෴New Zealand tour of Sri Lanka 2013 | Nov 10- Nov 21|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Players back out on the field warming-up

    BZK2ntNCMAENkKM.jpg:large
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අනේ මට නම් පැහැදිලි නෑ අපේ උන්ගේ selection & future planinng. අද මහේල open කරයි. අලුතෙන් එන උන්ට top order එකේ chance එකක් දෙන්නෙම නැති තරම්. Seaming wicket එකක් තිබ්බොත් විතරක් අළුත් එකෙක් උඩට දාලා ඌව බිල්ලට දෙනවා. කලින් match දෙකේම thirimanna දාලා තිබුනේ no.7 spot එකට. එතනට ඕනේ තිසර වගේ ලොකු පහරවල් වලට යන්න පුළුවන් එකෙක්. thirimanna ගහනවා නම් ගහන්න ඕනේ top order එකේ. අනේ මං දැන් නෑ මුන් මොනවා හිතලා select කරනවද කියලා මේ වගේ සරල දේවල්වත් තේරුම් ගන්න බැරුව. Team එකේ 35+ හතර දෙනෙක් ඉන්නවා. මං නම් කියන්නේ හේරත්ව තියලා අළුත් එකෙක්ට chance එක දෙන්න තිබ්බා කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒක තමයි මාත් කියන්නේ.. මහේල සංගා දෙන්නා දැන් ලංකාවේ ක්‍රිකට් වලට පිළිලයක් වෙලා ඉවරයි.. මට නම් දැනෙන්නේ කළකිරීමක් දැන් ක්‍රිකට් ගැන බං... මුන්ට ඕනේ දැන් රෙකෝර්ඩ්ස් තියාගන්න තමුන්ගේ නමට කෙලින්. ලංකාවේ ක්‍රිකට් වලට ආදරේ නැහැ.. මම පිරිසිඳු සිංහල ලේ තියන එකෙක්.. ඒ උනාට පිරිසිඳු සිතින් එක ප්‍රාර්ථනාව කරනවා අනේ පැරදියන් මුන් ටික අදත්... හිටි එකම අලුත් එකාවත් හලලා කුසල්ව දැම්මෙත් නෑ ස්ප්‍රිනර්ස්ලා දෙන්නෙක් පොල් ගාන්නද බං.?
     
    ලංකාවේ cricket අනාගතය නම් අදුරුයි කියලා තමා කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ cricket අනාගතය නම් අදුරුයි කියලා තමා කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ..

    ඔව් ගොඩදෙනෙක් ගහන බයිලාවක් තමයි #3 කියන්නේ හොඳම බැට්ස්මන් ගහන්න ඕනේ තැන එතන ගහන්න ඕනේ සංගාතමයි කියලා.. සංගා හැමදාම ගහනවද බං.. ඌ උනත් කුහක නොවී තිරිමාන්නව හරි චන්දිමාලයව හරි ගස්සන්න ඕනේ මැච් ටිකක් එක දිගට.. මුන් එක මැච් එකක් දෙනවා.. ඒකත් බිල්ලට දීමක් දෙන්නේ.. ඒකෙන් ෆේල් කියලා ආයේ මූම ගහනවා.. අපේ උන් කෙන්යාව, බර්මියුඩාව වගේ රටවලිනුත් කන දවස වැඩි ඈතක නෑ.. හොඳ වඩේ 12,000 ගහන්න ආපු බූරුවා අද 0 ටම ගියා.. ඔහොම වෙලා මදි ඌට.. අඩුම තරමේ විකට් කීපින්ග් වත් දෙන්නේ නෑ චන්දිමාල්ට.. යකෝ මේ හරියට වර්ල්ඩ් කප් එකේ මැච් එකක් වගේනේ මුන් කුහක කම් කරන්නේ අලුත් එවුන්ට.. :frown::frown: