෴KELLO ගැන මොනවද දන්නෙ෴

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl:habai me thread eke widihata karapoththanta baya kello witharai:P

    ත්‍රේඩ් එකේ කරුණු හැමෝට ම පොදුයි කියල නැහැනෙ ඉතින්? :rolleyes:

    කැරපොත්තන්ට බය පිරිමිත් ඉන්න පුළුවන්.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317

    :yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ත්‍රේඩ් එකේ ඉන්න ගැහැණු කට්ටියගෙත් සමහර ගති ලක්ෂණ (පෝස්ට් බලද්දි) බලද්දි පිරිමි කට්ටියට එරෙහිව මතවාදයන්වලට තියෙන කැමැත්ත පේනවා. හැබැයි ඉතින් එයාලත් දැනගන්න ඕන තමන්ට ගෞරවයක් ලැබෙන්නනම් තමනුත් ඒ විදියට හැසිරෙන්න ඕන කියන එක :D

    වරදක් කියන්න බෑ ඉතින්. සාමාන්‍යයෙන් පිරිමි කට්ටියත් එයාලව ඒ තත්වයට පත් කරනවනෙ. :D
     
    ඒක ඇත්ත bro....:yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ගෑණු පිරිමි කියල නෑ... තමන්ගෙ රට ජාතිය අාගම පාසල ගම නගරය රක්ෂාව විශ්ව විද්‍යාලයය වගේ තමන් අයත් වන කොට්ඨාශය තමයි හොදම අනික් කොට්ඨාශ Inferior කියල තමයි ඉතා බහුතරයක් හැසිරෙන්නෙ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ත්‍රේඩ් එකේ ඉන්න ගැහැණු කට්ටියගෙත් සමහර ගති ලක්ෂණ (පෝස්ට් බලද්දි) බලද්දි පිරිමි කට්ටියට එරෙහිව මතවාදයන්වලට තියෙන කැමැත්ත පේනවා. හැබැයි ඉතින් එයාලත් දැනගන්න ඕන තමන්ට ගෞරවයක් ලැබෙන්නනම් තමනුත් ඒ විදියට හැසිරෙන්න ඕන කියන එක :D

    වරදක් කියන්න බෑ ඉතින්. සාමාන්‍යයෙන් පිරිමි කට්ටියත් එයාලව ඒ තත්වයට පත් කරනවනෙ. :D

    මමනන් මෙච්චර වෙලා කමෙන්ට් කලේ විනෝදෙට විහිලුවට no hard feelings..අනිත් අයත් එහෙම වෙන්නැති කියලා මම හිතනවා,,මොකද ෆෝරම් එකකින් කෙනෙක්ට විරුද්ධත්වය පල කරලා තේරුමක් නැති බව මම හොඳට දන්න නිසා..පවිත්‍රට වුනත් විහිලු කලේ එයා විහිලු දන්න නිසා..මේ කියන දේවල් හිතට ගන්නවනන් ඊටවඩා මෝඩ කමක් නෑ ඉතින්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට පෙන්නපිය බලන්න අැදුම් ගන්න ගිහින් මුලු කඩේම අැදුම් බලලා අඩුගානේ තුන් කාලක් වත් ෆිට් ඔ්න් කරල බලල එන්නෙ නැති කෙල්ලෙක්? :angry::baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Mekata kiyanne pahadili irisiyawa kiyala...mokada oyalata mosthara karanna thiyenne kalisamai,saramai t ekai shrts ekai witharane..
    Thun klak withara fiton karanne kohomada eka eka size walin ne thiyenne..
     
    නෑ මං කිව්වෙ කඩේ තියන අැදුම් වලින් 3/4 (තුන් කාල)
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මමනන් මෙච්චර වෙලා කමෙන්ට් කලේ විනෝදෙට විහිලුවට no hard feelings..අනිත් අයත් එහෙම වෙන්නැති කියලා මම හිතනවා,,මොකද ෆෝරම් එකකින් කෙනෙක්ට විරුද්ධත්වය පල කරලා තේරුමක් නැති බව මම හොඳට දන්න නිසා..පවිත්‍රට වුනත් විහිලු කලේ එයා විහිලු දන්න නිසා..මේ කියන දේවල් හිතට ගන්නවනන් ඊටවඩා මෝඩ කමක් නෑ ඉතින්

    :yes::yes::yes: මී ටූ... :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ත්‍රේඩ් එකේ ඉන්න ගැහැණු කට්ටියගෙත් සමහර ගති ලක්ෂණ (පෝස්ට් බලද්දි) බලද්දි පිරිමි කට්ටියට එරෙහිව මතවාදයන්වලට තියෙන කැමැත්ත පේනවා. හැබැයි ඉතින් එයාලත් දැනගන්න ඕන තමන්ට ගෞරවයක් ලැබෙන්නනම් තමනුත් ඒ විදියට හැසිරෙන්න ඕන කියන එක :D

    වරදක් කියන්න බෑ ඉතින්. සාමාන්‍යයෙන් පිරිමි කට්ටියත් එයාලව ඒ තත්වයට පත් කරනවනෙ. :D
    Ehema deyak na kiyannath ba..oyalath kamathi nane oyala karana dewal walata ada kiyanawata..normally hugak pirimi aya drinks gannawa..ganna aya noganna ayata baninawa..noganna aya ganna ayata baninawa...ewage thama...oyala nathnm apith na..api nathnam oyalath na......