata select unaamath ekama batting position ekatai compete karanne :D

    ආහ් ඒකද කිව්වේ.ලොල් සිරාවටම ඔව් නේහ්.ඒත් ඒ කාලේ චන්දිමාල් ගාවට ප්‍රියන්ජන්ට ලංවෙන්න බෑ මචං දන්න හැටියටනම්.දැන් මූට මොන කෙහෙල්මලක් වෙලාද මන්ද.?
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    matath pennanna bari gothayek thama oya chandimal, kapalama danna ona okava. kavuda bn 4k 6k gahanna pana nati ekekuta loke num1 t20 side eke captansiya denne
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඔය ඔක්කොටෝම හේතුව අතපත්තුවම නෙවෙයි බං..කොයි ලංකාවට ටෙස්ට්..මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක..උමුත් අපේ එවුන්ට ගැහුව ගාල්ලෙදි රෙවෙන්ට..අපේ ගොං පාට් බෝඩ් එක හම්බන්තොට මහ කැළෑවෙ මහරජාට කඩේ ගිහිල්ල ග්‍රවුන්ඩ් එකක් හදල අනාත වෙලා..දැං බෝඩ් එක හිගාකනව..සල්ලිපෙරේතකමට දකුණු අප්‍රිකා ටේස්ට් මැච් ටික නැතිකරල ගොංපාට්,පොල් අඩි SLPL එක තියන්ට plan කරා..අන්තිමේදි SLPLත් නෑ..Number 1 Test rank sideඑකත් එකත් එක්ක test series එකත් නෑ..යකෝ ටෙස්ට් ගහපුවම තමා ඕන බැටෙක් දිග ඉනිමක් ගොඩනගන්ට ඉගෙනගන්නෙ..,බෝලරයෙක් ලකුණු නවත්තන්ට නෙවේ විකට් ගන්ට ඉගෙන ගන්නෙ..තියන පොඩි හරි talent එකෙන් වැඩක් ගන්ට,හැකියාව ඔපමට්ටම් කරගන්ට,හදාගන්ට පුළුවන් වෙන්නෙ,confidence,patient හැදෙන්නෙ....ඒව ඉතින් T20,පජා ODI 100ක් ගැහුවත් හදාගන්ට බෑ..
    කුසලය ටෙස්ට් ටීම් එකේ නෑ..:baffled::baffled:ඌ දිගටම 10,15 ගහයි..ඊට පස්සෙ ODI team එකෙන් කපයි...
    අපේ රට මිලියන විස්සක පොඩි රටක්...ඉන්දියාවෙ,බංගලියෙ,බොහෝදුරට පකිස්තානෙ එකම වගේ මිනිස්සු ඉන්නෙ...ඒ හින්ද මිනස්සු ගානට සමානුපාතිකයි වගේ talent..ඒත් අපේ එවුං උන් එක්ක තාම කරට කර...ඒත් දැං කොට උඩටම වගේ ඇවිල්ලා...ඉතින් අපි තියන talent වලින් උපරිම ප්‍රයෝජනේ ගන්ට ඕන අඩා..!

    මං 92කේ ඉඳල ක්‍රිකට් බලනව..ඒත් මේ basic තේරෙන්නැති මේ වගේ බෝඩ් එකක් දැක්කමයි..දහ අතේ එකෙක් cricket practice කරන්නැති තැන්වල ලෝකෙට දියුණුයි කියල බොරුවට පෙන්නන්ට ග්‍රවුන්ඩ් හදනවා..ඒ සල්ලි ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ හදවත වෙච්ච school cricket develop කරන්ට යෙදෙව්වනං දැං seniorsලට රෙවිල..ගිය අවුරුදු 10යෙ 12හෙ මුරලිය,වාසය..ටෙස්ට් ටීම් එක ගිනියද්දි Board එක ආතල් එකේ කෙලපු ගොං පාට්,ගසාකාපු ඒවගෙ ප්‍රතිපල තමා බං මේ..මං ඉතිහාසෙ දැකපු අඩුම standard school cricket තිබ්බෙ පහුගිය කාලෙ..ඉස්සර හැම big match season එකක් ඉවරවෙනකොට ලංකා ටීම් standard තියන මොකෙක් එක වැඩ්ඩෙක් හරි ඇවිල්ල..මඩුගල්ල,අර්ජුන,අරවින්ද,මුරලි..ඊට පස්සෙ මහේල දැං කෝ..ඕක නැවතුනෙ අවිශ්කගෙන්...චන්දිමාල් ආව උට test නෑ..භානුක රාජපක්‍ෂ කෝ..මං දැක්ක ඌ හිටිය වගේ දෙකක් විතර මහත් වෙලා..උං නැතිවෙලාම යයි වගේ..Under 19 team එක බංගලිදේසෙට අවුරුදු 10ක් එකදියට කනවා..ඒකෙන්ම පේනව අපේ school cricket standard..

