‌AUSUS or HP..???

AHTNIHCA

Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    HP pavilion 15 au172tx(core i7)

    attachment.php


    RAM 8GB
    storage 1TB
    Graphics NVIDIA 940MX

    ASUS X556UQ(core i7)

    attachment.php


    RAM - 8GB
    storage 1TB
    Graphics NVIDIA 940MX

    මෙ laptop දෙකෙන් කොකද හොද..?? use කරන කවුරු හරි ඉන්නව නම් කියන්න. රු 110 000/= විත‍ර මිට වඩා හොද laptop එකක් තියනව නම් කියන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Warranty එක ගැන බලන්න. Asus හොඳ Brand එක්ක. හැබැයි කොයි Brand එකේ වුණත් සමහර මොඩල්වල අවුල් තියෙන්න පුළුවන්. ඒක නිසා Review වගේ බලන්න තියෙනවනම් නෙට් එකේ දාල.