මේක ඕන එකෙකුට තේරෙනවා මඩ ෆොටෝ එකක් කියලා. මඩ ගැසීමේ අරමුණෙන් බොරුවට ගිලන් රථය තල්ලු කරමින් ඉන්නවා වගේ පින්තුරයක් අරගෙන. ඔන්න අපි බබ්බු ඈ
එහෙනම් මහත්තය හදිසි අනතුරක් වෙලා කොන්ද එහෙම කැඩුනොත් ත්‍රීවීල් එකක හතරට පහට නැවිලා ගොහින් බෙහෙත් ටික ගන්ඩකෝ. අපිට අසනීපයක් හැදුනු වෙලාවක මේකෙන් ඉස්පිරිතාලෙකට යන්නම්. කූඩාල්ලෝ මෙට්ටේ තියන්න බැ මහත්තයෝ.
රබර් පයියාඅහ් කෙදිරි ගානවා





