‍රැකියා වෙළද පොළ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ‍රැකියා වෙළද පොළ

    45335_396312657074584_193218727383979_1020624_1916645792_n.jpg

    හෑ?ඔය එකක්වත් නෙමෙයි දැන් ඉල්ලන්නේ EXPEIREINCE ඒක ඉතින් යකෝ කොහෙවත් වැඩ කරන්නේ නැතුව exprience කොහෙන්ද?ඒක ගන්නේන ජොබ් එකකකට එන්න හදන්නේ දැන් යන හැටියට අම්මගේ බඩේ ඉඳගෙන ජොබ් එකක්ක එක්ස්පිරියන්ස් එකක ගත්තොත් විතරයිලු ජොබ් එකකට යන්න පුළුවන් රෙද්ද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ow ban mamath job 1 epa wela thiyanne :( eath monawa karnada manada threnna na ban
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    one rataka education qualifications ekka experience tiyenna one. experience enakan itin karanna wenne chater jobak tamai. Aduma 2 years wat experience tiyenna one.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔

    හෑ?ඔය එකක්වත් නෙමෙයි දැන් ඉල්ලන්නේ EXPEIREINCE ඒක ඉතින් යකෝ කොහෙවත් වැඩ කරන්නේ නැතුව exprience කොහෙන්ද?ඒක ගන්නේන ජොබ් එකකකට එන්න හදන්නේ දැන් යන හැටියට අම්මගේ බඩේ ඉඳගෙන ජොබ් එකක්ක එක්ස්පිරියන්ස් එකක ගත්තොත් විතරයිලු ජොබ් එකකට යන්න පුළුවන් රෙද්ද

    සිරාවට බං. මමත් දැන් මාස 06 ක් තිස්සේ හොයනවා ජොබ් එකක්. හැම එකාම අහන්නේ අදාළ field එකේ experience තියෙනවද කියල. කොටින්ම කිව්වොත් එකපාරක් තැනක Management Trainees ලා ගන්න තැනකට ගියාම කියනවා අඩුම තරමේ අවුරුද්දක්වත් working experience තියෙනවනම් තමා හොඳ කියල. මට ඉතින් හිතුනා අහන්න කොහොමද experience ගන්න පළවෙනියටම ජොබ් එකක් හොයාගන්නේ කියල.
    :angry::angry::angry::angry::angry: