๑۩๑ විරාමය....!!! ๑۩๑ Visit My Blog
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos May 15, 2010 #1 ๑۩๑ විරාමය....!!! ๑۩๑ Visit My Blog Reactions: smother, Chooty malli, jkadithya and 10 others
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse May 15, 2010 #3 lassana nawum nirmaanayak!
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell May 15, 2010 #5 ඔව් අපි ජීවිතයේ හොඳ දේවල් හොයන්න උත්සාහ කරනවා,ඒත් අපිට අවසානයේදි ලැබෙන්නේ හිස්බවම විතරයි. ඒ ඇයිද කියල මටනම් තේරෙන්නේ නෑ. අපි හති වැටෙනකම් දුවනවා විතරයි, ලැබිච්ච දෙයක් නෑ. ලස්සන නිර්මාණයක් නන්ගා, ලියන්න දිගටම.
ඔව් අපි ජීවිතයේ හොඳ දේවල් හොයන්න උත්සාහ කරනවා,ඒත් අපිට අවසානයේදි ලැබෙන්නේ හිස්බවම විතරයි. ඒ ඇයිද කියල මටනම් තේරෙන්නේ නෑ. අපි හති වැටෙනකම් දුවනවා විතරයි, ලැබිච්ච දෙයක් නෑ. ලස්සන නිර්මාණයක් නන්ගා, ලියන්න දිගටම.
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. May 15, 2010 #6 නිර්මාණාත්මකයි.. රෙප් +
maxi boy Well-known member Jan 22, 2010 1,394 85 48 39 මේ පුංචි රටේ.. May 15, 2010 #7 wirama epa.....thawa nirmana danna......
janaka33 Member Feb 12, 2008 4,182 94 0 Kandy May 15, 2010 #9 nice creation sis...... Reactions: saddam shibly
nisha500 Member Jan 30, 2010 2,155 248 0 May 15, 2010 #10 හුගක් දුරට මගේ ජීවිතේ අන්තිමට හිස් බව තමයි හැම දෙකින්ම උරුම වුනේ. හිතට දැනෙන නිර්මාණයක්,ඇත්තටම ලස්සනයි....
හුගක් දුරට මගේ ජීවිතේ අන්තිමට හිස් බව තමයි හැම දෙකින්ම උරුම වුනේ. හිතට දැනෙන නිර්මාණයක්,ඇත්තටම ලස්සනයි....
methsri Well-known member Dec 17, 2007 3,882 240 63 40 In ThE R3AL W0RLD May 15, 2010 #11 his bawa witeka pembara hithawethek ....... Lassana nirmaanayak
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් May 15, 2010 #13 හිස් බව කොච්චර දැනුනත් හොයා ගන්න පුළුවන් වේවි ඒ අතරින් හිස්බව පුරවන්න යමක්... ලස්සන නිර්මාණයක් SIS...
හිස් බව කොච්චර දැනුනත් හොයා ගන්න පුළුවන් වේවි ඒ අතරින් හිස්බව පුරවන්න යමක්... ලස්සන නිර්මාණයක් SIS...
nadun07 Member Mar 17, 2008 10,852 686 0 http:// May 15, 2010 #14 lassanai anjala pic ekath matching!
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada May 16, 2010 #16 ජීවිතයක හිස් බව තේරුම් යනකොට ජීවිතයට වෙන්න තියෙන දේවල් ගොඩාක් වෙලා ඉවරයි.. ඒක තමා සදාතනික ගැටුම අපි කවුරුත් දැන හෝ නොදැන නිරතුරුව පැටලෙන හා පැටලී ඉන්න... අපි කවුරුත් අරන් ආපු හා යන්න දින නියම කරල තියෙන කාලය අතර මෙතැකැයි කියන්න බැරි අයුරින් අපි දෙපැත්තට බෙදිලා කරන මහා ක්රීඩාවත් ඕකමයි..අවසන හැමදෙයක්ම පුස්සක්....කොයි මොහොතක හෝදාලා නික්ම යන්න සිදුවන දෙයක්.... අපුරු පදපෙල..මනාව ගෙත්තම් කොට ඊටම සරිලන පසුබිම් රූපයත් සමඟින් අපට තිලිණ කරපු අද ඉඳන් හිතට ගැඹුරින් හිතන්න පන ලබාදුන්න නිර්මානයක්.. ඔබට ජය.... Reactions: saddam shibly
ජීවිතයක හිස් බව තේරුම් යනකොට ජීවිතයට වෙන්න තියෙන දේවල් ගොඩාක් වෙලා ඉවරයි.. ඒක තමා සදාතනික ගැටුම අපි කවුරුත් දැන හෝ නොදැන නිරතුරුව පැටලෙන හා පැටලී ඉන්න... අපි කවුරුත් අරන් ආපු හා යන්න දින නියම කරල තියෙන කාලය අතර මෙතැකැයි කියන්න බැරි අයුරින් අපි දෙපැත්තට බෙදිලා කරන මහා ක්රීඩාවත් ඕකමයි..අවසන හැමදෙයක්ම පුස්සක්....කොයි මොහොතක හෝදාලා නික්ම යන්න සිදුවන දෙයක්.... අපුරු පදපෙල..මනාව ගෙත්තම් කොට ඊටම සරිලන පසුබිම් රූපයත් සමඟින් අපට තිලිණ කරපු අද ඉඳන් හිතට ගැඹුරින් හිතන්න පන ලබාදුන්න නිර්මානයක්.. ඔබට ජය....
3267 Member Mar 22, 2009 2,361 258 0 වව්ල් කැලේ May 16, 2010 #17 කවදාවත්ම සෑහීමට පත් නොවීම මනුස්ස ස්භාවය...... ඒකයි මේ හිස්කම හැබැයි ජීවිතය දිහා මීටවඩා ධනාත්මකව බලන්න ඕනා... මම හිතන විදියට...
කවදාවත්ම සෑහීමට පත් නොවීම මනුස්ස ස්භාවය...... ඒකයි මේ හිස්කම හැබැයි ජීවිතය දිහා මීටවඩා ධනාත්මකව බලන්න ඕනා... මම හිතන විදියට...
kasun1986 Member Jan 10, 2007 10,261 322 0 Somewhere I Belong May 16, 2010 #18 Anjala ge sithuwillak api hithana pathana hema dema apata lebenne nehe me loke apita aithi deyak thiyenawanam eka aniwaryenma lebenawa eka nisa kisima deyak gena onawata wada balaporoththu thiyaganna epa lassana nirmanayak, PS ekath hodatama thiyenawa digatama lassana nirmana karanna
Anjala ge sithuwillak api hithana pathana hema dema apata lebenne nehe me loke apita aithi deyak thiyenawanam eka aniwaryenma lebenawa eka nisa kisima deyak gena onawata wada balaporoththu thiyaganna epa lassana nirmanayak, PS ekath hodatama thiyenawa digatama lassana nirmana karanna
coolkasun Well-known member Sep 1, 2008 21,253 2,450 113 37 May 16, 2010 #19 අගනා නිර්මාණයක් , ජීවිතය යනු හිස් බවක් තමයි
F ~ Fiona ~ Member Jan 4, 2009 2,594 85 0 32 Where I wanna b ♥ May 16, 2010 #20 lassana nirmanayak akki