habai me thread eke widihata karapoththanta baya kello witharai
![]()

ගෑණු සහෝදරියො??? අැයි පිරිමි සහෝදරියොත් ඉන්නවද?![]()

මඩ ගහනව නෙවෙයි. මාත් මේ කැරපොත්තන් ට හිරිකිත මිනිහෙක් දැක්කමයි

ත්‍රේඩ් එකේ කරුණු හැමෝට ම පොදුයි කියල නැහැනෙ ඉතින්?
කැරපොත්තන්ට බය පිරිමිත් ඉන්න පුළුවන්.

දැන් මේ ත්‍රේඩ් එකත් විවාහ එකක් කරන්න ද හදන්නෙ?නරක නෑ අදහසනම්. එළකිරි එකේ තිනිකඩයන් සෑහෙන්න ඉන්නවනෙ
![]()

මේ ත්‍රේඩ් එකේ ඉන්න ගැහැණු කට්ටියගෙත් සමහර ගති ලක්ෂණ (පෝස්ට් බලද්දි) බලද්දි පිරිමි කට්ටියට එරෙහිව මතවාදයන්වලට තියෙන කැමැත්ත පේනවා. හැබැයි ඉතින් එයාලත් දැනගන්න ඕන තමන්ට ගෞරවයක් ලැබෙන්නනම් තමනුත් ඒ විදියට හැසිරෙන්න ඕන කියන එක![]()
වරදක් කියන්න බෑ ඉතින්. සාමාන්‍යයෙන් පිරිමි කට්ටියත් එයාලව ඒ තත්වයට පත් කරනවනෙ.![]()

Apita official thread ekakuth tynwa do![]()

මට පෙන්නපිය බලන්න අැදුම් ගන්න ගිහින් මුලු කඩේම අැදුම් බලලා අඩුගානේ තුන් කාලක් වත් ෆිට් ඔ්න් කරල බලල එන්නෙ නැති කෙල්ලෙක්?![]()

Mekata kiyanne pahadili irisiyawa kiyala...mokada oyalata mosthara karanna thiyenne kalisamai,saramai t ekai shrts ekai witharane..
Thun klak withara fiton karanne kohomada eka eka size walin ne thiyenne..
මමනන් මෙච්චර වෙලා කමෙන්ට් කලේ විනෝදෙට විහිලුවට no hard feelings..අනිත් අයත් එහෙම වෙන්නැති කියලා මම හිතනවා,,මොකද ෆෝරම් එකකින් කෙනෙක්ට විරුද්ධත්වය පල කරලා තේරුමක් නැති බව මම හොඳට දන්න නිසා..පවිත්‍රට වුනත් විහිලු කලේ එයා විහිලු දන්න නිසා..මේ කියන දේවල් හිතට ගන්නවනන් ඊටවඩා මෝඩ කමක් නෑ ඉතින්

මී ටූ... 
Ehema deyak na kiyannath ba..oyalath kamathi nane oyala karana dewal walata ada kiyanawata..normally hugak pirimi aya drinks gannawa..ganna aya noganna ayata baninawa..noganna aya ganna ayata baninawa...ewage thama...oyala nathnm apith na..api nathnam oyalath na......මේ ත්‍රේඩ් එකේ ඉන්න ගැහැණු කට්ටියගෙත් සමහර ගති ලක්ෂණ (පෝස්ට් බලද්දි) බලද්දි පිරිමි කට්ටියට එරෙහිව මතවාදයන්වලට තියෙන කැමැත්ත පේනවා. හැබැයි ඉතින් එයාලත් දැනගන්න ඕන තමන්ට ගෞරවයක් ලැබෙන්නනම් තමනුත් ඒ විදියට හැසිරෙන්න ඕන කියන එක![]()