උබ ෆෝන් එක ගත්තේ කොහෙන්ද ? මොනාද ෆෝන් එකේ තියෙන ලෙඩ ටික ?![]()
ශඔමි කියන්නේ රෙපියුටේටඩ් බ්‍රැන්ඩ් එකක්.
එල් ජි උන්ට රෑන්ක් වලින් නම්බර් 4 වෙන්න උනේ ශඔමි හින්දා.
බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෙවෙයි.
ඕන බ්‍රැන්ඩ් එකක පොඩි පොඩි සීන් තියනවා මොකක් ගත්තත්.
ස්නැප් ඩ්‍රැගන් 810 ආව සෝනි ෆෝන්ස් අම්බානට රත් උනේ අතට ගන්නවත් බැරි වෙන්න.
ෆෝන් වික්කේ හීට් වෙනවා කියන මැසේජ් එක ශෝ කේස් වල දාලා ජැපෑන් වල එහෙම.
අයිෆෝන් වගයක් පිපිරුවේ , කෙල්ලෙකුත් මැරිලා ඒත් එක ඇපල් එකේ වහලා දැම්මේ මිඩියා වලට යන්න නොදි.
සැම්සුන්ග් ෆෝන්ස් එයාපොර්ට් වලින් පවා තහනම් කරේ පුපුරනවා කියලා.
ශඔමි කියන්නේ ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන බ්‍රැන්ඩ් එකක්.
මම යුස් කරන්නේ ලුමියා එකක් ඒත් ගරහන්නේ නෑ අනිත් බ්‍රැන්ඩ්ස් වලට.
හැමෝටම ලුමියා ගන්න කියන්නෙත් නෑ.
බොරුවට බ්‍රැන්ඩ් වලට බැනලා වැඩක් නෑ.

damith sa:21101204 said:geek buying bn.Special edition.sim ekak dammama hodata wada.2k dammama 4n ekama hira wenwa.signal wada na.ethakota me mic case eka.speaker nemei bn nikan katha karaddi enne.meka may wala idan thiyenne bug list eke.un ta barida podi update ekak ewanna okata.special edition eke signal hodatama wada.ekath kela wela.xiomi nam gu godak.yako 1800 k dila card 4n ekak gennuwa.ekata asai man mekata wada.meka dakkama papuwa ridenawa salli mathak wela
ශඔමි කියන්නේ රෙපියුටේටඩ් බ්‍රැන්ඩ් එකක්.
එල් ජි උන්ට රෑන්ක් වලින් නම්බර් 4 වෙන්න උනේ ශඔමි හින්දා.
බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෙවෙයි.
ඕන බ්‍රැන්ඩ් එකක පොඩි පොඩි සීන් තියනවා මොකක් ගත්තත්.
ස්නැප් ඩ්‍රැගන් 810 ආව සෝනි ෆෝන්ස් අම්බානට රත් උනේ අතට ගන්නවත් බැරි වෙන්න.
ෆෝන් වික්කේ හීට් වෙනවා කියන මැසේජ් එක ශෝ කේස් වල දාලා ජැපෑන් වල එහෙම.
අයිෆෝන් වගයක් පිපිරුවේ , කෙල්ලෙකුත් මැරිලා ඒත් එක ඇපල් එකේ වහලා දැම්මේ මිඩියා වලට යන්න නොදි.
සැම්සුන්ග් ෆෝන්ස් එයාපොර්ට් වලින් පවා තහනම් කරේ පුපුරනවා කියලා.
ශඔමි කියන්නේ ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන බ්‍රැන්ඩ් එකක්.
මම යුස් කරන්නේ ලුමියා එකක් ඒත් ගරහන්නේ නෑ අනිත් බ්‍රැන්ඩ්ස් වලට.
හැමෝටම ලුමියා ගන්න කියන්නෙත් නෑ.
බොරුවට බ්‍රැන්ඩ් වලට බැනලා වැඩක් නෑ.

පොඩ්ඩක් බලපන් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් එහෙම තියද කියලා.බග් එකක් නම් උන් ෆික්ස් කරලා අප්ඩේට් එකක් එවයි.පොඩ්ඩක් MIUI Forum එකෙත් ත්‍රෙඩ් එකක් දාන්න.එතකොට උන්ට පේනවනේ
niyamai putheeMama xiaomi 6s pluse ekak dawas 4kin gannawa.

ape neweine bn salliඔබට ශතුටුයිද දැන්න්න්න![]()

ශ් ..... ශ් ..... කට වහප් ....
ඒ බ්‍රෑන්ඩ් වල එහෙම ලෙඩ එන්නේ නෑ.සර්ව සම්පුර්ණයි ලුනේ![]()

Awa thamai bn.eth ewata customerslata refund hari update hari ewnawaneශඔමි කියන්නේ රෙපියුටේටඩ් බ්‍රැන්ඩ් එකක්.
එල් ජි උන්ට රෑන්ක් වලින් නම්බර් 4 වෙන්න උනේ ශඔමි හින්දා.
බ්‍රැන්ඩ් එකේ අව්ලක් නෙවෙයි.
ඕන බ්‍රැන්ඩ් එකක පොඩි පොඩි සීන් තියනවා මොකක් ගත්තත්.
ස්නැප් ඩ්‍රැගන් 810 ආව සෝනි ෆෝන්ස් අම්බානට රත් උනේ අතට ගන්නවත් බැරි වෙන්න.
ෆෝන් වික්කේ හීට් වෙනවා කියන මැසේජ් එක ශෝ කේස් වල දාලා ජැපෑන් වල එහෙම.
අයිෆෝන් වගයක් පිපිරුවේ , කෙල්ලෙකුත් මැරිලා ඒත් එක ඇපල් එකේ වහලා දැම්මේ මිඩියා වලට යන්න නොදි.
සැම්සුන්ග් ෆෝන්ස් එයාපොර්ට් වලින් පවා තහනම් කරේ පුපුරනවා කියලා.
ශඔමි කියන්නේ ප්‍රයිස් ටු පර්ෆෝමන්ස් දෙන බ්‍රැන්ඩ් එකක්.
මම යුස් කරන්නේ ලුමියා එකක් ඒත් ගරහන්නේ නෑ අනිත් බ්‍රැන්ඩ්ස් වලට.
හැමෝටම ලුමියා ගන්න කියන්නෙත් නෑ.
බොරුවට බ්‍රැන්ඩ් වලට බැනලා වැඩක් නෑ.
Awa thamai bn.eth ewata customerslata refund hari update hari ewnawane

පයියක් එනවා අප්ඩේට්ස්.
සැම්සුන්ග් ෆෝන්ස් කීයෙන් කීයටද බන් අප්ඩේට්ස් එන්නේ ?
සෝනි , එල් ජි උනත් එච්චරනේ.
උන් කරන්නේ ස්පෙක්ස් මාරු කර කර අලුත් ෆෝන්ස් මාකට් එකට එවනවා තියන ඒවට අප්ඩේට් නොදි.