#‎හෙට_අනිද්දා_වාද_පිටිවල_ඇසෙන_කථා‬

gepa

Well-known member
  • #‎හෙට_අනිද්දා_වාද_පිටිවල_ඇසෙන_කථා‬

    ‪#‎Ranil_Wickramasingha‬
    අපි බ්‍රේස්ලට් දුන්නා චුයින්ගම් දුන්නා ඔන්න දැන් නොමිලේ ඉනටර්නෙටුත් දෙනවා....

    ‪#‎Mahinda_Rajapaksha‬
    අපේ කාලේ මෙහෙම බැලුන් යැවුවේ නෑ අපේ හාමුදුරුවනේ අපි ඒවට ඉඩදුන්නේ නෑ,මේක යහපාලනේ නෙමයි යමපාලනේ කියලා මිනිස්සු කියන්නේ....

    ‪#‎Maithreepala_Sirisena‬
    මම පැහිදිලිව කියන්නට ඕනෑ,මේ බැලුන් වලට ජනවාරි 8 තිබුණා වගේම තාමත් මගේ විරුද්ධත්වය එහෙමයි,මේවා අහසට යවන්න කීයටවත් මම ඉඩ තියන්නේ නෑ....

    ‪#‎Anura_Kumara_Dissanayake‬
    SLT ස්ටොර්ස් වල බඩු කල් ඉකුත් වෙලා..හැබැයි ගූගල් ස්ටොර්ස් වල බඩු අපිට සුවර් නෑ කියලා අපි මේ රටේ ජනතාවට කියනවා....

    ‪#‎Wimal_Weerawansa‬
    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,INTERNET වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා...

    ‪#‎Wasudewa_Nanayakkara‬
    මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා....?...

    ‪#‎Harin_Fernando‬
    මම කළකිරිලා ඉන්නේ..ගුගල් එක බැලුමක් හරි යැවුවොත් මා දේශපාලනෙන් සමුගන්නවා...

    ‪#‎Bandula_Gunawardhana‬
    නිවැරදිව කළමාණකරනය කලොත් 2500න් මේ වගේ බැලුනෟ 4ක් උඩ අරින්න පුලුවන්...

    ‪#‎Ranjan_Ramanayake‬
    ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොරා..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද...

    ‪#‎Mervin_Silva‬
    මේ කැළණියේ එක් බල්ලෙක්ටවත් මම ඔය බෑලුන් උඩ අරින්න දෙන්නේ නෑ...

    ‪#‎Chathura_Senarathna‬
    මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න කියලා...

    ‪#‎Dulmini_Aththanayake‬
    ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්‍රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා...

    බුකියෙන් ගත්තේ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    #‎Chathura_Senarathna‬
    මං අභියෝග කරනවා ගූගල් මහත්තරුන්ට පුලුවන්නම් බෙලිඅත්තෙන් අැවිත් මාත් එක්ක බෑලූන් ඇරලා මාව පරාජය කරන්න කියලා...
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    #‎Wimal_Weerawansa‬
    මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්,NGO නඩයේ කලු සල්ලි මේක පිටුපස තියනවා,INTERNET වර්ජනය කරන්න පෙළගැහෙන්න කියලා මා සියලු දේශමමාක පිරිස් වලින් ඉල්ලා සිටිනවා...

    #‎Ranjan_Ramanayake‬
    ගූගල් හොරා ගූගල් හොරා ගූගල් හොරා..හොරාට හොරා කියන්න බය වෙන්න ඕනද...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    #‎Dulmini_Aththanayake‬
    ගොගල්ලව බලොන්න ගියා..එයාල හුදිනා ඉන්නා..එයාලා අපිට ප්‍රි ඉන්ටොනෙට් දෙනොකං බලොපොරත්තුවෙන් ඉන්නා...

    :love::love::lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: :lol: :lol: +10

    ‪#‎Wasudewa_Nanayakkara‬
    මොන ප*යාද යකෝ අපේ අහසේ බැලුන් අරින්න එන එකා....?...

    ‪#‎Harin_Fernando‬
    මම කළකිරිලා ඉන්නේ..ගුගල් එක බැලුමක් හරි යැවුවොත් මා දේශපාලනෙන් සමුගන්නවා...