ෆ්‍රී Domain එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද
මම මචන්ලා පොඩි සොෆ්ට්වෙයාර් එකක් හැදුවා,මට ඒක පොඩ්ඩ්ක් පබ්ලිශ් කරගන්ඩ ඕනි,හිතුවා පොඩි සයිට් කට්ටක් හදන්ඩ,
මට Host එකක්නම් තියෙනවා,මට ඩොමේන් එකක් හොයලා දෙනවද,පට්ටම අඩුවට,
සයිට් එකෙන් කිසිම ලාභයක් බලපොරොත්තු වෙන්නේ නෑ,
නිකන් ආතල් එකට හදන්ඩයි මට ඕනි 
මොකක්ද තියෙන හොඳම විසඳුම
ෆ්‍රී ඩොමේන් එකක් හොයලා දෙන්ඩ පුලුවන්ද