Kusal rare talent ekak mach u ge shot hama ekatama na anika thibath u ganna risk eka middle over batta la ganna hodat na.sana ball walatai air hostes lata degollantama pahara dena gihin ne awul une mu ita wada mature 22 ta sana 22 hama magulatama gahana gihin out unalu ne..iye ape low order eka weak nisa sangai mathewsui denama wicket ynawata baye gahuwe ekai .kohomat tama matews hitapu gaman full stuck wenawa match kipeksma oka ohoma stuck una![]()
ow eka aththa.mn mathews hoda pressure ekaka bat kara dakke api kln dinna paki match eke.oo man f the match une.
chandimaluth ehmai eye match eka thama.
batsman knk batting karapu paliyata no 1 wnne na.pressure eka handle karaddi thama.
e athin dhoni karaya supiri.indian mka unath dhoni kiyanne supiri batek....





කැපිල්ල නිසා ඕකාට එන්න වුනේ නෑ ටීම් එකට. ඕකට තමා U19 world cup වල පවා Best bowling figures එහෙම තියෙන්නෙ. මූ දැක්කානේ ඊයෙත් දාගෙන් ආපු ඒම. දිල්ශානයට ඇපත් නෑ බෝලේ ඇතුළට එද්දි. හැබැයි කුසල් නම් ආයේ ලොවෙත් ඌට ගැහුවා. ඒකෙන්ම අන්වර් කාරයට රෙවිලා හිටියේ. ඕකා ෆෝම් වුනා නම් ගලනවනවා අපේ එවුන්ගේ පොලු 






