෴New Zealand tour of Sri Lanka 2013 | Nov 10- Nov 21|෴

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    opening batsmansla 3k innawa ne ban squad eke already. Dilshan,Kusal,Dimuth.. Anith eka u hariyata perform kare na ne uta dunna chance walath pahugiya tike. Personaly mata nam hari yan nathi player kenek thami oya. Kisima active gathiyak na..

    machan ehema kiyannepa u apita match dinawala nadda? gu wenna paradinna giyapu match nambu pitin paradune nadda. anith okkoma kela weddi mu witharak gahala ehema karapu godak chance athi. tharanga opening yawanna one na. u middle order hoda batek ..
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    මට නම් උ දිනවපු match එකක් මතක නෑ බං. එහෙම තිබ්බත් බොහෝම කලාතුරකින් වෙන්න ඕන. බලපන් උගේ body lanuage එක. කිසිම intense එකක් නෑ.

    Anyway ඒක උඹේ කැමැත්ත මචන්. මට නම් ඌව හරියන් නෑ බං. Middle order එකේ bat කරාම තවත් චෝර. මොකද උගේ footworks අන්තිමයි. ඉතිං ස්පිනේර්ලා work කරන්න බෑ හරියට foorwork නැතුව. ඉස්සරට පැනලා උඩින් ගහන එකම නෙමේ footwork කියන්නේ, gaps වලට ගහලා 1,2 ගහන එක dot ball පුළුවන් තරම් අඩු කරලා. Spinnerslata හොඳට footwork තියෙන player කෙනෙක් තමයි මහේල. මේක මගේ අදහස පමණයි.
     
    Man hithanne uba match balala nadda koheda wadiya. :lol::lol: k im done
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මල්ලී admire their talent.. Kohli,Rohit,Dhawan are the best young batsmans in the world in Oneday cricket without a doubt. Further India has the best batting line up in the world. මම ඉන්දියාවට කඩේ යනවා නෙමෙයි එත් දක්ෂ්ත්වය දැක දැක එක නෑ කියන්න තරම් කුහක වෙන්න ඕන නෑ අපි. Dhoni අද ගහපු helicoptor shot එක දැක්කද ground එකෙන් එලියට යන්න. අනිත් එක පිච් එක මොනවගේ උනත් 6 ඒවා 16ක් තනියෙන් ගහනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. පිච් වලට බැනලා වැඩක් නෑ උන් champions trophy එක දින්නේ England වල එහෙම කියනවා නම්..

    pissuda umbata mathakada practice match eke api 340k gahuwa un chase kera 340,unge 1st match eke un SA ewunta 330kda koheda gahuwa SA ewun 310kda koheda gahuwa..champons throphy ekedi pitches wenas una kiyala commentetorslath kiwwa..anika englandwela 300 pannala wadiya gahanne na eth e series eke gahuwa 300 pannala...ICC=BCCI
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    pissuda umbata mathakada practice match eke api 340k gahuwa un chase kera 340,unge 1st match eke un SA ewunta 330kda koheda gahuwa SA ewun 310kda koheda gahuwa..champons throphy ekedi pitches wenas una kiyala commentetorslath kiwwa..anika englandwela 300 pannala wadiya gahanne na eth e series eke gahuwa 300 pannala...ICC=BCCI

    ah pora
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Jayasuriya's Record in Danger maxwell 40 off 12 balls

    Not to be got in to 50 off 18 balls. Record was 17 balls by Jayasuriya vs Pakistan
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    චන්දිමාල් T20 captaincy එකට ගැලපෙනවද?:frown:
    30 yard circle එක පන්නගන්න බැරි වුනාට උගෙ add එකනම් තියනව මදි නොකියන්න:growl::growl:
    kenya vs sl A 5th T20 match එක ඉවර වෙලා උගෙ sign එක ගන්න පොඩි එවුන් දෙන්නෙක් ගියා ලඟටම.මූ අලි පොර වගේ උන් දිහා බලල ගියා යන්න.තිරිමාන්න ජීවන් කුසල් විතරක් නෙමේ ජයසූරිය කළු පවා උන් එක්ක හොඳට කතා කරල sign එක දුන්න.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    චන්දිමාල් T20 captaincy එකට ගැලපෙනවද?:frown:
    30 yard circle එක පන්නගන්න බැරි වුනාට උගෙ add එකනම් තියනව මදි නොකියන්න:growl::growl:
    kenya vs sl A 5th T20 match එක ඉවර වෙලා උගෙ sign එක ගන්න පොඩි එවුන් දෙන්නෙක් ගියා ලඟටම.මූ අලි පොර වගේ උන් දිහා බලල ගියා යන්න.තිරිමාන්න ජීවන් කුසල් විතරක් නෙමේ ජයසූරිය කළු පවා උන් එක්ක හොඳට කතා කරල sign එක දුන්න.

    u kapavimen wada karana kollek . mathews wage nemei.active. danna hindai kiyanne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :yes::yes:
    1391854_375449462590540_99587178_n.jpg

    මේ ඉන්දියන් කාරයෝ ක්‍රිකට් වල ගුණාත්මක බව නැති කරනවා පාරවල් වගේබැටින් පිච් හදලා :no:
    සිරාවට බන් බලහන්කො Ave 250 ගහපු 50 ඕවර මැච් දැන් ඉවර වෙන්නේ 350ක් ගහලා :dull::dull: