me thread eka gena kisima idea ekak naththe mata witharada![]()

කෙල්ලො පස්සෙ යන කොල්ලො හැමෝම මේක කියවපන්
කොල්ලනේ තොපිට පහසුවෙන් කෙල්ලො ඕනනම් වල් බල්ලො වගේ උන් පස්සෙන් ගිහින් තැන තැන පෙරන්නෙ නැතුව ගණන් උස්සපල්ලා. බටහිර රටවල පිරිමි තමන්ගෙ ස්ටෑන්ඩඩ් එක තියාගෙන ඉන්නවා මිසක් ළොඳ පන්නගෙන කෙල්ලන්ට පෙරන්නෙ නෑ. තොපි අර මොකක්ද පස්සෙන් යන බල්ලො වගේ පෙර පෙරා, අඬ අඬා පස්සෙන් වැටෙනකොට අපේ ගෑණුන්ගෙ බුරියට යටින් තියෙන ඒවා නළලට එනවා. මතක තියාගනිව් කෙල්ලන්ට වඩා කොල්ලන්ට මේ ලෝකේ ස්ටෑන්ඩඩ් තියෙනවා. උන්ට අපි නැතුව බැරි උනාට අපිට උන් නැතුව ජීවත් වෙන්න පුලුවන් කියන සිම්පල් ලොජික් එක මතක තියාගනිල්ලා.අපිට ඕන රෑක ඕන මළසොහොනක බුදියන්න පුලුවන්. ඕන තනි පංගලමක ඕන වැවක නාන්න පුලුවන්. වහළෙ උලු හෙවිල්ලන එකේ ඉඳලා කාර් එක රෙපෙයාර් කරන එක දක්වා ඕනම වැඩක් කාගෙවත් උදව් නැතුව කරන්න පුලුවන්. ඕන රටක, ඕන තැනක, ඕන වෙලාවක යන්න පුලුවන්. ලෙඩ නැත්තන් අත පය හයිය තියෙනවනන් මේ ලෝකෙ අපේ තමයි මචන්ලා. මේක පිරිමින්ගෙ ලෝකයක්.ගෑණු සතා ඉන්නෙ සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න.
කෙල්ලො මැජික් කරගන්න එපා මචන්ලා. උන්ට ඕන්නැති ඇටේන්ෂන් දෙන්න එපා. උන්ට ඕනත් ඒකමයි. කොල්ලො කොල්ලො කථා වෙලා එක සතියක් ගණන් ඉස්සුවොත් ඊළඟ සතියෙ බලපල්ලා මොකද වෙන්නෙ කියලා. තොපි ටියුසන් කඩ ළඟ, ඉස්කෝල ළඟ තාප්ප, බිත්ති, බෝක්කු උඩ දළදා පෙරහැර බලන්න සුද්දො ඇවිල්ලා වගේ කට ඇරගෙන බලියගෙන මැජික් බලනකොට හුත්තියො දිව්‍යාංගනාවෝ වෙනවා. හිතල බලපල්ලා. මේ ග්‍රහලෝකෙ සිරාම ඉන්ටෙලිජන්සිය තියෙන සතා වෙච්ච අපිට පුරුෂාධිපත්‍ය තියාගන්න මෙච්චර ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ ඇයි? පයින් ඇවිද්දවන්න ඕන උන්ව කරේ තියන් යන හින්දා.
කියන්න ඕන එක ලුණු මිරිස් ඇතුවම කියලා තියෙනවා. මේක කියවලත් උඹ කිම්බවල් පස්සේ හොටු පෙරාගෙන යනවනං උඹේ අවයවය මාරු කරගනින් වැරදි එකක් ඇවිල්ල තියෙන්නෙ...

ekatk atta
උඹේ අම්මත් සයිඩ් සපෝට් ද දෙන්නේ?
උඹ කාර් එකේ ගිහින් අම්මව පයින් ඇවිද්දවනව ඇති නේද?
(ඇයි උඹේ සහෝදරියො, බිරිඳ. දුව) පොන්නයොත් ඉන්නව උඹ වගේ ඉතින් මරන්න කියලය
ගෑණුන්ට ඕන වැවැක නාන්නයි ඔන වෙලාවක ඕන තැනකයි යන්නයි තිබ්බය සමහර පොන්නයෝ හිටියෙ නැත්නම්. උඹත් ඒ වගේ එකෙක් තමා මට හිතෙන්නෙ

ගරු මන්ත්‍රී තුමා ...සන්සුන්වන්න....ඕඩර්...ඕඩර්![]()

ගරු කතානායක තුමනි මටත් අම්මා නංගිලා ආච්චිලා ඉන්නා බැවින් යකා නැග්ගා.![]()

ඌ කියල තියෙන්නේ කෙල්ලෝ ගැන බන්.
තමන්ගේ ගෙදර ඉන්න අම්මා, අක්ක, නංගි, දුව ගැන නෙමෙයි.
ලංකාවේ කෙල්ලෝ බහුතරය අධිමානයෙන් තමයි ඉන්නේ.
උඹේ අම්මත් සයිඩ් සපෝට් ද දෙන්නේ?
උඹ කාර් එකේ ගිහින් අම්මව පයින් ඇවිද්දවනව ඇති නේද?
(ඇයි උඹේ සහෝදරියො, බිරිඳ. දුව) පොන්නයොත් ඉන්නව උඹ වගේ ඉතින් මරන්න කියලය
ගෑණුන්ට ඕන වැවැක නාන්නයි ඔන වෙලාවක ඕන තැනකයි යන්නයි තිබ්බය සමහර පොන්නයෝ හිටියෙ නැත්නම්. උඹත් ඒ වගේ එකෙක් තමා මට හිතෙන්නෙ

මමත් ඔය ටික හිතුව කොමෙන්ට් එක කියවනකොටම.

මෝඩයා. ආය කියපවන්. අනික ගෙදර ඉන්න වුන් කෙල්ලො නෙවේද? කාලයක් කෙල්ලො වෙලා හිටියෙ නැද්ද?
පිට වුන් කාගෙ හරි අම්ම දුව නංගි නෙවේද?
මේක පිරිමින්ගෙ ලෝකයක්.ගෑණු සතා ඉන්නෙ සයිඩ් එකෙන් සපෝට් එකක් දෙන්න.
අපිට පුරුෂාධිපත්‍ය තියාගන්න මෙච්චර ගේමක් දෙන්න වෙලා තියෙන්නෙ ඇයි? පයින් ඇවිද්දවන්න ඕන උන්ව කරේ තියන් යන හින්දා.
උගේ ඔය රතු කරල තියන කතාවට මමත් එකග නෑ.
මම කෙල්ලෝ කියල අදහස් කෙරුවෙ මචන් සම වයස් කෙල්ලෝ.
උබ පාරේ යද්දී අම්මලට ටෝක් කරන්නේ නෑනේ.
එහෙම කරන උනුත් ඉන්නවා.
උබ අම්මවයි අනිත් කෙල්ලොන්වයි සමාන කරන්ඩ එපා.
අම්මත් ගැහැනියක් කියල උබ කෙල්ලෝ ටෝක් කරන්නේ නැද්ද?

අනේ මන්ද බං උඹ උපන් ගෙයි මෝඩයෙක් එහෙම අය එක්ක කතා කරල වැඩක් නෑ
කවුද බං කෙල්ලො ටෝක් කරන එක වැරදියි කිව්වෙ?
sirawataඇයි පියාඹන උන්... මුළු ලෝකෙම ඉඩ තිබ්බත් අපේ ඇඟේ ඇවිත් වදිනවා![]()