    ඉතිං මට කියන්ට තියෙන්නෙ අපේ මහ එවුං තමා මේ ටීම් එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ..talent එනව හොරයි..ඒ එන එවුනුත් සල්ලි එක්ක T20 මිරිගුවට අහුවෙලා..ලෝකෙ තත්වෙත් ඕකයී..ඒත් අපිට සල්ලි නෑ...
    සිරාවටම මට T20 පේන්ට බෑ..ඒක හරියට ක්‍රිකට් ගණිකාමඩමක් වගේ..

    දැං ඉස්සර වගේ පොඩි එවුං ක්‍රිකට් ගහන්නෑ..හුගක් එවුං cricket basic දන්නෑ..ක්‍රිකට් බලන එවුං තමා වැඩි..උන් දන්නෙත් 6,4 ට අප්පුඩි ගහන්ට විතරයි..Test match එකක් බලන්ට දන්න එකෙක් නෑ....

    ටෙස්ට් ටීම් එක හදා ගත්තොත් අනෙක් ටීම් දෙක හදන්ට එච්චර මහන්සි වෙනට ඕන්නෑ...එතන base එක තියනව..මහේල,සංග,හේරත් ගිහාම ටෙස්ට් ටීම් එකට බඩුම තමයි...

    ඉදිරිය එච්චර සුබ නෑ..බංගලියොන්ගෙනුත් හොඳි බහින්ට කන්ට ලෑස්ති වෙලා..හිතහදාගත්තොත් හොඳයි..මොකද අපේ board එකේ එවුං බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්ටයි ඉන්නේ..T20 ම ගහපං..දන්නෙම නැතිව අපේ ක්‍රිකට් නැති වෙයි අඩා...!:sorry:
    මේ නිකං මට තේරෙන හැටි...
    :angry::angry::angry:
     
    Last edited:

    Ugly truth. Rep dennam macho heta mekata.adata iwarai.:yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    100% true machan :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ 24 වැනිදා සිට බංග්ලාදේශයේ තරගාවලියකට එක්වීමට නියමිතයි. එහෙත් එරට පවතින දේශපාලන වාතාවරණය මේ වන විට ගැටළුකාරී බව එරට මාධ්‍ය වාර්තාකරනවා. මේ වන විට බංග්ලාදේශයේ ගැටුම් පවතින අතර සාමකාමී වාතාවරණයක් ඇතිකිරීමට නම් පාලක පක්ෂය ඉවත්විය යුතු බවයි විපක්ෂ ක්‍රියාකාරීන් පවසන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා තරගාවලියෙන් පසුව බංග්ලාදේශයේ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත අතර එම තරගාවලිය නිමවීමත් සමග පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේද බංග්ලාදේශයේදීයි.
    ආසියානු ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර ඇත්තේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියෙන් එරට ඇති ආරක්ෂාව පිලිබදව තීරණය කල හැකි බවයි. පසුගියදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සදහා විශේෂ ආරක්ෂාවක් සපයන බවයි. කිසිදු ගැටළුවක් ඇති නොවීමට කටයුතු කරන බවත් එරට ක්‍රිකට් ආයතනය පවසනවා. මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් පවසන්නේ ආසියානු ක්‍රිකට් තරගාවලිය කිසිදු හේතුවක් මත කල් නොදමන බවයි. බංග්ලාදේශයේ ආරක්ෂාව පිලිබදව ගැටළුක් ඇතිවුවහොත් වෙනත් රටක හෝ මෙම තරගාවලිය එම දිනවලදීම පැවැත්වීමට කටයුතු කරන බවත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසනවා. මේ අනුව එම තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා මෙරට ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් ඇතැයිද වාර්තාවනවා.

