අඩෝ මං දන්න තරමට ලංකාවෙ U-19 ටීම් එක ඉන්දියාවට ගහල තියෙන්නෙ ඉතිහාසෙටම එක පාරයි...ඉස්සර අපිට ගහන්නෙ හොඳි බහින්ට..ඔහොමවත් ගැහුව ඇති තලේබාන් සෙට් එකෙන් කාලා...


yana yana thena kanawa :Sඅඩෝ මං දන්න තරමට ලංකාවෙ U-19 ටීම් එක ඉන්දියාවට ගහල තියෙන්නෙ ඉතිහාසෙටම එක පාරයි...ඉස්සර අපිට ගහන්නෙ හොඳි බහින්ට..ඔහොමවත් ගැහුව ඇති තලේබාන් සෙට් එකෙන් කාලා...


yana yana thena kanawa :S

මචෝ අද ටෙස්ට් මැච් එක නං ලස්සනයි..අපේ bowlersලගෙ talent එක උන්ගෙ තරං නෑ..140ට යන්තං දානව එරංගය..ඒ අස්සෙ pitch එක spin වෙන්නෙත් නෑ..ඒත් අපේ එවුන් ගට දාල මරුවට bowl,fieldකරල උන්ව allout කරා 1st session එකේම..ඊට පස්සෙ කරුවයි..කෞෂාලුයි කාගෙන කරා..බට්ටියගෙයි..,ජුනයිඩයගෙයි..මරු bowling වලට..උන්දෙන්න මාර talented.ජනයිඩය කැතම බෝලරයෙක්..දෙපැත්තටම swing කරනවා..දිග spell දාන්නෙ 140+ට බෝල්කරනව..වැටෙන්නෑ..දැක්කද ඌ අන්තිම ඕවරෙත් කාගෙන ඇවිල්ල කෞෂාලයව out කරපු හැටි..බට්ටියත් කොටා උනාට දන්නෙම නැතුව 140+ට දානව..Pitch එක fast bowlersලට වාසියි..Variable bounce.හැබැයි කට්ට කාගෙන bowl කරන්ට ඕනෙ..ඒ අස්සෙ රහට්අලියත් වල් ඌර වගේ..අජ්මාලය..හෆීසය spin කරන්ට දගලනව..මාර අමාරුයී ගේම..
ඒත් සංගයි,කෞෂල්‍යයි partnership එක දාං එද්දි උං හැළුන..ඒක මරු partnership එකක්..කෞෂල්‍ය නං එළ..සංග එළියෙ යන බෝලෙට බැට් එක දැම්මෙ නැත්තං අපි මැච් එක දිනනව ෂුවර්..මහේලට ආපු ගමන් length එකේන් බෝලෙ ඉස්සුනා..මේක ජරා pitch එකක් වෙලා..හිටපු ගමන් බෝලෙ බිමදිගේ එනව..ඒ එක්කම මහේලයට උනා වගේ ඉස්සෙනව..ජාතික අපරාදෙ උනේ අන්තිම ඕවරේ කෞව්ව අවුට් උන එක..ඒත් 180ක් 200ක් lead කරොත් ගේමක් දෙන්ට පුළුවන්..partnershipදාන්ට ඕනෙ නැත්තං බුරුතු පිටින් wicket යන්නෙ..
බලමුකෝ..හැබැයී ඊයෙ දවස එළම ටෙස්ට් ක්‍රිකට් ඈ..![]()
![]()
Sri Lanka Cricket wishes to announce that Thisara Perera was not granted the No Objection Certificate (NOC) by SLC in order to prevent him from taking part in the Big Bash League in Australia. This decision was made in consultation with the National Selectors.
This decision will enable Thisara to spend maximum time with the local Coaching staff and attend training alongside the Sri Lankan A team.
SLC Media Release
stop him playing ipl where he gets hit n becme low in confidence aftr.
This z very childish decision as per my thoughts .2015 wrld cup gonna start in 12 months time in aus.By playing at bbl he mgt hv able to understand about almost all d aus pitchs n get sme tips frm players n coaches there .actually slcb shud encourage him to go for bbl .shudstop him playing ipl where he gets hit n becme low in confidence aftr.
![]()


