๑۩๑ විරාමය....!!! ๑۩๑

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    hamadama api miriguwak passen duwana eka tamai karanne kawadawath kisima dekin thrupthimath wenna api kamathi na.....

    good one akki....
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලස්සන සුන්දර නිර්මාණයක් සිස්
    දිගටම ලස්සන නිර්මාණ කරන්න
    පසුබිමත් වර්නත් හරිම ලස්සනයි
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    නිර්මානය හරිම ලස්සනයි අැන්ජි. අැත්තටම ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්. අපි අතොරක් නැති ෙද්වල් කරනව ,අවසානෙ හති වැටෙනව. එ් උනත් ලැබුන උතුම් මනුස්ස ජීවිතෙන් උපරිම පුයේජන අරන් ලේකෙට යමක් ඉතිරි කරල යන්නයි බලන්න ඔ්නෙ. හරිම ලස්සන පසුතලයක් යොදාගෙන කරපු මෙම නිර්මානය අපිට යමක් හිතන්න ඉතිරි කලා නංගි. ඔයාට තෙරුවන් සරණයි!
     
    • Like
    Reactions: saddam shibly
    ජීවිතේ හුගක් අවස්ථා වලදී අපිට උරුම හිස්බව විතරමයි. මට නම් එහෙම අවස්ථා මතක් වෙනකොටත් දුකයි.සංවේදී නිර්මාණයක් ඇන්ජලා.....
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    ඔව් අපි ජීවිතයේ හොඳ දේවල් හොයන්න උත්සාහ කරනවා,ඒත් අපිට අවසානයේදි ලැබෙන්නේ හිස්බවම විතරයි. ඒ ඇයිද කියල මටනම් තේරෙන්නේ නෑ. අපි හති වැටෙනකම් දුවනවා විතරයි, ලැබිච්ච දෙයක් නෑ.

    ලස්සන නිර්මාණයක් නන්ගා, ලියන්න දිගටම.
    ඔව් අක්කි හැමෝම හැම මොහෙතම හොයන්නේ තමන්ගේ අභ්‍යන්තර සැනසුම ඒක නොලැබුනාම ජීවිතය හිස් බවක් දැනෙනවා
    බොහෝම ස්තුතියි වර්ණනාත්මක ප්‍රශන්සනයට :)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    wirama epa.....thawa nirmana danna......
    35i7p1u.jpg
    බොහෝම ස්තුතියි සහෝ :)