
ඒක හෙන පවු වැඩක්. ඒවගේ අයටනම් කොල්ලො/ කෙල්ලො කියන්න බෑ. අනිත් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙමෙයි.

ආන් හොද වැඩක් කරල![]()

ow yako mun eka para 2ka 3na run krnwa apita ekekwath na.....
කොහෙත් ම පිළිගන්න බෑ. මෝඩ කියන දේ සාපේක්ෂයි. කවුරු වුණත් ජීවිතේ මෝඩකම් කරනව. ගැහැණු පිරිමි භේදයක් නෑ ඒකට.

ඇය් එහෙම කියන්නෙලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට උන් උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ
5 වගේ කරන කට්ටියත් ඉන්නව. සමහර අය ඉන්නව ඉතින් ඒවලින් ම ජීවත් වෙන. කෙල්ලොත් ඉන්නව එහෙම කරන. ඔය සමහර ගැහැණු ළමයි ඉන්නෙ ෆෝන් බිල් වගේ කොල්ලන්ගෙන් ම කවර් කරන.






onna ithin ape hith ridawanna epa yako![]()

ඇය් එහෙම කියන්නෙ
ලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට කෙල්ලො උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ

හොදින් ඉන්න්ව අය්යෙඅලෝ මල්ලී. කොහොම ද?

එයාල සැහැල්ලුවෙන් හිතන්නෙ ජිවිතෙ ගැනපිටරටකට ගියානම් බලාගන්න තිබ්බා.
එහෙ උන් කිසි දේකට බය නෑ.
රවට්ටන්න බෑ.
හැමදේම කරගන්නේ තනියෙන්.එ් කියන්නේ ස්වාධීනව ජීවත් වෙනවා.
මෙහෙ එහෙම නෑනෙ