අඩේ කීයක් විතර දාන්න ඕනද මචං අඩුම? මුන් කියන්නෙත් නෑ රෙද්ද..මම හිතන්නේ බජට් එක මදි බන්
උබ මචං $1න් දවසේ මැක්ස් බජට් එක දාල රන් කරල තියෙනවද?අඩුම 2 ක් වත් දාපන් මචන්. 5 ක් වගේ නම් තව හොදයි. මේ දවස් වල අවුලක් තියෙනවා වගේ. මං දැක්කා තව ගෘප් වගේකත් ඔය කේස් එක දාලා තිබ්බා. හැබැයි මට නම් ඔහොම සීන් එකක් වුනේ නෑ
උබ මචං $1න් දවසේ මැක්ස් බජට් එක දාල රන් කරල තියෙනවද?
$1 නම් දාලා නෑ බන්. මම ඇඩ්ස් දාන්නෙ conversion වලට. $1 දාලා වැඩක් නෑ බන් කොහොමත්. මං ඇඩ් සෙට් එකකට $5 වගේ දාන්නෙ. දැනටම $200 වගේ කෙලවගෙන ඉන්නෙ. අවුලක් නෑ වැඩේ අතාරින්නෙ නෑ. ණය වෙලා හරි ගේම ගහනවා
උබ usa ද දාන්නේ? ඇයි කෙලවෙලා කියන්නේ වියදම් උන ගානට හොඳ රිටර්න් එකක් තිබ්බෙ නැද්ද බන්?
කොල්ලනනේ ඇඩ් එක approve කරපුගමන් සට සට ගාල සල්ලි කැපෙනවද මචං නැත්නම් ෂේප් එකේ දවස පුරා ටික ටික කැපෙනවද?
Budget eka wadi wena thamata clicks wadi .daily minimum 10 doller Wath Danna ona