—(•• Internet Download Manager Tutorial ••)—

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    right click karala save karaddi e tika winrar widihata newei ne save wenne, ff docs widihata, e ai kiyannako :P

    btw thnx thread ekata :D

    Premium Account thiyenna oni...neththan oka apply wenne nehe...:D ekko links dead unamath ehema wenawa...ehema neththan direct downloading enable karala neththan RS,HF,MU wage ewage settings walin...oya kiyana widiyata thamai save wenne....
    Kohomath Films Down karanawanan ithin Acc holder kenekne try karanne...ekai eka wediya higlight karala kiwwe neththe....:rofl:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Premium Account thiyenna oni...neththan oka apply wenne nehe...:D ekko links dead unamath ehema wenawa...ehema neththan direct downloading enable karala neththan RS,HF,MU wage ewage settings walin...oya kiyana widiyata thamai save wenne....
    Kohomath Films Down karanawanan ithin Acc holder kenekne try karanne...ekai eka wediya higlight karala kiwwe neththe....:rofl:
    thnx dil :D:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකෙ තව පොඩි කොස්සක් තියෙනව ඩිල් අයියෙ

    අපි දන්නවා MF වගේ resume support තියෙන hostlers ලගෙ උනත් session expire වෙන කාලයක් තියෙනවා

    ඒක උනාම අපි Refresh download address දීලා ආපහු අර address එක දෙන්න ඕනෙ . ඒඛ ඔයා දන්නව ඇතිනෙ ?

    නමුත් මං අහල තියෙන විදියට DAP එකේ එහෙම කරන්න ඕනෙ නෑ . එයා download URL එක වගේම exact file location එකත් තියාගන්නවලු
    ඒ කියන්නෙ එහෙම කලාම ආපහු අපි manually refresh කරන්න ඕනෙ නැති ලු

    ඒක ඇත්තද ?
     
    mmm...wenna puluwan...hebei mama DAp Use kale dawas dekaida koheda...:rolleyes:don't know much...:D

    Connection reset wenakota kalathurakin resume upset yanawa IDM eketh...eka theeranaya wenne Links anuwai...:D
    man me kiwwe mage experience eka anuwai....samaharawita kenek eka piliganne nethi wenna puluwan...;)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,248
    6,104
    113
    ayya meke mage fil down with idm dunnama rar file nemei firorfox fil dpennane.etath dial up gehen athana mukuth gahanna denneth na.keyala denakoooo............
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    ayya meke mage fil down with idm dunnama rar file nemei firorfox fil dpennane.etath dial up gehen athana mukuth gahanna denneth na.keyala denakoooo............

    ehema wenne Premium Accounts netyhi nisa...Film down karanawanan Premium Accounts hoyanna oni...:D
    kohomath Films Links walin Down karanne Account Hldersla nisai man eka wediya highlight karala kiwwe neththe...

    Elakiri eke Active wenna...aniwa Premium Accounts hoyaganna puluwani Free...;)
     
    • Like
    Reactions: janaka33