෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    :baffled:

    Kusal rare talent ekak mach u ge shot hama ekatama na anika thibath u ganna risk eka middle over batta la ganna hodat na.sana ball walatai air hostes lata degollantama pahara dena gihin ne awul une mu ita wada mature 22 ta sana 22 hama magulatama gahana gihin out unalu ne..iye ape low order eka weak nisa sangai mathewsui denama wicket ynawata baye gahuwe ekai .kohomat tama matews hitapu gaman full stuck wenawa match kipeksma oka ohoma stuck una:baffled:

    ow eka aththa.mn mathews hoda pressure ekaka bat kara dakke api kln dinna paki match eke.oo man f the match une.
    chandimaluth ehmai eye match eka thama.
    batsman knk batting karapu paliyata no 1 wnne na.pressure eka handle karaddi thama.
    e athin dhoni karaya supiri.indian mka unath dhoni kiyanne supiri batek.... :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    ane manda bn ape unge wada nm kiyala wadak na.ohoma kuslata damma nm sada soththi....
    abudabi paththe thel lin walin jabuk sadda ei ehnm :rofl:

    එකෙන්ම බං. ඊයේ අර අන්වර් අලි කාරයා ෆෝම් වුනා නම් එහෙම ඉවරයි :rofl::rofl: උඹලා දන්නවාද දන් නෑ අන්වර් අලි කියන්නේ මාස්ටර් ස්වින්ගර් කෙනෙක් බෝලේ :P කැපිල්ල නිසා ඕකාට එන්න වුනේ නෑ ටීම් එකට. ඕකට තමා U19 world cup වල පවා Best bowling figures එහෙම තියෙන්නෙ. මූ දැක්කානේ ඊයෙත් දාගෙන් ආපු ඒම. දිල්ශානයට ඇපත් නෑ බෝලේ ඇතුළට එද්දි. හැබැයි කුසල් නම් ආයේ ලොවෙත් ඌට ගැහුවා. ඒකෙන්ම අන්වර් කාරයට රෙවිලා හිටියේ. ඕකා ෆෝම් වුනා නම් ගලනවනවා අපේ එවුන්ගේ පොලු :P

    වැඩිය ඕනේ නෑ. බලපන් මේ පල්ලෙහා වීඩියෝ එක. U19 world Cup Final එකේ දාන දැමිල්ල :oo::oo:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest

    Digatama in swing kaloth match deka thunakata passe uda daagena gahai bun :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    Digatama in swing kaloth match deka thunakata passe uda daagena gahai bun :P

    හිතන තරම් ලේසි නෑ බං :P:P මූට දෙපැත්තටම ස්වින් කරන්න පුලුවන් :rolleyes::rolleyes: අපේ කුලයා කරන්නෙත් ඉන් ස්වින් දාලා දාලා කෙලින් එකක් දාලා එඩ්ජ් එකක් ගන්න හදන එකනේ. මූත් සේම් සේම් :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එකෙන්ම බං. ඊයේ අර අන්වර් අලි කාරයා ෆෝම් වුනා නම් එහෙම ඉවරයි :rofl::rofl: උඹලා දන්නවාද දන් නෑ අන්වර් අලි කියන්නේ මාස්ටර් ස්වින්ගර් කෙනෙක් බෝලේ :P කැපිල්ල නිසා ඕකාට එන්න වුනේ නෑ ටීම් එකට. ඕකට තමා U19 world cup වල පවා Best bowling figures එහෙම තියෙන්නෙ. මූ දැක්කානේ ඊයෙත් දාගෙන් ආපු ඒම. දිල්ශානයට ඇපත් නෑ බෝලේ ඇතුළට එද්දි. හැබැයි කුසල් නම් ආයේ ලොවෙත් ඌට ගැහුවා. ඒකෙන්ම අන්වර් කාරයට රෙවිලා හිටියේ. ඕකා ෆෝම් වුනා නම් ගලනවනවා අපේ එවුන්ගේ පොලු :P

    වැඩිය ඕනේ නෑ. බලපන් මේ පල්ලෙහා වීඩියෝ එක. U19 world Cup Final එකේ දාන දැමිල්ල :oo::oo:

    ඔහොම කැපෙන්න නන් ඒකට හරියන කාළගුණයක් තියෙන්න ඕනේ බන්. මතකනේ කුලා ඔසී සීරීස් එකේ කපපු කැපිල්ල. මේකත් ඒ වගේ තමයි :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,967
    113
    -In Darkness-
    ඔහොම කැපෙන්න නන් ඒකට හරියන කාළගුණයක් තියෙන්න ඕනේ බන්. මතකනේ කුලා ඔසී සීරීස් එකේ කපපු කැපිල්ල. මේකත් ඒ වගේ තමයි :yes:

    :yes::yes: හියුමිඩිටි එහෙම තියෙන්න ඕනේ ඒ විදියට. ඒත් මේ SL වල ඔය මැච් එක ගහන්නේ මූ. :rofl::rofl: Asian pitch ෆ්ලැට්. ඒත් දානවා මූ ලෙසටම. බලපන් පලවෙනි බෝලේ ස්කිඩ් වෙන හැටි ස්වින්ග් එකට අමතරව :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :yes::yes: හියුමිඩිටි එහෙම තියෙන්න ඕනේ ඒ විදියට. ඒත් මේ SL වල ඔය මැච් එක ගහන්නේ මූ. :rofl::rofl: Asian pitch ෆ්ලැට්. ඒත් දානවා මූ ලෙසටම. බලපන් පලවෙනි බෝලේ ස්කිඩ් වෙන හැටි ස්වින්ග් එකට අමතරව :P
    අම්මටසිරි මේ ලංකවෙද මූ දාන්නේ :shocked: :shocked:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    එකෙන්ම බං. ඊයේ අර අන්වර් අලි කාරයා ෆෝම් වුනා නම් එහෙම ඉවරයි :rofl::rofl: උඹලා දන්නවාද දන් නෑ අන්වර් අලි කියන්නේ මාස්ටර් ස්වින්ගර් කෙනෙක් බෝලේ :P කැපිල්ල නිසා ඕකාට එන්න වුනේ නෑ ටීම් එකට. ඕකට තමා U19 world cup වල පවා Best bowling figures එහෙම තියෙන්නෙ. මූ දැක්කානේ ඊයෙත් දාගෙන් ආපු ඒම. දිල්ශානයට ඇපත් නෑ බෝලේ ඇතුළට එද්දි. හැබැයි කුසල් නම් ආයේ ලොවෙත් ඌට ගැහුවා. ඒකෙන්ම අන්වර් කාරයට රෙවිලා හිටියේ. ඕකා ෆෝම් වුනා නම් ගලනවනවා අපේ එවුන්ගේ පොලු :P

    වැඩිය ඕනේ නෑ. බලපන් මේ පල්ලෙහා වීඩියෝ එක. U19 world Cup Final එකේ දාන දැමිල්ල :oo::oo:

    adooo muge swing karana hati :eek::eek:
    sirawata mooo form une na thama....
    ape kulaya tikak danwa.bt ewa enne kaalen kaaleta.
    muge swing tika nm sira.
    sirawata paki unge batsmanlata wada bowlerslagen aapu team ekak...
    waqar ge idan fast bowling set eka awa patta un.asif ali...(bt kuddo :rofl::rofl: ehemath nattn salli walata gahana un)
    ai mathakda kaneria.uth patta spinner knk.wade kiynne issara oo man of the match or man of the series unama thama aba sarana wenne paki unta :rofl::rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Kusal Again :)
    කුසල් ගේ Pick up ෂොට් ටික නම් ලස්සනයි :love::love:,නිකන් නමට හරි හයක් උස්සගන්න බුවෙකුට ඉන්නේ මු විතරයි,එත් වැඩේ මු spinners ල ඉස්සරා ඇබරෙනවා :oo: ,හෆීස්ටම බුවා කීපාරක් විකට් එක පුජ කලාද :sorry::sorry:
     
    May 19, 2013
    1,864
    81
    0
    මචං ඇෆ්ගනිස්ථානෙන් ට්ම් එකේ ඉන්න ගොඩක් උන් අවුරුදු 19 වැඩ් උන් ලු හොරෙන් birth certificate හදලා එන උන් :dull:

    අෆ්රිඩිත් එහෙමයි කියල මං අහලා තියෙනවා. හොරෙන් හදනවා කියන්නේ උන් ඉපදෙද්දී උප්පැන්න හදලා නෑලු. ඒ කාලේ පාකිස්තානේ ගොඩක් අය එහෙමලු. ඉතින් පස්සේ හදද්දී වයස වෙනසක් කරගන්න බැරි කමක් නෑ. ඇත්තද දන්නේ නෑ එහෙම තමා කියන්නේ.
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    Kusal Again :)

    මූ ගහල මැච් එක පරාද වුනත් කමක් නෑ බන්;)
    සනා වගේමයි සොට් ටික :love::P
    ස්පිනර්ස් ලට කොර වෙන එක තමා අවුල:oo:
    දැන්ම හදා ගැත්තෙ නැත්තන් අවුල් වෙයි
    මන් කියන්නෙ බය නැතුව උන්ටත් දෙන්න පැලෙන්න දෙන්න ඔනෙ:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කුසල් ගේ Pick up ෂොට් ටික නම් ලස්සනයි :love::love:,නිකන් නමට හරි හයක් උස්සගන්න බුවෙකුට ඉන්නේ මු විතරයි,එත් වැඩේ මු spinners ල ඉස්සරා ඇබරෙනවා :oo: ,හෆීස්ටම බුවා කීපාරක් විකට් එක පුජ කලාද :sorry::sorry:

