තොට මගෙනුත් පැහදිලි කිරීමක් ඕනද?එහෙනම් අහ ගනින්..

උබට මතක් නම් 2002-2004 කාලේ මේ වගේම NGO සංවිදාන ගොඩකට නිදහසේ ඕන දෙයක් කරන්න දුන්නා...උන් උතුරු මිනිසුන්ට ගෙවල් හදන්න කියලා සිමෙන්ති ගෙනත් කොටින්ට බංකර් ගහන්න දුන්නා..ගුවන් විදුලි සම්පෙසන උපකරණ තොග පිටින් දුන්නා..
දැන් යුද්දයක් නැති නිසා ඔය වගේ බංකර් ගහන්න අවශ්‍යතාවයක් නැහැ..මුන් කරන්නේ හිමිට රටට රිංගලා මිනිසුන්ගේ ජනමතේ හදනවා..ඒ අතරේ උන්ග්ට පක්ෂ උන්ට සල්ලි දීලා උන්ගේ ජිවන තත්වය වැඩි කරනවා..අවුරුදු දෙක 03ක් යද්දී උන්ගේ මතේට නැවෙන හෙන සෙට් එකක් බිහිවෙනවා..
ඊලග පියවර හිමිට චන්දයක් ඉල්ලන එක වෙනම රාජ්ජයක් වෙන්න...මේකෙදි චන්ද බලන්නේ අර කැඩෙන්න උන්ගේ ටිකෙන් එන ගාන
එහෙම උනාම උන් නිකන්ම දිනනවා.. උන්ට වෙනම පිළිගත් රාජ්ජයක් ලැබෙනවා
උබ අහලා තියේද මුන් හේතුවක් නැතුව කාට හරි උදව් කරනවා කියලා..දැන් සිරියාවේ අහිංසක මිනිස්සු ISIS එකෙන් මරනවා..කෝ UN ගන්න ක්‍රියාමාර්ග?
උන් අපි වගේ රටක් අල්ලන් ඒ රට අස්ථාවර කරන්න බලන්නේ..ඕක පිටු පස ඉන්නේ ඇමරිකාව..උබට වෙලාවක් තියෙන නම් බලපන් ඇමරිකාවේ එකෙක්ම ලිව්ව ආර්ථික ගාතකයෙකුගේ පාපොච්ච්චාරණය කියන පොත..මතක විදිය ජෝන් හොකින්සන් වගේ එකෙක් ලිව්වේ..
උන් අපි අපේ වගේ රටවල් වල ප්‍රශ්න ඇති කරලා හෙන අදායමක් හොයා ගන්නවා...දැන් උබ බලාවි ලංකාවේ මොනවාද තියෙන වැදගත්කම..
ඇමරිකාව බය උනා පොර්ට් සිටි එක හරහා අපි චීනෙට ලංවෙද්දි...චීනා ඉන්දියන් සාගරේ අල්ලාවි කියලා...
දැන් ඇමරිකාව කරන්න හදන්නේ අපිව වට්ටලා ට්‍රින්කෝ වරාය අල්ලන්න..එක තමා උන්ගේ සැගවුන plan එක...
UN එක දම්මවලා ලංකාවේ යුද අපරාද උනා..දෙමල ජනතාවට අසාදාරනයක් උනා..සදරනයක් කරන්න චන්ද විමසීමක් යන තැනට ගෙන්න තමා ඕකුන් ඔය දගල්ලන්නේ

දැන් බබාට තේරුනාද?