    freehitlanka

    බංගලාදේශයත් එකක් තියන ටෙස් මැච් ටිකත් ඉවරයි වගේ :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔය ඔක්කොටෝම හේතුව අතපත්තුවම නෙවෙයි බං..කොයි ලංකාවට ටෙස්ට්..මේ අවුරුද්දටම ගැහුවෙ බංගලියොත් එක්ක..උමුත් අපේ එවුන්ට ගැහුව ගාල්ලෙදි රෙවෙන්ට..අපේ ගොං පාට් බෝඩ් එක හම්බන්තොට මහ කැළෑවෙ මහරජාට කඩේ ගිහිල්ල ග්‍රවුන්ඩ් එකක් හදල අනාත වෙලා..දැං බෝඩ් එක හිගාකනව..සල්ලිපෙරේතකමට දකුණු අප්‍රිකා ටේස්ට් මැච් ටික නැතිකරල ගොංපාට්,පොල් අඩි SLPL එක තියන්ට plan කරා..අන්තිමේදි SLPLත් නෑ..Number 1 Test rank sideඑකත් එකත් එක්ක test series එකත් නෑ..යකෝ ටෙස්ට් ගහපුවම තමා ඕන බැටෙක් දිග ඉනිමක් ගොඩනගන්ට ඉගෙනගන්නෙ..,බෝලරයෙක් ලකුණු නවත්තන්ට නෙවේ විකට් ගන්ට ඉගෙන ගන්නෙ..තියන පොඩි හරි talent එකෙන් වැඩක් ගන්ට,හැකියාව ඔපමට්ටම් කරගන්ට,හදාගන්ට පුළුවන් වෙන්නෙ,confidence,patient හැදෙන්නෙ....ඒව ඉතින් T20,පජා ODI 100ක් ගැහුවත් හදාගන්ට බෑ..
    කුසලය ටෙස්ට් ටීම් එකේ නෑ..:baffled::baffled:ඌ දිගටම 10,15 ගහයි..ඊට පස්සෙ ODI team එකෙන් කපයි...
    අපේ රට මිලියන විස්සක පොඩි රටක්...ඉන්දියාවෙ,බංගලියෙ,බොහෝදුරට පකිස්තානෙ එකම වගේ මිනිස්සු ඉන්නෙ...ඒ හින්ද මිනස්සු ගානට සමානුපාතිකයි වගේ talent..ඒත් අපේ එවුං උන් එක්ක තාම කරට කර...ඒත් දැං කොට උඩටම වගේ ඇවිල්ලා...ඉතින් අපි තියන talent වලින් උපරිම ප්‍රයෝජනේ ගන්ට ඕන අඩා..!

    මං 92කේ ඉඳල ක්‍රිකට් බලනව..ඒත් මේ basic තේරෙන්නැති මේ වගේ බෝඩ් එකක් දැක්කමයි..දහ අතේ එකෙක් cricket practice කරන්නැති තැන්වල ලෝකෙට දියුණුයි කියල බොරුවට පෙන්නන්ට ග්‍රවුන්ඩ් හදනවා..ඒ සල්ලි ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩාවෙ හදවත වෙච්ච school cricket develop කරන්ට යෙදෙව්වනං දැං seniorsලට රෙවිල..ගිය අවුරුදු 10යෙ 12හෙ මුරලිය,වාසය..ටෙස්ට් ටීම් එක ගිනියද්දි Board එක ආතල් එකේ කෙලපු ගොං පාට්,ගසාකාපු ඒවගෙ ප්‍රතිපල තමා බං මේ..මං ඉතිහාසෙ දැකපු අඩුම standard school cricket තිබ්බෙ පහුගිය කාලෙ..ඉස්සර හැම big match season එකක් ඉවරවෙනකොට ලංකා ටීම් standard තියන මොකෙක් එක වැඩ්ඩෙක් හරි ඇවිල්ල..මඩුගල්ල,අර්ජුන,අරවින්ද,මුරලි..ඊට පස්සෙ මහේල දැං කෝ..ඕක නැවතුනෙ අවිශ්කගෙන්...චන්දිමාල් ආව උට test නෑ..භානුක රාජපක්‍ෂ කෝ..මං දැක්ක ඌ හිටිය වගේ දෙකක් විතර මහත් වෙලා..උං නැතිවෙලාම යයි වගේ..Under 19 team එක බංගලිදේසෙට අවුරුදු 10ක් එකදියට කනවා..ඒකෙන්ම පේනව අපේ school cricket standard..

    ඉතිං මට කියන්ට තියෙන්නෙ අපේ මහ එවුං තමා මේ ටීම් එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ..talent එනව හොරයි..ඒ එන එවුනුත් සල්ලි එක්ක T20 මිරිගුවට අහුවෙලා..ලෝකෙ තත්වෙත් ඕකයී..ඒත් අපිට සල්ලි නෑ...
    සිරාවටම මට T20 පේන්ට බෑ..ඒක හරියට ක්‍රිකට් ගණිකාමඩමක් වගේ..

    දැං ඉස්සර වගේ පොඩි එවුං ක්‍රිකට් ගහන්නෑ..හුගක් එවුං cricket basic දන්නෑ..ක්‍රිකට් බලන එවුං තමා වැඩි..උන් දන්නෙත් 6,4 ට අප්පුඩි ගහන්ට විතරයි..Test match එකක් බලන්ට දන්න එකෙක් නෑ....

