‍පේපෑල් හෙල්ප්

K.A.Udara indika

Junior member
  • Sep 14, 2010
    97
    4
    18
    ශ්‍රීලංකාව
    ‍පේපෑල් හෙල්ප්

    මට වෙන රටක විදියට පේපෑල් එකක් හදාගන්න ඕන.
    වෙනත් රටක විදියට හදලා ඇත්තට මුදල් ලංකාවේ බැංකුවකින් ගන්න පුළුවන්ද
    දන්න අය මේකේ විස්තර මේකේ දැම්මොත් ගොඩක් වටිනවා
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Malaysian Account ekak hada ganin machanz..hadagena mehe HNB Visa card ekata verify karaganin...salla ganna puluwan bank account ekatama...