    මූ ගහල මැච් එක පරාද වුනත් කමක් නෑ බන්;)
    සනා වගේමයි සොට් ටික :love::P
    ස්පිනර්ස් ලට කොර වෙන එක තමා අවුල:oo:
    දැන්ම හදා ගැත්තෙ නැත්තන් අවුල් වෙයි
    මන් කියන්නෙ බය නැතුව උන්ටත් දෙන්න පැලෙන්න දෙන්න ඔනෙ:yes:
    මචන් හෆීස් කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ‍්රස්ලට ඉන්න ලෝකේ හොඳම බෝලර් කෙනෙක්. ඌට ගහන එක ලේසි නෑ....:yes:
    අජ්මාල්ට ගහන එක ඕනම බැටෙක්ට අමාරුයිනේ ( හසී ටී20 xයිනල් එකේ නෙලුව එක වෙනම කතාවක් :P)
    අෆ්‍රිඩී ටනන් කුසලා පලු යන්න ගැහුවා :cool:
    ඉස්සරහට බලමු මූ සාමාන්‍ය ඕෆ් ස්පිනර්ස්ලට කොහොම ගහයිද කියලා :)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචන් හෆීස් කියන්නේ ලෙෆ්ට් හෑන්ඩ‍්රස්ලට ඉන්න ලෝකේ හොඳම බෝලර් කෙනෙක්. ඌට ගහන එක ලේසි නෑ....:yes:
    අජ්මාල්ට ගහන එක ඕනම බැටෙක්ට අමාරුයිනේ ( හසී ටී20 xයිනල් එකේ නෙලුව එක වෙනම කතාවක් :P)
    අෆ්‍රිඩී ටනන් කුසලා පලු යන්න ගැහුවා :cool:
    ඉස්සරහට බලමු මූ සාමාන්‍ය ඕෆ් ස්පිනර්ස්ලට කොහොම ගහයිද කියලා :)
    ඔව් හෆීස් දුවන් ඇවිත් නතර වෙලා බොලේ දාන එකට කුසල් පොඩ්ඩක් සරෙන්ඩර් :oo:
    එහෙම තමා සමහර බෝලස්ල ඉස්සරා දෙකට නැවෙන්න වෙනවා :rolleyes:
    මේකේ Stayn ඉස්සරා හෆීස්ට වෙන වැඩේ බලන්නකෝ :cool:
    මේක දකිද්දී නම් හෆීස් බුවා පව් කියලත් හිතෙනවා ඔයි :rofl:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් හෆීස් දුවන් ඇවිත් නතර වෙලා බොලේ දාන එකට කුසල් පොඩ්ඩක් සරෙන්ඩර් :oo:
    එහෙම තමා සමහර බෝලස්ල ඉස්සරා දෙකට නැවෙන්න වෙනවා :rolleyes:
    මේකේ Stayn ඉස්සරා හෆීස්ට වෙන වැඩේ බලන්නකෝ :cool:
    මේක දකිද්දී නම් හෆීස් බුවා පව් කියලත් හිතෙනවා ඔයි :rofl:

    Steyn ගේ ඒවත් අල්ලලා තමයි අපේ එවුන්ට දෙන්න ඇත්තේ :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    රජ්ජුරුවෝ;16086888 said:
    අෆ්රිඩිත් එහෙමයි කියල මං අහලා තියෙනවා. හොරෙන් හදනවා කියන්නේ උන් ඉපදෙද්දී උප්පැන්න හදලා නෑලු. ඒ කාලේ පාකිස්තානේ ගොඩක් අය එහෙමලු. ඉතින් පස්සේ හදද්දී වයස වෙනසක් කරගන්න බැරි කමක් නෑ. ඇත්තද දන්නේ නෑ එහෙම තමා කියන්නේ.

    ඔව් බන් උන් උප්පැන්න හදන්නේ අවුරුදු කිහිපයක් ගිහාම ලු ඒකේ වාසිය අරන් වයස අඩුවෙන් උන්ගේ රට වල උප්පැන්න හදනවා කියලා තමා කියන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    Steyn ගේ ඒවත් අල්ලලා තමයි අපේ එවුන්ට දෙන්න ඇත්තේ :P
    Mohammad Hafeez
    මෙන්න උගේ performance against south africa
    28,26,15,33,6,5,8

    මෙන්න පොර උගේ century 9ය ගහපු රටවල්
    New Zealand-1,West Indies-1,Zimbabwe-2, India-1,Ireland-1,SL - 3

    ඔව් බන් උන් උප්පැන්න හදන්නේ අවුරුදු කිහිපයක් ගිහාම ලු ඒකේ වාසිය අරන් වයස අඩුවෙන් උන්ගේ රට වල උප්පැන්න හදනවා කියලා තමා කියන්නේ

    මට ඔන්න ඔතනයි අවුල,,,,
    උබලට ශුවර්ද හම්බ පිරිමින්ට ගෑනු 7ක් තියා ගන්න පුලුවන් කියලා??
    මට පෙන්නේ හම්බ ගෑනු පිරිමි 7ක් තියා ගන්නවා වගේ...
    ලමයා හම්බුනාට පස්සේ ඉතින් එහෙම චෙක් කරන්න එපෑයි තාත්තා හොයා ගන්න...:rofl: