උඹ ඔය කියන දෙමල සංවිධාන ඊලම වෙනුවෙන් සල්ලි වියදන් කරන, තාමත් ඊලම ඕනේ කියන එවුන් . බොරු නං උන්ගේ web sites බලපන් .දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ තමා . එක කොයි වගෙ දෙමල සංවිධානයක්ද කියන එක උඩ තීරණය වෙන්නෙ .
so මොකක්ද ප්‍රශ්නේ ? ලියල තියෙන එක හරියට කියෙව්වා නං ඔහොම දෙයක් කියන්න උවමනා නැති වෙයි.
ජාතින් දෙක අතර යුද්දයක් ඇති උනානං මෙලහකට colombo දෙමල මිනිස්සු නැහැ. උඹ කතා කරන දේ තේරුන් අරගෙන කතා කරපන්
සමහර තැන් වල වචන වල වෙනස්කම් වෙලා ඇති. ඕව හොය හොය කුණු අදින්න විතරයි බයියෝ දන්නේ. මොකද කතාවක් කිව්වම කතාවේ හරය තේරුම් අරන් point ඒකට කතා කරන්න තරම් බයියෝ තාම වැඩිල මදි
උඹේ හිතේ අවිශ්වාසයක් ඇති. එත් සිංහල මිනිස්සුනට දෙමල මිනිස්සුත් එක්ක වැඩ කරන එක ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. උඹ කොහේ හරි වැඩ කරලා experience තියෙනවනන් උඹට තේරෙයි .
හැම බිජ්ජටම සිංහල මිනිහට බනින්නේ නැතුව යාපනේට ගිහිල්ල දෙමල මිනිස්සුන්ට කියල දීපන් උන්ට සිංහල මිනිස්සුත් එක්ක වැඩ කරන්න කියල.
හැම බිජ්ජටම සිංහල මිනිහට බනින්නේ , මේ රටේ ආයේ යුද්ධයක් ඇති වෙනවා නං සිංහල යැයි පුරාජේරු කියාගන්න ගොන් හැත්තගේම අනුවනකන් නිසා ආයේ යුද්ධයක් ඇති වෙන හින්ද. නැතුව මට පශ්චාත් භාගේ අමාරුවක් නෑ සිංහල උන්ව හදන්න. ඔය දීල තියෙන කමෙන්ට් එකෙන්ම පේනවා උබ වගේ උන් අවුරුදු තිහක් ආධ්‍යාත්මිකව කොච්චර මේ රට කෑවද කියල
මහින්ද රජයට හැම කුණු ගොඩක් ම දාල අත පිහිද ගන්න හදන්නේ උඹ දන්නේ මහින්ද රජයයි , වර්තමාන රජයයි විතරක් නිසාද? ඕක කලින් ඉඳන්ම තියෙන දෙයක් . එකට හේතුව සිංහල මිනිස්සුන්ට විතරක් පවරලා හරියනවද? ඩයස්පෝරාව තමා යුද්දෙට වියදන් කලේ. ඉතින් උන් ගැන කොහොමත් ලස්සන ආකල්ප සිංහල මිනිස්සුන්ට නැහැ. ඇති වෙන එකකුත් නැහැ . මොකද මිනිස්සු හොඳට යුද්දේ අත් වින්දනේ උන්ට පින් සිද්ද වෙන්න.
මහින්ද රජයට හැම කුණුගොඩක්ම දීල නෑ යුද්දේ ඇති වෙන්න හේතු ගැන මෙතන කතා කරලා වැඩක් නෑ , ඒ ගැන මං පරණ ත්‍රෙඩ් දාල ඇති. ඒවාට මහින්ද වැරදි නෑ , මොකද එතකොට මහින්ද ජනාධිපති නෙවෙයි නේ

මහින්ද රජයට පැටවෙන වැරැද්ද තමයි ලස්සනට යුද්දේ ඉවර කරගෙන අතට ගත්තු දේ කටට දාගන්නේ නැතුව පස්චාත් භාගේ තව තවර ගත්ත එක. ඕකේ