෴KELLO ගැන මොනවද දන්නෙ෴

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොහෙත් ම පිළිගන්න බෑ. මෝඩ කියන දේ සාපේක්ෂයි. කවුරු වුණත් ජීවිතේ මෝඩකම් කරනව. ගැහැණු පිරිමි භේදයක් නෑ ඒකට.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :shocked::shocked: ඒක හෙන පවු වැඩක්. ඒවගේ අයටනම් කොල්ලො/ කෙල්ලො කියන්න බෑ. අනිත් අයගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙමෙයි.

    ow yako mun eka para 2ka 3na run krnwa apita ekekwath na..... kariyo:growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow yako mun eka para 2ka 3na run krnwa apita ekekwath na.....

    5 වගේ කරන කට්ටියත් ඉන්නව. සමහර අය ඉන්නව ඉතින් ඒවලින් ම ජීවත් වෙන. කෙල්ලොත් ඉන්නව එහෙම කරන. ඔය සමහර ගැහැණු ළමයි ඉන්නෙ ෆෝන් බිල් වගේ කොල්ලන්ගෙන් ම කවර් කරන.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    කොහෙත් ම පිළිගන්න බෑ. මෝඩ කියන දේ සාපේක්ෂයි. කවුරු වුණත් ජීවිතේ මෝඩකම් කරනව. ගැහැණු පිරිමි භේදයක් නෑ ඒකට.

    හලො අය්යෙ :D
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට කෙල්ලො උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට උන් උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ
    ඇය් එහෙම කියන්නෙ
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    5 වගේ කරන කට්ටියත් ඉන්නව. සමහර අය ඉන්නව ඉතින් ඒවලින් ම ජීවත් වෙන. කෙල්ලොත් ඉන්නව එහෙම කරන. ඔය සමහර ගැහැණු ළමයි ඉන්නෙ ෆෝන් බිල් වගේ කොල්ලන්ගෙන් ම කවර් කරන.

    hena gahanawa okunta


    wesa ballo:growl::growl::growl::growl::growl::growl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    onna ithin ape hith ridawanna epa yako:growl:


    1 - ඉගෙනගෙන හරි , business කරල හරි හොද ආදායම් මාර්ගයක් හදාගනින්.. හොද අනාගතයක් තියනව කියල පෙන්නන්න ඕනි..

    2 - හොද personality එකක් හදාගන්න ඔනි..

    ඔය දෙකම හදාගත්තම කෙල්ලො හොයන එක ගොඩක් ලේසි බන්.. ඕනිනම් සති 2 න් ඕනිම කෙල්ලෙක් යාලු කරගන්න පුලුවන් බන්.. :yes:
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    ඇය් එහෙම කියන්නෙ

    පිටරටකට ගියානම් බලාගන්න තිබ්බා.
    එහෙ උන් කිසි දේකට බය නෑ.
    රවට්ටන්න බෑ.
    හැමදේම කරගන්නේ තනියෙන්.එ් කියන්නේ ස්වාධීනව ජීවත් වෙනවා.
    මෙහෙ එහෙම නෑනෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ලංකාවෙ කෙල්ලො පට්ටම මෝඩයි තණකොලයි පුන්නක්කුයි දුන්නත් මොලේ වැඩෙන්නෑ එ්කට පිටරට කෙල්ලො උන් එක්ක අඩුගානෙ ලංකාවෙ කොල්ලෙකුටවත් හැප්පෙන්න බෑ

    උබට නම් ලංකාවෙ කෙල්ලො එක්ක හෙන අවුලක් වෙලා වගේ:rolleyes:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අලෝ මල්ලී. කොහොම ද?
    හොදින් ඉන්න්ව අය්යෙ
    මේ දවස් ටිකෙ එපා වෙලා හිටියෙ හැබැය්
    මගේ 4n එක කෑව බල්ලා
    හදන්න බෑ එක
    අමතක කරල දැන්ම :(


    පිටරටකට ගියානම් බලාගන්න තිබ්බා.
    එහෙ උන් කිසි දේකට බය නෑ.
    රවට්ටන්න බෑ.
    හැමදේම කරගන්නේ තනියෙන්.එ් කියන්නේ ස්වාධීනව ජීවත් වෙනවා.
    මෙහෙ එහෙම නෑනෙ
    එයාල සැහැල්ලුවෙන් හිතන්නෙ ජිවිතෙ ගැන
    අපෙ අය වගෙ නෙමෙනෙ