‍$$$ යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ... $$$

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ‍$$$ යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ... $$$

    යාලුවනේ ලොකු උදව්වක් ඕනෙ....

    මට ගොඩක් උදව් කරපු කෙනෙක් ගෙ දරුවෙක් ඉන්නව.
    O/L කරල, සබ්ජෙක්ට් ඔක්කොටම A passes...
    A/L Science වලට විශාකා විද්යාලයට දාගන්න ඕනෙ.
    දැනටමත් පන්ති පටන් අරන් ලු තියන්නෙ.

    මේ වැඩේ කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි, කරන්න පුලුවන් කෙනෙක් සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි ඉන්නවනම් මට කියනවද.

    :love:වැඩේ කරල දෙන කෙනෙක්ට වැඩේට යන වියදම් දෙනව.කරන්න පුලුවන් කෙනෙක් සෙට් කරල දෙන කෙනෙක්ට වැඩේ හරි ගියොත් ඉතාමත් වටිනා මුදල් ත්යාගයක් දෙනව.:love:

    බම්ප් කරන හැමොටම පිලිවෙලට +7 ගානෙ රෙප් දෙනව...
    :yes:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මචන් මට හිතෙන විදියට ආදී සිසු සංගමේ ක්‍රියාකාරී කෙනෙක් සෙට් කරගන්න ට්‍රයි කලොත් නරකද ? එතනින් ලින්ක් එකක් හදාගන්න පුළුවන් වේවි ,
    ගිහින් ප්‍රින්සිපල් හම්බවෙලා බැලුවේ නැත්ද ? A 10 නිසා ගනීවි නේද ?
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    meka bump ekak widihata salakanna...

    machan AL karala nemei neda? OL iwara wela AL karanna neda VV yanna one?
     
    • Like
    Reactions: tnnera

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    A/L කරල, සබ්ජෙක්ට් ඔක්කොටම A passes...
    Sience වලට විශාකා විද්යාලයට දාගන්න ඕනෙ. mokakda ban me harupe a/l 4as nan campus ne bola danna ona wisaka gihin teaching karannada ???
     
    • Like
    Reactions: tnnera

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් A/L නෙමෙයි O/L නේද..
    ලේසි වෙන එකක් නෑ..
    වැඩේට කෙනෙක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: tnnera

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    A/L කරල, සබ්ජෙක්ට් ඔක්කොටම A passes...
    Sience වලට විශාකා විද්යාලයට දාගන්න ඕනෙ. mokakda ban me harupe a/l 4as nan campus ne bola danna ona wisaka gihin teaching karannada ???

    hafoooi varadilaa machn, sorry

    onna haduwa
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    machan me wedeta mulin me lamayage scholl aken as weema ganna oni,
    aka tikaka amarui den thiyana nithi walata

    ahema gaththoth kelinma amathi kenek meet weyan, nethnam nam tikak amarui, mokada den already patan aranne
     
    • Like
    Reactions: tnnera

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මචන් මට හිතෙන විදියට ආදී සිසු සංගමේ ක්‍රියාකාරී කෙනෙක් සෙට් කරගන්න ට්‍රයි කලොත් නරකද ? එතනින් ලින්ක් එකක් හදාගන්න පුළුවන් වේවි ,
    ගිහින් ප්‍රින්සිපල් හම්බවෙලා බැලුවේ නැත්ද ? A 10 නිසා ගනීවි නේද ?

    contacts naa machn...:(

    puluwan nam hoyala denawada?
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan me wedeta mulin me lamayage scholl aken as weema ganna oni,
    aka tikaka amarui den thiyana nithi walata

    ahema gaththoth kelinma amathi kenek meet weyan, nethnam nam tikak amarui, mokada den already patan aranne

    thaama seats keepayak theyanawa kiala news ekak aawa. neethi tikak thadai thamai, eah ethi okkoma neethi podi minihatama ne machan...
    :(
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඉස්කෝලේ මොක උනත් Pass වෙන එකා Pass වෙනවා. Ultimate target is University.
     
    • Like
    Reactions: tnnera

    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    වැඩේ කරල දෙන කෙනෙක්ට වැඩේට යන වියදම් දෙනව.කරන්න පුලුවන් කෙනෙක් සෙට් කරල දෙන කෙනෙක්ට වැඩේ හරි ගියොත් ඉතාමත් වටිනා මුදල් ත්යාගයක් දෙනව.:love:

    බම්ප් කරන හැමොටම පිලිවෙලට +7 ගානෙ රෙප් දෙනව...
    :yes:

    Salli 2k 5k wath donate karanna puluwan nam yanna puluwan. A10 thiyenawa ne.
     
    • Like
    Reactions: tnnera