๑۩๑ විරාමය....!!! ๑۩๑

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හුගක් දුරට මගේ ජීවිතේ අන්තිමට හිස් බව තමයි හැම දෙකින්ම උරුම වුනේ.
හිතට දැනෙන නිර්මාණයක්,ඇත්තටම ලස්සනයි....:)

හැමෝටම එහෙම තමයි සිස් ජීවිතේ එක වරක් හරි හිස් බවේ විරාමයක් දැනිලා තියනවා

බොහෝම ස්තුතියි :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
හිස් බව කොච්චර දැනුනත් හොයා ගන්න පුළුවන් වේවි ඒ අතරින් හිස්බව පුරවන්න යමක්...

ලස්සන නිර්මාණයක් SIS...

නිවන තමයි හිස් බව පුරවන්න පුලුවන් එකම ක්‍රමය කියලා මම හිතන්නේ
බොහෝම ස්තුතියි සහෝ :)
 

KishanW

Member
Apr 12, 2007
9,629
24
0
USA
nice one!!
"The day when you give up hope, that's the day you start losing it" :)

* I really like the art work [except for the way you put ur name on the side]
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ජීවිතයක හිස් බව තේරුම් යනකොට ජීවිතයට වෙන්න තියෙන දේවල් ගොඩාක් වෙලා ඉවරයි..

ඒක තමා සදාතනික ගැටුම අපි කවුරුත් දැන හෝ නොදැන නිරතුරුව පැටලෙන හා පැටලී ඉන්න...


අපි කවුරුත් අරන් ආපු හා යන්න දින නියම කරල තියෙන කාලය අතර මෙතැකැයි කියන්න බැරි අයුරින් අපි දෙපැත්තට බෙදිලා කරන මහා ක්‍රීඩාවත් ඕකමයි..අවසන හැමදෙයක්ම පුස්සක්....කොයි මොහොතක හෝදාලා නික්ම යන්න සිදුවන දෙයක්....


අපුරු පදපෙල..මනාව ගෙත්තම් කොට ඊටම සරිලන පසුබිම් රූපයත් සමඟින් අපට තිලිණ කරපු අද ඉඳන් හිතට ගැඹුරින් හිතන්න පන ලබාදුන්න නිර්මානයක්..


ඔබට ජය....
දිගු වර්ණනාත්මක ප්‍රශන්සනය බොහෝම ස්තුතියි රොන් අයියේ :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
කවදාවත්ම සෑහීමට පත් නොවීම මනුස්ස ස්භාවය......
ඒකයි මේ හිස්කම
හැබැයි ජීවිතය දිහා මීටවඩා ධනාත්මකව බලන්න ඕනා...
මම හිතන විදියට...:)
ඔව් ඒක ඇත්ත බොහෝම ස්තුතියි :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
Anjala ge sithuwillak :P

api hithana pathana hema dema apata lebenne nehe
me loke apita aithi deyak thiyenawanam eka aniwaryenma lebenawa

eka nisa kisima deyak gena onawata wada balaporoththu thiyaganna epa

lassana nirmanayak, PS ekath hodatama thiyenawa :D
digatama lassana nirmana karanna :D

ඔව් ඒක ඇත්ත බොහෝම ස්තුතියි කසු අයියේ :)
 

Master Ken

Member
Mar 3, 2010
876
45
0
New York
hemadetama welawa enakam iwasagena inna wenawa... histhena pirawenna dawas ganan sathi ganan gewunata histhena piraweemata iwahal wechcha deyata oyaa godaak adare karai... :)

godaak lassana nirmanayak nangaa.. :D