ow ban ara napunsaka lingayawa team eken ain karala aluth unta chance dila hadanna one ban team eka aluthin.BBL nodunnata IPL nam devi ban ape sakkili tika![]()
මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව..ක්‍රීඩකයෝ හොද උන් බිහි වෙන්නේ පරිනත වෙන්නේ ටෙස්ට් මෑච් වලින් ගොඩක්....
ඉප්ල් කියන්නේ ක්‍රීඩකයෝ බිහි කරන එකක් නෙමේ නිකන් පොල් අඩි කෙලින කලාවක්....
සන්ගා මහේල මුරලිලා ගොඩක් හොදට හෑදුනේ ටෙස්ට් මෑච් වලින්.....
ක්‍රීඩකයෙක්ගේ දක්ශතා එලියට එන්නේ ටෙස්ට් මෑච් හොදට ප්ලේ කලාම....
අපේ උන්ට එවා ඕනේ නෑනේ ගොන් හෑත්ත.....







මචෝ ටෙස්ට් ක්‍රිකට් කියන එකෙන් මනින දේ මනින වෙන එකම ක්‍රීඩාවක් වත් නෑ...ඉවසීම තමා මනින ලොකුම දේ..අනික තමා අවධානය..දවසම බලං ඉඳල අහක බලන මොහොතෙ catch එකක් ආවොත් ඉවරයි..දවසම එළට bat කරල අන්තිම ඕවරේ relax කරොත් ඉවරයි..අනෙක අවස්ථාවලින් තමන්ගේ talent උපරිමයෙන් යොදාගෙන උපරිම ප්‍රයෝජන ගැනීම..captainගෙ උපක්‍රමශීලීභාවය..වැටි වැටි නැගිටීම..කණ්ඩායම් හැගීම,ගට..දවස් පහක් පුරා fitness තියාගැනීම.. වගේ ඒව කැතම විදිහට test කරනව..
ටෙස්ට් ගහන්ට cricketing talent තියෙන්ට ඕනෙ..bowlersලටයි..bataලටයි..විශේෂයෙන්ම බෝලර්ස්ලට..ඇයි විකට් විස්සක් කඩන්ට ඕනෙ..ඒව බොහෝවිට ලකුණු නවත්තල කඩන්ට බෑ..නියම බෝලිං තියෙන්ට ඕනෙ..බැටාලට flat track,field restriction,bowling restriction ..ලැබෙන්නෑ..හොඳ බෝලරයෙක් ඉන්නවනං උගෙ T20වල වගේ ඕවර් 4ට,ODIවල වගේ ඕවර් 10ට අල්ලල අනෙත් එවුන්ට ගහන්ට බෑ..ඌ දිගටම දානව..අනෙක swing,seam,bouncer ball වලට මුහුණදෙන්ට පුළුවන් වෙන්ට ඕනෙ..සමහර වෙලාවට bowling spell එකකින් බේරෙන එකම ජයග්‍රහනයක්..
ටෙස්ට් ක්‍රිකට් වලින් මනිනව අඩු ඕවර් වල වගේ target එකක් ඕවර් ගානකදී දීල ඒක ගහන්ඩ පුළුවන්ද කියන එක විතරයි..ඒක තමා ODI ආවෙ..හැබැයි ඒ වෙනුවට flat track,fielding restriction ඇවිල්ල වැඩේ හොඳටම ලේසි කරනව..මට නං කියන්නෙ T20 විහිළුක්....ඒක දැං Baseball වෙලා..හාල්පාරු බැටාල බෝලර්ලට නෙලනව හෙන පොරවල් වගේ..අඩූවෙන්ම cricketing talent මනින්නෙ T20වල..ඒ උනාට හුගක් එවුන් දන්නෙ 4,6ඒව බලන්ට..ඇයි දන්නෙ හතරෙ,හයේ ඒවට අප්පුඩිගහන්ටනේ...ඒකට baseball මැච් එකක් බලන්ට තියෙන්නෙ..
දවස් 5ක් ටෙස්ට් බලන්ට වෙලාවක් නෑ අපිට..ඒත් ටෙස්ට් වල වැදගත්කම දැනගන්ට ඕනෙ..ඕස්ට්‍රේලියාව,එංගලන්තෙ වගේ රටවල වල,බොහෝවිට T20,ODI වල විතරක් පොරවල් වෙන එවුං පුම්බන්නෑ...ආතල් එකටයි T20..ක්‍රිකට් වලට ආධුනික ප්‍රේක්‍ෂයො,පොඩිඑවුං ක්‍රීඩාවට ඈඳාගන්ට ආයුධයක් ලෙස තමා T20යොදාගන්නෙ..ඒත් පොරවල් වෙන්නෙ ටෙස්ට් ගැහුවොත්...
මේ ගිය Ashes Boxing day testඑකේ පලවෙනි දවසෙ MCG crowd එක...91092..(මැච් එක දවස් හතරෙම 280000ක් බැලුව..)
![]()
![]()
![]()
Ashes 2013/2014 - 4th Test MCG - World Record Crowd Timelapse Boxing Day 2013
by Aaron South
ලංකාවෙ ටෙස්ට් මැච් එකක් බලන්ට කීයක් එනවද...
ටෙස්ට් ටීම් එකේ තත්වෙ රටේ ක්‍රිකට් වල තත්වෙ කියාපානව..ටෙස්ට් මැච් එකක් දිනනව කියන්නෙ රටක් තව රටක් ක්‍රිකට් වලින් සිරාවටම පැරදවීම..ඒකේ ජරාම එක තමා ටෙස්ට් එකක් උන්ගෙ රටට ගිහිල්ල උන්ට ගැහීම..ඒක හරියට තමංගෙ ගෙදරට ඇවිල්ල ගහන ක්‍රිකට් කම්මුල්පාරක් වගේ..
මටනං ටෙස්ට් මැච් එකක් දිනන එක වටිනව ගොං ODI,T20 100ක් ගහනවට වඩා..
ලංකාව තාම ඉන්දියාවෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ටෙස්ට් මැච් එකක් දිනල නෑ..ඒ දිනන දාට ඒක වටිනව ODI world cup එකක් වගේ...
ලංකාවෙ දැං bowling lineup එක ටෙස්ට් තත්වෙ නෑ..ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් අවදානමේ..ලංකාවෙ ක්‍රිකට් වලට තියෙන ලොකුම සම්පත ටෙස්ට් තත්වය..ඒක රැකගන්ට උපරීම උත්සහ ගන්ට ඕනෙ..මොකද ලංකාවෙ sport වල world class cricket විතරයි..ටෙස්ට් ක්‍රිකට් වල වටිනාකම රටටම පහදල දෙන්ට ඕනෙ..
ටෙස්ට් ටීම් එක හදන එක තමා අමාරුම..ඒක එළ නං වල වල උපරීම ආතල් එක ගත්තට කමක් නෑ..නැත්තං ඇරෙන්ඩ යි,යි කොච්චර දින්නත් ඒව මෝඩ චූන් වගේ තමා කියලයි මට හිතෙන්නෙ...
T20 world cup එක අවුරුදු 2කට සැරයක් එනවනේ..ඒක දින්නොත් ආතල් ගත්තට කමක් නෑ..ඕක දවසක නේපාලෙත් දිනන්ට බැරි නෑ..මොකද T20කියන්නෙ නියමම දක්‍ෂයා මනින මිනුම් දණ්ඩක් නෙවෙයි..හැබැයි ටෙස්ට් එහෙමයි..පැරැද්දුවොත් සිරාවටම පැරැද්දුව තමා...
T20කියන්නෙ සිරාවටම ක්‍රිකට් වල ගණිකාමඩම..ඒව වැඩි උනොත් ක්‍රිකට් පිරිහෙන එක දන්නෙම නැතුව සිදුවෙනව..
මේ මට හිතෙන හැටි...

ඔන්න ගැහුව මචෝ..!![]()

දවසක් තියෙනවා අනිවා 300ක් තියන්න ඔනKatyiya moko kiyane 250 thiyala declare karoth hodada natnam tawath bat karamuda?![]()

Katyiya moko kiyane 250 thiyala declare karoth hodada natnam tawath bat karamuda?![]()
