෴New Zealand tour of Sri Lanka 2013 | Nov 10- Nov 21|෴

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    chandimal nm wedakma ne :angry:
    කියලා වැඩක් නෑ ,මු තනිකරම team එකේ ඉන්නේ ජයසුරිය ගේ පිහිටෙන් ,මුව T20 captain කරන්න මාස 6 කලින් T20 world cup 1ක match එකකටවත් ගත්තේ නෑ .ODI last 12 month AVG එක 20යි .ලගදී emerging player award එක හම්බ උනා .ලොවත් නෑ panel එකේ ජයසුරියත් හිටියා. අහන්නත් දෙයක්ද ඉතින්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    oken kiyannaba bAN luku tthundenage aveg balapan munnta gahanna chans dennena top 3 ta play kranna chanse dunnoth gahyi ban oya perethayo ayin unama hariyayi ,ekyi thiyan inne
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    oken kiyannaba bAN luku tthundenage aveg balapan munnta gahanna chans dennena top 3 ta play kranna chanse dunnoth gahyi ban oya perethayo ayin unama hariyayi ,ekyi thiyan inne

    Ubath mara katha kiyanne AVG eken kiyanna baynam mokenda kiyanna puluwan,Russel arnold lage AVG 40 kittu kare lower middle order gahala mu gahanne 4,5,6 .muta hamaba wenawa hodatama chance gahanna.thisara perera muta pahalin gahala last 12 month AVG eka 27y,ethin mona kathada,Jayasuriyage pihita witharai.Habai mu domestic hodatama gahala team ekata awe,awata passe tour 3ka withara hodatama kara,eta passe gannama deyak na
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Ubath mara katha kiyanne AVG eken kiyanna baynam mokenda kiyanna puluwan,Russel arnold lage AVG 40 kittu kare lower middle order gahala mu gahanne 4,5,6 .muta hamaba wenawa hodatama chance gahanna.thisara perera muta pahalin gahala last 12 month AVG eka 27y,ethin mona kathada,Jayasuriyage pihita witharai.Habai mu domestic hodatama gahala team ekata awe,awata passe tour 3ka withara hodatama kara,eta passe gannama deyak na
    මේක තේරුම් ගන්න ඕනා තිසර කියන්නේ එකක් ,ඒවගේ ගහන්න බා අනික් අයට ,අනික උබම බලපං දෙනේෂ් ලෝකල් මැච් වල ඒවගේම මුලින් ගහපු ඒවගේ ක්‍රීඩා කලේ කි වෙනියට්ද කියල ,චන්දී කියන්නේ 1 ,2 ,ඩවුන් ගහන කෙනෙක් ,අනික දැන් පන්දු දෙකක් දෙපැත්තෙන් දන නිසා අවසාන යේ ගහන අයට හොද වේගෙන් ගහන්න පුළුවන් වෙන්න ඕන ඉස්සරට වඩා ,දැන් ක්‍රිකට් වෙනස් බන් එක මේකේ inna ඔල්ක මොට්ටල යෝන්න්ට තේරෙන්නේ නැ ,තව චුටෙන් එයේ එකත් කනවා
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Ubath mara katha kiyanne AVG eken kiyanna baynam mokenda kiyanna puluwan,Russel arnold lage AVG 40 kittu kare lower middle order gahala mu gahanne 4,5,6 .muta hamaba wenawa hodatama chance gahanna.thisara perera muta pahalin gahala last 12 month AVG eka 27y,ethin mona kathada,Jayasuriyage pihita witharai.Habai mu domestic hodatama gahala team ekata awe,awata passe tour 3ka withara hodatama kara,eta passe gannama deyak na

    atapaththu bating coach wenna kalin chandimaalaya hodataa bat kara :confused:
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මේක තේරුම් ගන්න ඕනා තිසර කියන්නේ එකක් ,ඒවගේ ගහන්න බා අනික් අයට ,අනික උබම බලපං දෙනේෂ් ලෝකල් මැච් වල ඒවගේම මුලින් ගහපු ඒවගේ ක්‍රීඩා කලේ කි වෙනියට්ද කියල ,චන්දී කියන්නේ 1 ,2 ,ඩවුන් ගහන කෙනෙක් ,අනික දැන් පන්දු දෙකක් දෙපැත්තෙන් දන නිසා අවසාන යේ ගහන අයට හොද වේගෙන් ගහන්න පුළුවන් වෙන්න ඕන ඉස්සරට වඩා ,දැන් ක්‍රිකට් වෙනස් බන් එක මේකේ inna ඔල්ක මොට්ටල යෝන්න්ට තේරෙන්නේ නැ ,තව චුටෙන් එයේ එකත් කනවා
    මොනාද බන් ඔය උබ කියන නොන්ඩි හේතු .බෝල 2න් දාන හින්දා තිසරට ගහන්න chance වැඩි ලු .චන්දිමල්ට හැම match එකකම වගේ overs 10-20 අඩුම හම්බ උනා face කරන්න.එකෙත් බයිනම් ඉතින් බෑ තමා.උබ නම් ඌට බෑ කියලා(Utterly out of form) කියලා පිලි ගන්නේ නෑ කියල පේනවා උබේ ඌට තියන love එකෙන් ,චන්දි ලු දෙනේෂ් ලු .ඕක තමා අඋල personal love මේකට ගාව ගන්න එපා ,ජයසුරියටත් ඔතනනේ වැරදුනේ :lol: :lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Chandimal T20 Captain...
    Mewata kohenda hina wenna one kiyala baluwe...
    Muwai Thirimannawai T20 gassanawa kiyanne apita 130 eha target ekak chase karanath amarui kiyana eka thama..
    Muta emerging player award ekath dunna ne, monawa karatada dan na..
    Man nam hari aasai oya match 2th kanawa nam....
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    oya thamyi elaga world cup eke capa wenna one mathws hitiyoth gu harththwayi .,eka me tour eka 2 match ek e mnma penuna ,anika eta passe ektah thwa chuten kanwA ,lights nisa beruna

    මචන් captain වෙන්න කලින් team place එක stablish කර ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට perform කරලා(වැඩ පෙන්න්නලා). Team 11 ගහන්න සුදුසු එකෙක් තමයි captain වෙන්න ඕනේ. නැතුව captain නිසා team එකට ගහන්න නෙමේ. එහෙම උනොත් team එකටත් බරක් ඒක.
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Chandimal T20 Captain...
    Mewata kohenda hina wenna one kiyala baluwe...
    Muwai Thirimannawai T20 gassanawa kiyanne apita 130 eha target ekak chase karanath amarui kiyana eka thama..
    Muta emerging player award ekath dunna ne, monawa karatada dan na..
    Man nam hari aasai oya match 2th kanawa nam....

    1nma math kiyanne oya match 2 aniwa kanawa,Oka gahuwath gahanne ape පප්පලා 3නා (just joking really respect those 3) හින්දා .ehema natuwa dinanawa balanna hari asay eth zero expectation.wena mukuth hinda neme Thiri and chandimal hinda.mun denna batting order eke koheta dammath aul.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1nma math kiyanne oya match 2 aniwa kanawa,Oka gahuwath gahanne ape පප්පලා 3නා (just joking really respect those 3) හින්දා .ehema natuwa dinanawa balanna hari asay eth zero expectation.wena mukuth hinda neme Thiri and chandimal hinda.mun denna batting order eke koheta dammath aul.

    Ow pappala gahuwe natnam iwarai .thirimannai chandi awith dot ball danawa eta pase lakunu 10 ta ball 20 k kala adinna yanawa etin out. Un apu gaman eka danna one mokada unta big shot gahanna ba. Indiawe aus wala 7 wenakan inna hsma ekatama ona weleka. 6 k gahanna puluwan but ape mun dennata boundry gahannat ba.finch madison watson baily maxwell . Rohit dhawan kohili yuaraj raina dhoni jadeja mun ekka baluwa mun denna dala api kohomada dinanne
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    adenawa :(