හුගක් දුරට මගේ ජීවිතේ අන්තිමට හිස් බව තමයි හැම දෙකින්ම උරුම වුනේ.
හිතට දැනෙන නිර්මාණයක්,ඇත්තටම ලස්සනයි....![]()

බොහෝම ස්තුතියිhis bawa witeka pembara hithawethek .......
Lassana nirmaanayak![]()

හිස් බව කොච්චර දැනුනත් හොයා ගන්න පුළුවන් වේවි ඒ අතරින් හිස්බව පුරවන්න යමක්...
ලස්සන නිර්මාණයක් SIS...

දිගු වර්ණනාත්මක ප්රශන්සනය බොහෝම ස්තුතියි රොන් අයියේජීවිතයක හිස් බව තේරුම් යනකොට ජීවිතයට වෙන්න තියෙන දේවල් ගොඩාක් වෙලා ඉවරයි..
ඒක තමා සදාතනික ගැටුම අපි කවුරුත් දැන හෝ නොදැන නිරතුරුව පැටලෙන හා පැටලී ඉන්න...
අපි කවුරුත් අරන් ආපු හා යන්න දින නියම කරල තියෙන කාලය අතර මෙතැකැයි කියන්න බැරි අයුරින් අපි දෙපැත්තට බෙදිලා කරන මහා ක්රීඩාවත් ඕකමයි..අවසන හැමදෙයක්ම පුස්සක්....කොයි මොහොතක හෝදාලා නික්ම යන්න සිදුවන දෙයක්....
අපුරු පදපෙල..මනාව ගෙත්තම් කොට ඊටම සරිලන පසුබිම් රූපයත් සමඟින් අපට තිලිණ කරපු අද ඉඳන් හිතට ගැඹුරින් හිතන්න පන ලබාදුන්න නිර්මානයක්..
ඔබට ජය....

ඔව් ඒක ඇත්ත බොහෝම ස්තුතියිකවදාවත්ම සෑහීමට පත් නොවීම මනුස්ස ස්භාවය......
ඒකයි මේ හිස්කම
හැබැයි ජීවිතය දිහා මීටවඩා ධනාත්මකව බලන්න ඕනා...
මම හිතන විදියට...![]()

Anjala ge sithuwillak
api hithana pathana hema dema apata lebenne nehe
me loke apita aithi deyak thiyenawanam eka aniwaryenma lebenawa
eka nisa kisima deyak gena onawata wada balaporoththu thiyaganna epa
lassana nirmanayak, PS ekath hodatama thiyenawa
digatama lassana nirmana karanna![]()

බොහෝම ස්තුතියි සහෝඅගනා නිර්මාණයක් , ජීවිතය යනු හිස් බවක් තමයි


