‍Facebook Ads දුවන්නෑ... නේ බං....

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    fb ads 2.png

    මම බං අද හා හා පුරා කියල ප්‍රථමවතාවට fb එකේ ඇඩ් එකක් දැම්ම. ad center එකෙන් තමයි දැම්මෙ. මචං ඇඩ් එක active උනාට දුවන්නෑ නේ බන්. impressions 0යි. සල්ලි කැපිලත් නෑ.

    මම මචං හැබැයි දැම්මේ දවසටම max budget එක $1 සහ රට විදියට දුන්නේ usa විතරයි. ඒකද දන්නෑනේ ?

    මොකක්ද බන් මේකට කරන්නේ?
     
    • Like
    Reactions: D_Mad

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    අඩුම 2 ක් වත් දාපන් මචන්. 5 ක් වගේ නම් තව හොදයි. මේ දවස් වල අවුලක් තියෙනවා වගේ. මං දැක්කා තව ගෘප් වගේකත් ඔය කේස් එක දාලා තිබ්බා. හැබැයි මට නම් ඔහොම සීන් එකක් වුනේ නෑ

    මචන් උඹ ඇඩ්ස් දාන්නෙ මොකටද? conversion වලටද එහෙම නැත්තන් engagement වලටද?
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    අඩුම 2 ක් වත් දාපන් මචන්. 5 ක් වගේ නම් තව හොදයි. මේ දවස් වල අවුලක් තියෙනවා වගේ. මං දැක්කා තව ගෘප් වගේකත් ඔය කේස් එක දාලා තිබ්බා. හැබැයි මට නම් ඔහොම සීන් එකක් වුනේ නෑ
    උබ මචං $1න් දවසේ මැක්ස් බජට් එක දාල රන් කරල තියෙනවද?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උබ මචං $1න් දවසේ මැක්ස් බජට් එක දාල රන් කරල තියෙනවද?

    $1 නම් දාලා නෑ බන්. මම ඇඩ්ස් දාන්නෙ conversion වලට. $1 දාලා වැඩක් නෑ බන් කොහොමත්. මං ඇඩ් සෙට් එකකට $5 වගේ දාන්නෙ. දැනටම $200 වගේ කෙලවගෙන ඉන්නෙ. අවුලක් නෑ වැඩේ අතාරින්නෙ නෑ. ණය වෙලා හරි ගේම ගහනවා
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    $1 නම් දාලා නෑ බන්. මම ඇඩ්ස් දාන්නෙ conversion වලට. $1 දාලා වැඩක් නෑ බන් කොහොමත්. මං ඇඩ් සෙට් එකකට $5 වගේ දාන්නෙ. දැනටම $200 වගේ කෙලවගෙන ඉන්නෙ. අවුලක් නෑ වැඩේ අතාරින්නෙ නෑ. ණය වෙලා හරි ගේම ගහනවා

    උබ usa ද දාන්නේ? ඇයි කෙලවෙලා කියන්නේ වියදම් උන ගානට හොඳ රිටර්න් එකක් තිබ්බෙ නැද්ද බන්?

    කොල්ලනනේ ඇඩ් එක approve කරපුගමන් සට සට ගාල සල්ලි කැපෙනවද මචං නැත්නම් ෂේප් එකේ දවස පුරා ටික ටික කැපෙනවද?
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    උබ usa ද දාන්නේ? ඇයි කෙලවෙලා කියන්නේ වියදම් උන ගානට හොඳ රිටර්න් එකක් තිබ්බෙ නැද්ද බන්?

    කොල්ලනනේ ඇඩ් එක approve කරපුගමන් සට සට ගාල සල්ලි කැපෙනවද මචං නැත්නම් ෂේප් එකේ දවස පුරා ටික ටික කැපෙනවද?

    cost of goods + shipping + ads ඕවා ඔක්කොම එකතු කරාම ප්‍රොෆිට් නෑ බන. තාම ඩේටා මදි pixel එකට. අපි ලෝ බජට් යන හින්දා ඔය ප්‍රශ්නෙ. අවුලක් නැතුව 500 ව්ගේ spend කරන්න පුලුවන් නම් වැඩේ ගොඩ.

    පොඩි බජට් වලින් සේල්ස් එන්නෙ අහම්බෙන්. පොඩි ට්‍රික් එකක් තියෙනවා low budget වලින් සේල්ස් 1ක් 2ක් ගන්න. මට ප්‍රයිවට් මැසේජ් එකක් දාපන් මචන්.

    $2 ගානෙ ඇඩ්ස් වලට කැපෙන්නෙ බන්
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Budget eka wadi wena thamata clicks wadi .daily minimum 10 doller Wath Danna ona

    මේ එන traffic bot traffic ද කොහෙද බන්. එනව විතරයි සුටුස් ගාල බවුන්ස් වෙනව. ඊය......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම Pinterest එකේ pin එකක් දැම්මත් 500 ක් 600ක් දවසින් එනවනේ.... ආතල් එකට කරන blog එකක් තියෙන්නේ...
     
    • Like
    Reactions: NRTG and D_Mad

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    එක සේල් එකක් උනා දැන් ටිකකට කලින්. $8.6ක් වියදම් $14.99ක් ඉන්කම්. නෙට් එක අඩුයි ඉතින්.