    ටෙස්ට් ටීම් එක හදා ගත්තොත් අනෙක් ටීම් දෙක හදන්ට එච්චර මහන්සි වෙනට ඕන්නෑ...එතන base එක තියනව..මහේල,සංග,හේරත් ගිහාම ටෙස්ට් ටීම් එකට බඩුම තමයි...

    ඉදිරිය එච්චර සුබ නෑ..බංගලියොන්ගෙනුත් හොඳි බහින්ට කන්ට ලෑස්ති වෙලා..හිතහදාගත්තොත් හොඳයි..මොකද අපේ board එකේ එවුං බල්ලො මරල හරි සල්ලි හම්බ කරන්ටයි ඉන්නේ..T20 ම ගහපං..දන්නෙම නැතිව අපේ ක්‍රිකට් නැති වෙයි අඩා...!:sorry:
    මේ නිකං මට තේරෙන හැටි...
    :angry::angry::angry:
    Ow 2015 passe api bangladesh walata th godak paradi.me tour eketh match 1 k wath kai.dhoni nisa tama indiawa ada un sa wala test ohoma hari gahanne.u ta kondak tibuna schewag gambir .dravid lawa welawata hemin ain karawanna luxman unath.u e place walata young un dala haduwa.ape bog 3 top order play karanawa nz ekkath etin podi unta chance na.un gahala podi unta last 15 slog karana denawa etin fail. Man hithanne api batting line eka kohomahari hadaganna puluwan wei but bowling nam 2015 passe hoda kamak tiyenne.test 1k dinanna 20wickets gana eka nam dream 1 k wei:baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka : 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4. Ashan Priyanjan, 5. Dinesh Chandimal, 6. Angelo Mathews (capt), 7. thisara perera, 8. Seekkuge Prasanna 9 Nuwan Kulasekara, 10. Sachithra Senanayake, 11. Lasith Malinga

    මගේ මතය අනුව නම් අද මේ කණ්ඩායම සෙල්ලම් කරන්න ඕනා :yes: ඔයාලා හිතන 11 දෙනත් දාමු බලන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sri Lanka : 1 Tillakaratne Dilshan, 2 Kusal Perera, 3 Kumar Sangakkara (wk), 4. Ashan Priyanjan, 5. Dinesh Chandimal, 6. Angelo Mathews (capt), 7. thisara perera, 8. Seekkuge Prasanna 9 Nuwan Kulasekara, 10. Sachithra Senanayake, 11. Lasith Malinga

    මගේ මතය අනුව නම් අද මේ කණ්ඩායම සෙල්ලම් කරන්න ඕනා :yes: ඔයාලා හිතන 11 දෙනත් දාමු බලන්න

    7.Kithruwan
    11.Lakmal
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ඉතිං මට කියන්ට තියෙන්නෙ අපේ මහ එවුං තමා මේ ටීම් එක මේ තත්වෙට ගෙනල්ල තියෙන්නෙ..talent එනව හොරයි..ඒ එන එවුනුත් සල්ලි එක්ක T20 මිරිගුවට අහුවෙලා..ලෝකෙ තත්වෙත් ඕකයී..ඒත් අපිට සල්ලි නෑ...
    සිරාවටම මට T20 පේන්ට බෑ..ඒක හරියට ක්‍රිකට් ගණිකාමඩමක් වගේ..

    දැං ඉස්සර වගේ පොඩි එවුං ක්‍රිකට් ගහන්නෑ..හුගක් එවුං cricket basic දන්නෑ..ක්‍රිකට් බලන එවුං තමා වැඩි..උන් දන්නෙත් 6,4 ට අප්පුඩි ගහන්ට විතරයි..Test match එකක් බලන්ට දන්න එකෙක් නෑ....

    ටෙස්ට් ටීම් එක හදා ගත්තොත් අනෙක් ටීම් දෙක හදන්ට එච්චර මහන්සි වෙනට ඕන්නෑ...එතන base එක තියනව..මහේල,සංග,හේරත් ගිහාම ටෙස්ට් ටීම් එකට බඩුම තමයි...

    මසුරන් වටින කතාව මචන් ...
    රේප් දෙන්න බෑලු.. පස්සේ අනිව දෙන්නම්
    උඹ කරන්නෙත් පට්ට සේවයක් එක අතකට, ලංකාවේ cricket වල ඇත්ත ඇති සැටියෙන් මේකේ ඉන්න උන් ටිකට හරි පෙන්නලා දෙන එක...
    Hats off bro!!!
     
    Last edited: