‘පිපාසය දෙමළ ඊළමයි ’’

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරකෝ තෝ ඕක ඇහුවේ මගෙන්ද? :lol::lol::lol:

    තෝ වගේ කාලකන්නි හදන්න බැහැ,ගෙදරින් සල්ලි ඉල්ලන් නෙට් ඇවිත් අනුන්ගේ attention ගන්න ගොන් ආතල් දෙනවා

    පොඩි කාලේදී සමාජයේ පිළිගැනීමක් නැති උන් තමා උබලා :P:P

    අනිවා අනිවා. ඒ අදහසට මං ගරු කරනවා. ඔය කමෙන්ට් එක ඊරිසියාව,කුහකකම,පොරත්වය , මහන්තත්තකම වගේ හැඟීම් ගොඩක එකතුවක් බව මට පේනව.. :lol: ප්‍රශ්නෙකින් පැනල යන්නත් ඕක හොඳ මාර්ගයක් තමා .. :lol:

    ඔහොම යන් .. ඔහොම යන් .. වෙන මුකුත් එහෙම කියන්න නැද්ද ? :rofl::rofl: හිතේ තියන් ඉන්න එපා.. හම්බිච්ච වෙලේ හද පතුලෙන් එන ඔක්කොම කකාරලා එලියට දාන්න ? එතකොට තමා තමන්ටත් සහනයක් දැනෙන්නේ.. ඒ කියන ගමන් පුළුවන් නං අරකටත් උත්තරයක් දෙන්න :lol:
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සංවිධාන වල තහනම ඉවත් කිරීමෙනුත් , NAVY CAMP UN එකෙන් චෙක් කිරීමෙනුත් බෙදුම්වාදයට සහයෝගයක් ලැබෙන්නේ කොහොමද කියල තව පොඩ්ඩක් පැහැදිලි කරා නං :eek:

    කොටි හිතවාදී සංවිදානවල තහනම ඉවත් කිරීම යන කාරණය ගත්තොත් ඒක යම්කිසි ආකරයකින් බෙදුම්වාදයට සහයෝගය දැක්වීමක් වෙනව. මොකද ඔය සංවිදාන ක්‍රියාකරන්නෙ සහ මුදල් යොදවන්නෙ වෙනම රාජ්‍යක් වෙනුවෙන්. බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින සංවිදානයකට රටතුල ක්‍රියාත්මක වීමට ඉඩ දීම බෙදුම්වාදයට උදව්වක් නොවෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොටි හිතවාදී සංවිදානවල තහනම ඉවත් කිරීම යන කාරණය ගත්තොත් ඒක යම්කිසි ආකරයකින් බෙදුම්වාදයට සහයෝගය දැක්වීමක් වෙනව. මොකද ඔය සංවිදාන ක්‍රියාකරන්නෙ සහ මුදල් යොදවන්නෙ වෙනම රාජ්‍යක් වෙනුවෙන්. බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටින සංවිදානයකට රටතුල ක්‍රියාත්මක වීමට ඉඩ දීම බෙදුම්වාදයට උදව්වක් නොවෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන්ද?

    බෙදුම්වාදය කියන ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙන අරමුණට විසඳුම් ලබා දෙන මුවාවෙන් මුවාවෙන් ජාත්‍යන්තරයට අපේ රටට ඇඟිලි ගහන්න තියෙන ඇමක් තාවකාලිකව අඩපණ කිරීමක් විදිහට මං ඕක ගැන හිතුවොත් මං වැරදිද ? :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සංවිධාන වල තහනම ඉවත් කිරීමෙනුත් , NAVY CAMP UN එකෙන් චෙක් කිරීමෙනුත් බෙදුම්වාදයට සහයෝගයක් ලැබෙන්නේ කොහොමද කියල තව පොඩ්ඩක් පැහැදිලි කරා නං :eek:

    තොට මගෙනුත් පැහදිලි කිරීමක් ඕනද?එහෙනම් අහ ගනින්.. :P:P

    සංවිධාන වල තහනම ඉවත් කිරීමෙනුත්
    උබට මතක් නම් 2002-2004 කාලේ මේ වගේම NGO සංවිදාන ගොඩකට නිදහසේ ඕන දෙයක් කරන්න දුන්නා...උන් උතුරු මිනිසුන්ට ගෙවල් හදන්න කියලා සිමෙන්ති ගෙනත් කොටින්ට බංකර් ගහන්න දුන්නා..ගුවන් විදුලි සම්පෙසන උපකරණ තොග පිටින් දුන්නා..

    දැන් යුද්දයක් නැති නිසා ඔය වගේ බංකර් ගහන්න අවශ්‍යතාවයක් නැහැ..මුන් කරන්නේ හිමිට රටට රිංගලා මිනිසුන්ගේ ජනමතේ හදනවා..ඒ අතරේ උන්ග්ට පක්ෂ උන්ට සල්ලි දීලා උන්ගේ ජිවන තත්වය වැඩි කරනවා..අවුරුදු දෙක 03ක් යද්දී උන්ගේ මතේට නැවෙන හෙන සෙට් එකක් බිහිවෙනවා..

    ඊලග පියවර හිමිට චන්දයක් ඉල්ලන එක වෙනම රාජ්ජයක් වෙන්න...මේකෙදි චන්ද බලන්නේ අර කැඩෙන්න උන්ගේ ටිකෙන් එන ගාන :no:

    එහෙම උනාම උන් නිකන්ම දිනනවා.. උන්ට වෙනම පිළිගත් රාජ්ජයක් ලැබෙනවා :dull:

    UN එකෙන් චෙක් කිරීමෙනුත් බෙදුම්වාදයට සහයෝගයක්
    උබ අහලා තියේද මුන් හේතුවක් නැතුව කාට හරි උදව් කරනවා කියලා..දැන් සිරියාවේ අහිංසක මිනිස්සු ISIS එකෙන් මරනවා..කෝ UN ගන්න ක්‍රියාමාර්ග?

    උන් අපි වගේ රටක් අල්ලන් ඒ රට අස්ථාවර කරන්න බලන්නේ..ඕක පිටු පස ඉන්නේ ඇමරිකාව..උබට වෙලාවක් තියෙන නම් බලපන් ඇමරිකාවේ එකෙක්ම ලිව්ව ආර්ථික ගාතකයෙකුගේ පාපොච්ච්චාරණය කියන පොත..මතක විදිය ජෝන් හොකින්සන් වගේ එකෙක් ලිව්වේ..

    උන් අපි අපේ වගේ රටවල් වල ප්‍රශ්න ඇති කරලා හෙන අදායමක් හොයා ගන්නවා...දැන් උබ බලාවි ලංකාවේ මොනවාද තියෙන වැදගත්කම..

    ඇමරිකාව බය උනා පොර්ට් සිටි එක හරහා අපි චීනෙට ලංවෙද්දි...චීනා ඉන්දියන් සාගරේ අල්ලාවි කියලා...

    දැන් ඇමරිකාව කරන්න හදන්නේ අපිව වට්ටලා ට්‍රින්කෝ වරාය අල්ලන්න..එක තමා උන්ගේ සැගවුන plan එක...

    UN එක දම්මවලා ලංකාවේ යුද අපරාද උනා..දෙමල ජනතාවට අසාදාරනයක් උනා..සදරනයක් කරන්න චන්ද විමසීමක් යන තැනට ගෙන්න තමා ඕකුන් ඔය දගල්ලන්නේ :dull::dull:

    දැන් බබාට තේරුනාද?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    බෙදුම්වාදය කියන ජාත්‍යන්තරය බලාපොරොත්තු වෙන අරමුණට විසඳුම් ලබා දෙන මුවාවෙන් මුවාවෙන් ජාත්‍යන්තරයට අපේ රටට ඇඟිලි ගහන්න තියෙන ඇමක් තාවකාලිකව අඩපණ කිරීමක් විදිහට මං ඕක ගැන හිතුවොත් මං වැරදිද ? :sorry:

    ඕක නිසා එහෙම දෙයක් වෙන්නේ කොහොමද බන්. උබ කියන දේට හොඳම විසඳුම මම කියන්නද? සාමාන්‍ය දමිල ජනයාගෙන් ඊළම කියන සංකල්පය සහමුලින්ම ඉවත් කිරිමට කටයුතු යෙදිම.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕක නිසා එහෙම දෙයක් වෙන්නේ කොහොමද බන්. උබ කියන දේට හොඳම විසඳුම මම කියන්නද? සාමාන්‍ය දමිල ජනයාගෙන් ඊළම කියන සංකල්පය සහමුලින්ම ඉවත් කිරිමට කටයුතු යෙදිම.

    එක තමා කරන්න ඕන..ඒ මිනිසුන්ගේ ඉගෙනීම වැඩි කරන්න ඕන...ඒ මිනිසුන්ට පෙන්නන ඕන දැන් යුද්දේ ඉවරයි..ඒ හැමදේම අමතක කරලා ආයිමත් ජිවිතේ ගෙනියන්න..

    එහෙම නැතුව අපි යුද අපරාද උනා,දෙමළා ජනතාවට අසාදාරනයක් උනා කියලා බෙරිහන් දුන්නම,මේ මිනිසුන්ගේ සිත් තව පැරෙනවා...එකෙන් වෙන්නේ උන්ටත් හිතෙනවා අපි වෙනම රාජ්ජයක් තිබ්බොත් හොදයි කියලා

    දෙමල සන්දානේ තමා එක වැරදිකරුවෙක්..උන්ට දිගටම බලේ ඉන්න උන් නැති ප්‍රශ්නයක් පෙන්නවා..එකට අපේ ඉන්න් සම හරක් උඩගෙඩි දෙනවා..

    ලොකුවට ඉගෙන ගත්ත මුස්ලිම් අයගේ උනත් ආගම ගැන අන්ද භක්තිය ගොඩක් අඩුයි..උන් හරියට සිකුරාදාට පල්ලි යන්නෙත් නැහැ ..එත් පොදුවේ අනිත් අයගේ බලය වැඩි උනාම අර හොදට ඉන්න උන්ගේත් ඔලු නරක වෙනවා...

    ඒ නිසා ඔලු අතු කපුවැව පොඩි ඇතුත් හැදේවි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තොට මගෙනුත් පැහදිලි කිරීමක් ඕනද?එහෙනම් අහ ගනින්.. :P:P

    උබට මතක් නම් 2002-2004 කාලේ මේ වගේම NGO සංවිදාන ගොඩකට නිදහසේ ඕන දෙයක් කරන්න දුන්නා...උන් උතුරු මිනිසුන්ට ගෙවල් හදන්න කියලා සිමෙන්ති ගෙනත් කොටින්ට බංකර් ගහන්න දුන්නා..ගුවන් විදුලි සම්පෙසන උපකරණ තොග පිටින් දුන්නා..

    දැන් යුද්දයක් නැති නිසා ඔය වගේ බංකර් ගහන්න අවශ්‍යතාවයක් නැහැ..මුන් කරන්නේ හිමිට රටට රිංගලා මිනිසුන්ගේ ජනමතේ හදනවා..ඒ අතරේ උන්ග්ට පක්ෂ උන්ට සල්ලි දීලා උන්ගේ ජිවන තත්වය වැඩි කරනවා..අවුරුදු දෙක 03ක් යද්දී උන්ගේ මතේට නැවෙන හෙන සෙට් එකක් බිහිවෙනවා..

    ඊලග පියවර හිමිට චන්දයක් ඉල්ලන එක වෙනම රාජ්ජයක් වෙන්න...මේකෙදි චන්ද බලන්නේ අර කැඩෙන්න උන්ගේ ටිකෙන් එන ගාන :no:

    එහෙම උනාම උන් නිකන්ම දිනනවා.. උන්ට වෙනම පිළිගත් රාජ්ජයක් ලැබෙනවා :dull:

    උබ අහලා තියේද මුන් හේතුවක් නැතුව කාට හරි උදව් කරනවා කියලා..දැන් සිරියාවේ අහිංසක මිනිස්සු ISIS එකෙන් මරනවා..කෝ UN ගන්න ක්‍රියාමාර්ග?

    උන් අපි වගේ රටක් අල්ලන් ඒ රට අස්ථාවර කරන්න බලන්නේ..ඕක පිටු පස ඉන්නේ ඇමරිකාව..උබට වෙලාවක් තියෙන නම් බලපන් ඇමරිකාවේ එකෙක්ම ලිව්ව ආර්ථික ගාතකයෙකුගේ පාපොච්ච්චාරණය කියන පොත..මතක විදිය ජෝන් හොකින්සන් වගේ එකෙක් ලිව්වේ..

    උන් අපි අපේ වගේ රටවල් වල ප්‍රශ්න ඇති කරලා හෙන අදායමක් හොයා ගන්නවා...දැන් උබ බලාවි ලංකාවේ මොනවාද තියෙන වැදගත්කම..

    ඇමරිකාව බය උනා පොර්ට් සිටි එක හරහා අපි චීනෙට ලංවෙද්දි...චීනා ඉන්දියන් සාගරේ අල්ලාවි කියලා...

    දැන් ඇමරිකාව කරන්න හදන්නේ අපිව වට්ටලා ට්‍රින්කෝ වරාය අල්ලන්න..එක තමා උන්ගේ සැගවුන plan එක...

    UN එක දම්මවලා ලංකාවේ යුද අපරාද උනා..දෙමල ජනතාවට අසාදාරනයක් උනා..සදරනයක් කරන්න චන්ද විමසීමක් යන තැනට ගෙන්න තමා ඕකුන් ඔය දගල්ලන්නේ :dull::dull:

    දැන් බබාට තේරුනාද?

    ඕක නිසා එහෙම දෙයක් වෙන්නේ කොහොමද බන්. උබ කියන දේට හොඳම විසඳුම මම කියන්නද? සාමාන්‍ය දමිල ජනයාගෙන් ඊළම කියන සංකල්පය සහමුලින්ම ඉවත් කිරිමට කටයුතු යෙදිම.

    මං මේ දෙකටම එකපාර කොටන්නං.

    දැන් දෙමල සංවිධාන තහනම ඉවත් කරපු එකේදී, ඔය දෙන්නා ඇතුළු දකුණේ බහුතර සිංහල ජනතාව කලබල වෙන්නේ , මේ කමෙන්ට් වල තියෙනවා වගේම .. උතුරේ සාමාන්‍ය දෙමල ජනතාව ගැන තමන් තුල තියෙන අවිශ්වාසය නිසා නේ ? 3rd eye කියනවා , දෙමල සංවිධාන ආයෙත් මේ රටට ආවොත් , උන් ලේසියෙන්ම ජනතාවගේ ජනමතය වෙනස් කරලා නැවතත් ඊලම ගැන කතාබහක් ඇති කරයි කියල ? superman101 කියනවා , එහෙම වෙන ඒකට විසඳුම දමිල ජනයාගෙන් ඊලම කියන සංකල්පය සහ මුලින්ම ඉවත් කරන එක කියල.

    දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන අදහස තමයි අපේ රටේ බහුතර සිංහල ජනතාව තුල තියෙන ආකල්පය. ඒ ආකල්පය ඇති කරේ කවුද කියල ඇහුවොත් මට මුලින්ම ඇඟිල්ල දික් කරන්න වෙන්නේ මහින්ද රජයට, ඉතින් මෙතන අපි ඒක අමතක කරමුකෝ... දැන් මං මෙහෙම දෙයක් කිව්වොත් ? මං වැරදිද බලන්න ? මේ මට හිතෙන විදිහට .....

    ඔය දකුණේ සිංහල ජනතාවට උතුරේ දෙමල ජනතාව ගැන තියෙන අවිශ්වාසයම තමයි , නැවතත් මේ රටේ ඊලමක් ඇති වෙනවා නම් ඒකට හේතුව .. මොකද , අපි ප්‍රශ්නේ මැදින් විතරයි අල්ලාගෙන ඉන්නේ .. හැමෝම නැවත ඊලමක් ඇති වෙන එක ගැන කතා කරාට .. කවුරුත් ඊලම වගේ සංකල්පයක් ඇති වෙන්න හේතුව ගැන කතා කරන්නේ නෑ .. එතකොට.. මං අර කලිනුත් කිව්වා වගේ .. අපේ මේ ජාතින් දෙක අතර , ඇතිවුණු අවසාන ප්‍රතිඵලය තමා යුද්ධය, එත් යුද්ධයට හේතුව වෙච්ච , අර ජාතින් අතර ගොඩ නැගිච්ච අවිශ්වාසය නැති කරන එක ගැන ඔය දේශප්‍රේමී කියන කාටවත් උවමනාවක් නෑ.

    එතකොට කොහොමද මේ අවිශ්වාසය නැති කරන්නේ ? දෙමල ජනතාවට පෙන්නන්න ඕනේ , තමන් ඔය ඉල්ලන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව. ඒක පෙන්නන්න නං , අර මහින්ද කරා වගේ උතුරේ අඩියෙන් අඩිය army camp දාගෙන , උතුරේ ගෙදරක මගුල් ගෙයක් ගන්න ගියත් හමුදාවෙන් අවසර අරගෙන , රෑ 9න් පස්සේ පාරෙ ඇවිදින්න බැරි විදිහට සලස්වන්නේ නැතුව (මේ මං ඇස් දෙකින් දැකපු දේවල්) ඒ දෙමල මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ රාජකාරි නිදහසේ කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල .. අන්න එහෙමයි විශ්වාසය ඇති කරන්නේ. ඕක තමයි විශ්වාසය ඇති කරන ක්‍රියාවලිය.

    එතකොට කොහොමද , දෙමල සංවිධානයි , UN එකයි මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ ?

    දැන් , අපේ රටේ මේ ඇති වෙච්ච සිවිල් යුද්ධයෙන් වාසි ලබා ගන්න පුළුවන් බව තේරුණ ඇමෙරිකාවට අපේ රටේ ප්‍රශ්න ඇති කරන එක විනෝදයක් උනා .. ඒක ඇත්ත. මං පිලිගන්නවා. ඒ වගේම , ඒකට අපේ මිනිස්සුත් අහු වුනා . එත් මහින්දගේ රජය 2009 යුද්ධය ඉවර කරාට පස්සේ , අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් බලාපොරොත්තු උන වාසි ඒගොල්ලන්ට ලැබුනේ නෑ. ඔව් .. එකත් පිලිගන්නවා. මොකද මහින්ද චීනෙට හේත්තූ වෙන්න බලපු නිසා. ඔය ක්‍රියාවලිය අස්සේ මහින්ද වැරද්ද ගත්තු තැන තමයි , මහින්දට බැරි වුනා දෙමල ජනතාවගේ විශ්වාසය දිනා ගන්න. ඒ කිව්වේ අර ප්‍රතිඵලයට හේතුව වෙච්ච අවිශ්වාසය කියන දේ නැති කරන්න මහින්දට බැරි උනා. මහින්ද බැලුවේ , දෙමල ජනතාව කොන් කරලා , නමුත් අල්ලස් විදිහට යටිතල පහසුකම් සංවර්ධනය දීල දෙමල ජනතාව නිහඬව තියා ගන්න. එත් මහින්දට ඒක බැරි වුනා . ඒ මොකද , මං ආයෙත් කියනවා මහින්දට දෙමල ජනතාව සහ සිංහල ජනතාව අතර අවිශ්වාසය තමන්ගේ දේශපාලන අරමුණු වලට වැදගත් වුනු නිසා. so ඇමෙරිකාව ඇතුළු කෙලවන්න බලන් ඉන්න රටවල් ටික තීරණය කලා දෙමල සංවිධාන තහනම සහ මහින්දගේ මේ චීන හිතවාදී ප්‍රතිපත්ති ඇමක් කරගෙන , අපේ රටට කෙලවන්න පටන් ගන්න. ඒකේ මුලාරම්භය විදිහට මේ අවුරුද්දේ මහින්ද හිටිය නං තව පොඩ්ඩෙන් අපිට ආර්ථික සම්බාධක වැටෙන එක පෙන්නලා දෙන්න පුළුවන්. ඉතින් මහින්ද මෝඩයි සහ දැන් මහින්දට අනුබල දෙන අයත් මෝඩයි කියල කියන්න හේතුව තමයි .. වර්තමාන රජය බලයට ඇවිල්ල.. අර ඇමෙරිකාව සහ අපිටකෙලවන්න බලන් ඉන්න අයට , අපිට එරෙහිව පාවිච්චි කරන්න තියෙන ඇම උන්ට පාවිච්චි කරන්න බැරි තත්වයට පත් කරනකොට , ඒක නොතේරෙන අපේ උන් තවත් මේ ප්‍රශ්නය අවුලවන එක. so මට කියන්න අවශ්‍ය වෙච්ච දේ නං දෙමල සංවිධානයක තහනම ඉවත් කල පමණින් නැවත ඊලමක් එන්නේ නෑ දෙමල ජනතවාට ඊලම ඕනේ නැත්තන් . දෙමල ජනතාවට ඊලම ඕනේ නැති තැනට පත් කරන්න නං .. උබල අපේ හිත වල දෙමල ජනතාව ගැන තියෙන ඔය අවිශ්වාසය ඉස්සෙල්ලම නැති කරලා ඉන්න වෙයි. නැත්තන් ඉතින් ආයෙත් අපේ රට සදා ඉවර නොවෙන ප්‍රශ්නෙක තමයි.
     
