෴KELLO ගැන මොනවද දන්නෙ෴

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    :rofl::rofl: මොන බොරු ද. ඔහොම කියල තමයි ඉතින් අන්තිමට බයික් ‍එකේ ම කෙල්ලෙක් දාගෙන යන්නෙ කට්ටිය. ඉතින් ඊට පස්සෙ? :P (සමහරු ඇති හැබැයි තමන්ගෙ බයික් එකට වැඩිය කැමති)

    ඊට පස්සෙ බයික් කැලේ:rofl::rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊට පස්සෙ බයික් කැලේ:rofl::rofl::P

    ඒකනෙ කියන්නෙ. හැබැයි ඉතින් සමහර අවස්ථාවල බයික් එක හා ගැහැණු ළමයා දෙදෙනා ම මිසින් වෙන්න පුළුවන් :D
     
    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ආස්මි අක්ක කියල තියෙන දේනම් නෙමෙයි මං කිවුවෙ :D

    එකම දේ එක එක විදියට තේරුම් ගන්න පුළුවන්නේ බ්‍රෝ.. ඔයා අදහස් කරන දේවල් තේරෙනවා.. කෙල්ලෝ කෙල්ලෝ විදියට ඉන්න ඕනි.. කොල්ලෝ වගේ වෙන්න ගියාම චොරයි තමයි.:yes::yes: එත් ඔනම ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙන ඒකෙන්, බල්බ් එකක් මාරු කරගන්නවා , ඉනිමගකින් වහලෙට නැගල ඒකෙ තියන පොඩි repair එකක් කරගන්නවා වගේ කොලු වැඩ කියල සම්මත දේවල් කරන ඒකෙන් කෙල්ලෙක් විදියට ඉන්නවා කියන එක/ ගෑණු ගතිය යන්නැහැ නේද?:rolleyes: මම දන්න ගොඩක් පිරිමි ළමයි කැමති හුරතල් වෙවී, හැම එකටම කඳුළු පුරවගන්න , සීනිබෝල කෙල්ලන්ට වඩා ටිකක් ස්ට්‍රොන්ග් , පොලවේ පය ගහල ඉන්න කෙල්ලන්ට..:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Ekenma.....
     
    ඔයා කියන පැත්තත් වෙනස් පැත්තක් තමයි.

    ඔයා කියන කථාව ගත්තොත් මමනම් කියන්නෙ ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් දේවල් දැනගෙන ඉන්න එක සෑහෙන වටිනව. පිරිමි ළමයෙක් වුණා ම උයන්න වගේ දේවල් දැනගෙන් ඉන්න එක සෑහෙන හොඳ දෙයක්. ඒ වගේ තමයි ගැහැණු ළමයෙක් වාහනයක දේවල්, ඔයා කිවුව විදියට බල්බ් එකක් මාරු කරන්න, රිපෙයාර් කරන්න වගේ දේවල් දැනගෙන ඉන්න එක ගැහැණු ගතිය නැතිවෙන දෙයක් නෙමෙයි.

    මං අතන කිවුවෙනම් භාහිර දේවල් නෙමෙයි. ආකල්පමය දෙයක්. ඔයා කියන දේටත් ආකල්පමය දෙය සම්බන්ධයි. සමාජයේ තියෙන ආකල්පය ගැහැණු අයට ඒ වගේ කිසි දෙයක් බෑ කියන එක. අනිත් එක පිරිමි අය උයන දේවල් වගේ කරන්න ඕන නෑ කියන එක.

    හුරතල් වෙන එක, කඳුළු පුරවගන්න එකත් වරදක් විදියටනම් මං දකින්නෙ නෑ. මොක ද කඳුළු කියන්නෙ කාන්තාවකට තියෙන ප්‍රධාන ම ආයුදය. හැබැයි ඒක ඉතින් අවශ්‍යය වෙලාවට විතරයි පාවිච්චි කරන්න ඕන. හැබැයි ඉතින් දෙයක් තේරුම් ගන්න බැරුව හැමවෙලේ ම අඬන කෙනෙක්නම් හරියන්නෙ නෑ තමයි කාට වුණත්.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    :yes::yes::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේක මතකද කාලෙකට කලින් කියවල ඇති
    MSmLBvd.jpg

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes::yes::yes:
    ඔයා කියන පැත්තත් වෙනස් පැත්තක් තමයි.

    ඔයා කියන කථාව ගත්තොත් මමනම් කියන්නෙ ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් දේවල් දැනගෙන ඉන්න එක සෑහෙන වටිනව. පිරිමි ළමයෙක් වුණා ම උයන්න වගේ දේවල් දැනගෙන් ඉන්න එක සෑහෙන හොඳ දෙයක්. ඒ වගේ තමයි ගැහැණු ළමයෙක් වාහනයක දේවල්, ඔයා කිවුව විදියට බල්බ් එකක් මාරු කරන්න, රිපෙයාර් කරන්න වගේ දේවල් දැනගෙන ඉන්න එක ගැහැණු ගතිය නැතිවෙන දෙයක් නෙමෙයි.

    මං අතන කිවුවෙනම් භාහිර දේවල් නෙමෙයි. ආකල්පමය දෙයක්. ඔයා කියන දේටත් ආකල්පමය දෙය සම්බන්ධයි. සමාජයේ තියෙන ආකල්පය ගැහැණු අයට ඒ වගේ කිසි දෙයක් බෑ කියන එක. අනිත් එක පිරිමි අය උයන දේවල් වගේ කරන්න ඕන නෑ කියන එක.

    හුරතල් වෙන එක, කඳුළු පුරවගන්න එකත් වරදක් විදියටනම් මං දකින්නෙ නෑ. මොක ද කඳුළු කියන්නෙ කාන්තාවකට තියෙන ප්‍රධාන ම ආයුදය. හැබැයි ඒක ඉතින් අවශ්‍යය වෙලාවට විතරයි පාවිච්චි කරන්න ඕන. හැබැයි ඉතින් දෙයක් තේරුම් ගන්න බැරුව හැමවෙලේ ම අඬන කෙනෙක්නම් හරියන්නෙ නෑ තමයි කාට වුණත්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරි හරි දැන් සම්භාව්‍ය ටෝක් අැති. කෙල්ලො ගැන දන්න දේවල් කියපල්ල
    මම පටන් ගන්නන්

    මාසයකට දවස් දෙකක් වගේ හැම කෙල්ල ම කොයි වෙලාවත් යකා නැග ඔරොප්පු වී සිටී. හේතුවක් නම් දන්නේ නැත. මගේ අදහසේ හැටියට නම් මාසයකට පාරක් ග්‍රහචාරයේ අප්සැටි එකක් විය හැක.

    :rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ තව fun එකක් අකුරු පැහැදිලි නැ හැබැයි
    5rMeGRp.jpg

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි දැන් සම්භාව්‍ය ටෝක් අැති. කෙල්ලො ගැන දන්න දේවල් කියපල්ල
    මම පටන් ගන්නන්

    මාසයකට දවස් දෙකක් වගේ හැම කෙල්ල ම කොයි වෙලාවත් යකා නැග ඔරොප්පු වී සිටී. හේතුවක් නම් දන්නේ නැත. මගේ අදහසේ හැටියට නම් මාසයකට පාරක් ග්‍රහචාරයේ අප්සැටි එකක් විය හැක.

    Ane me boru nahiwa innawada:angry::angry:e oyalata thama..