    උබත් එක්ක කතා කරලා වැඩක් නැති බැවින් reply නොකරනු ලැබේ :P:P:P

    උබ පොඩි වැඩි දෙයක් තේරුම් ගන්න ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපිටත් කියහන්කෝ රහස :dull:

    ඕව කියන්න ගියොත් පොර ටෝක් දුන්න වෙනවා. :rofl::rofl:
    ඒවා වැඩක් නෑ, අනික් එක තමයි මහින්ද දෙවැනි පාර ඡන්දෙට ඇවිල්ල පිස්සු කෙලපු හැටි දැක්කම මට කොහොමත් මහින්ද ගැන තිබ්බ ආකල්පය වෙනස් උනා :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ඕව කියන්න ගියොත් පොර ටෝක් දුන්න වෙනවා. :rofl::rofl:
    ඒවා වැඩක් නෑ, අනික් එක තමයි මහින්ද දෙවැනි පාර ඡන්දෙට ඇවිල්ල පිස්සු කෙලපු හැටි දැක්කම මට කොහොමත් මහින්ද ගැන තිබ්බ ආකල්පය වෙනස් උනා :sorry:

    එල මචන්, මම නිකන් ඇහුවේ :) උබ ආසන්න වශයෙන් දීපු උත්තරේත් ප්‍රමානවත්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    එතකොට කොහොමද මේ අවිශ්වාසය නැති කරන්නේ ? දෙමල ජනතාවට පෙන්නන්න ඕනේ , තමන් ඔය ඉල්ලන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව. ඒක පෙන්නන්න නං , අර මහින්ද කරා වගේ උතුරේ අඩියෙන් අඩිය army camp දාගෙන , උතුරේ ගෙදරක මගුල් ගෙයක් ගන්න ගියත් හමුදාවෙන් අවසර අරගෙන , රෑ 9න් පස්සේ පාරෙ ඇවිදින්න බැරි විදිහට සලස්වන්නේ නැතුව (මේ මං ඇස් දෙකින් දැකපු දේවල්) ඒ දෙමල මිනිස්සුන්ට තම තමන්ගේ වැඩ රාජකාරි නිදහසේ කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒ අතරතුර ඒ මිනිස්සුන්ට ඒත්තූ ගන්නවන්න ඕනේ , "අපි මෙහෙම නිදහස දීල තියෙද්දිත් තවත් පිරිසක් ඔයාලව නොමග යවනවා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොර්ත්තුවෙන්" කියල .. අන්න එහෙමයි විශ්වාසය ඇති කරන්නේ. ඕක තමයි විශ්වාසය ඇති කරන ක්‍රියාවලිය.

    ඔව් මචං උතුරේ ජනතාවට පෙන්නන්න ඕන ඊලම කියන සංකල්පය අනවශ්‍ය දෙයක් බව හැබැයි ඒකට කරන්න ඕන උතුරේ දෙමල ජනතාවට නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන එකයි ඒ මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා සම්පුර්ණ කරන එකයි මිසක් වෙන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන වලටයි ඊලම කරේ තියන් ඉන්න විදේශීය සංවිධාන වලටයි ලංකාව ඇතුලෙ නිදහසේ කටයුතු කරන්න දෙන එකයි නෙමෙයි
    ලංකාවෙ upfa හරි unp හරි මොන රජය පත් උනත් හැමෝම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුව උනත් ලංකාවේ ජාතින් අතර සංහිදියාවක හරි සහජීවනයක් වත් ඇති කරන්න පුළුවන් වෙයි කියල මම හිතන්නෙ නැ මචන් හේතුව තමයි ලංකාවේ අධ්‍යාපනයේ හා නීතියේ තියෙන විෂමතාවය දෙමල ළමයින්ට දෙමලෙන් උගන්වන දෙමල ළමයි විතරක් ඉන්න ඉස්කෝලයි මුස්ලිම් අයට මුස්ලිම් ඉස්කොලයි සිංහල ළමයින්ට සිංහල ඉස්කොලයි තියාගෙන මේකෙන් වෙන්නෙ පොඩි කාලෙ ඉඳලම ළමයි ජාතින් වශයෙන් බෙදෙන එක ඒ වගේම තමයි මුස්ලිම් අයට ඕන විදිහට මුස්ලිම් කාති උසාවි මුස්ලිම් විවාහ නීති හදාගන්න එකෙන් වෙන්නේ ජාතින් එකිනෙකාගෙන් වෙන් වෙලා ස්වාදීනව පවතින්න උත්සාහ කරන එක අන්න එතන තමයි අන්තවාදය ගොඩ නැගෙන්නෙ
    ජාතික සමගිය ඇති කරන්න නම් එක් ප්‍රධාන භාෂාවකින් හැමදෙනාටම පොදු අධ්‍යාපනයක් රටේ ක්‍රියාත්මක වෙන්න ඕන ඒක ඇතුලෙ තමන් කැමති වෙනත් භාෂා ඉගෙන ගන්න දෙන්න ඕන වගේම ජාතිය මත වෙනස් නොවන නීති පද්දතියක් ක්‍රියාත්මක වෙන්න ඕන එහෙම කලොත් තව අවුරුදු ගානකින් දෙමල මිනිස්සුන්ගෙන් ඊළම කියන සංකල්පය අයින් කරන්න පුළුවන් වෙයි.

    පසුව ලියමි: මගේ මේ මතයත් එක්ක උඹ එකඟ වෙන එකක් නැ සිංහල මිනිස්සුන්ටයි දෙමල මිනිස්සුන්ටයි මේ රටේ සහජීවනයෙන් ජිවත් වෙන්න පුළුවන් හැබැයි මුස්ලිම් අයත් එක්ක සහජීවනයෙන් ජිවත් වෙන එක කරන්න බැහැ මචන්.
     
    ඔය නිල් කරලා තියෙන ටික මං කියල නෑ :no: මං ඔය දෙමල සංවිධාන තහනම ඉවත් කරන එකෙන් අදහස් කරේ නැහැ ඒවාට රට ඇතුලේ නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙනවා කියල එකක්. දෙමල සංවිධාන තහනම ඉවත් කිරීම අපට වැදගත් වෙන්නේ ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගන්න. ඒ වගේම ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගන්න ගමන් රට අභ්‍යන්තරයේ ත්‍රිවිධ හමුදා , බුද්ධි අංශ මේ සංවිධාන ගැන හොඳ අවධානයෙන් ඉන්න එකත් වැදගත්. මං හරියටම දන්නෙත් නෑ . මං මේ කියන එක වැරදිත් ඇති සමහර විට. මට හිතෙනවා මේ පාර අයවැයෙන් රාජ්‍ය ආරක්ෂාවට වැඩිපුර මුදල් වෙන් කරලා තියෙන්නේ ඒකටද කියල .. සමහර විට කොමිස් පාර ගහගන්න වෙන්නත් බැරි නෑ. :nerd:

    රතු කරලා තියෙන ටිකට එකඟයි :yes:
    කොළ කරලා තියෙන ටිකට එකඟ නෑ :no: