‘පිපාසය දෙමළ ඊළමයි ’’

වර්තමාන රජය බලයට ඇවිල්ල.. අර ඇමෙරිකාව සහ අපිටකෙලවන්න බලන් ඉන්න අයට , අපිට එරෙහිව පාවිච්චි කරන්න තියෙන ඇම උන්ට පාවිච්චි කරන්න බැරි තත්වයට පත් කරනකොට , ඒක නොතේරෙන අපේ උන් තවත් මේ ප්‍රශ්නය අවුලවන එක. [/COLOR]
මේක තමයි සමහර යු එන් පි තකතීරුවෝ හිතන් ඉන්න විදිහ...මෙතන වෙන්න පුළුවන් දේවල් දෙකක් තියෙන්න පුළුවන් කියන එක තේරෙන්නේ නැ..

1. රජය විසින් ඇමරිකාව ලංකාව පැත්තට අරන් දෙමළ සංවිධාන වලට ඇමරිකාව අපිට විරුද්ධව හසුරවන්න බැරි කිරීම
මේක හිතන අය මේකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් කියල හිතන්නේ නැ

2. ඇමරිකාව විසින් තමන්ට ගැති පඹ නායකත්වයක් ලංකාව තුළ හදලා තමන්ගේ දෙමළ සංවිධාන වලට අවශ්‍ය විදිහට ලංකා හැසිරිම....අවාසනාවට මෙතන වෙන්නේ අංක 2....

ඒක තීරණය කරන්න වෙන දේ බලලා....උදාහරණයක් විදිහට මේ දෙමළ සංවිධාන වල තහනමම ගන්න.....
මුලින් ගෝලීය දෙමළ සංසදය බ්‍රිතාන්‍ය විදේශ ඇමති ගිහින් හම්බෙනවා තමන්ගේ තහනම අයින් කරන්න කියල ලංකා රජයට බලකරන්න කියලා
බ්‍රිතාන්‍ය විදේශ ඇමති ඒ ඉල්ලිම අපේ විදේශ ඇමතිට කියනවා...
අපේ විදේශ ඇමති ඒ ඉල්ලීම පොඩ්ඩක් වත් නොවෙනස් විදිහට එහෙම්ම කරනවා
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ‍‍මොකක්ද සිංහල ජාතිවාදය? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න...

    පැහැදිලි කරන්න තරං ඕක නොතේරෙන්න දෙයක් නෑ නේ .. ඕනෙම ජාතියක ජාතිවාදී කොටසක් ඉන්නවා. බහුතරයක් වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඕක වැඩි. බොදු බල සේනාව නැගගෙන ආපු මුල් කාලේ බලාගන්න තිබ්බ හොඳට සිංහල ජාතිවාදය.
     
    පැහැදිලි කරන්න තරං ඕක නොතේරෙන්න දෙයක් නෑ නේ .. ඕනෙම ජාතියක ජාතිවාදී කොටසක් ඉන්නවා. බහුතරයක් වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඕක වැඩි. බොදු බල සේනාව නැගගෙන ආපු මුල් කාලේ බලාගන්න තිබ්බ හොඳට සිංහල ජාතිවාදය.

    උඹ දෙමල හා මුස්ලිම් ජාතිවාදය දැකල නැ
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    පැහැදිලි කරන්න තරං ඕක නොතේරෙන්න දෙයක් නෑ නේ .. ඕනෙම ජාතියක ජාතිවාදී කොටසක් ඉන්නවා. බහුතරයක් වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඕක වැඩි. බොදු බල සේනාව නැගගෙන ආපු මුල් කාලේ බලාගන්න තිබ්බ හොඳට සිංහල ජාතිවාදය.

    :rofl::rofl: lorry talks nan ematay.
    umba kohomada ohoma kiyanne? mokak base karagena da? demala minissu bahutare gana umbata oya wage idea 1k enna nadda?
     
    ත්‍රෙඩ් එක කියෙව්ව නං පිස්සු හැදිල වගේ කොටාගෙන කොටාගෙන යන්න ඕනේ නෑ නේ , උත්තර හම්බෙනව නේ .. මොකද හැමෝම එකම ප්‍රශ්නේ අහනකොට හැමෝටම එකම දේ කොටන්නද .. අනික මං මුලින්ම කොටපු දේ වැරදියට අර්ථකථනය කරගත්තම ආයේ පන්න පන්න ගොන් ප්‍රශ්න මගෙන් අහල හරි යනවද ?
    .

    මෙතන උඹ කියන්නේ පළවෙනි කාරණය විතරයි....දෙවැනි එක වෙන්නේ නැ කියල කියන්නේ කොහොමද?

    1. රජය විසින් ඇමරිකාව ලංකාව පැත්තට අරන් දෙමළ සංවිධාන වලට ඇමරිකාව අපිට විරුද්ධව හසුරවන්න බැරි කිරීම

    මේක හිතන අය මේකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන් කියල හිතන්නේ නැ

    2. ඇමරිකාව විසින් තමන්ට ගැති පඹ නායකත්වයක් ලංකාව තුළ හදලා තමන්ගේ දෙමළ සංවිධාන වලට අවශ්‍ය විදිහට ලංකා හැසිරිම....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද ආකල්පය?

    දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන එක

    ඔය quote කරපු එකේම තියෙන්නේ :eek::lol::rofl::rofl:

    මොකද නැත්තේ .. ඕන තරං දැකල තියෙනවා :lol: නිකන් බබා වෙන්න නං හදන්න එපා හරිය :lol:

    උඹ මොනාද බං දැකලා තියෙන්නේ? උඹ දෙමළ මිනිස්සු එක්ක ලංකාවේ ප්‍රශ්නය කතා කරල තියේද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :rofl::rofl: lorry talks nan ematay.
    umba kohomada ohoma kiyanne? mokak base karagena da? demala minissu bahutare gana umbata oya wage idea 1k enna nadda?

    මොංගල් ද නැත්තන් හැටිද ? ඕනෙම ජාතියක ජාතිවාදියෝ ඉන්නවා කියල කියපු දේ හරියට තේරුනේ නැද්ද ? :rofl::rofl::rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන එක

    ඔය quote කරපු එකේම තියෙන්නේ :eek::lol::rofl::rofl:

    umba tamil unwa ashraya karala nadda ban:sorry::sorry::sorry:
     
    දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන එක

    ඔය quote කරපු එකේම තියෙන්නේ :eek::lol::rofl::rofl:

    උඹට උත්තර දුන්නාම මග ඇරලා ඒකම කියවන එක නේ කරන්නේ දෙමළ මිනිස්සු න්ට තාම ඊළමට බරයි ...ඒක කරන්නේ නැත්තේ ඊළම ගන්න බැ කියල උන් හිතනවා....ඩයස්පෝරාවෙන් කියන්නේ පුළුවන් කියල..එතනයි ඕක වෙන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    para demallu kokath ekai ban.. okun thama patta tharahakin inne sinhalaya ekka.. koti nathi unata un thama balanne wena widiyakin hari unge wade karaganna.. :angry:
     
    නෑ කියන උත්තරේ භාර ගන්න. :)

    ඒක තමයි මම කියන්නේ...මම කතා කරලා තියේ....දෙමළ මිනිස්සු එක්ක මේ ගැන සංවාද කර තියේ.....ඒ නිසා ඒ අය සිතන පතන විදිහ දනිමි...මේ මිනිස්සුන්ට පුදුම superiority complex එකක් තියෙන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹට උත්තර දුන්නාම මග ඇරලා ඒකම කියවන එක නේ කරන්නේ දෙමළ මිනිස්සු න්ට තාම ඊළමට බරයි ...ඒක කරන්නේ නැත්තේ ඊළම ගන්න බැ කියල උන් හිතනවා....ඩයස්පෝරාවෙන් කියන්නේ පුළුවන් කියල..එතනයි ඕක වෙන්නේ

    ඉතින් ඕක උබනේ කියන්නේ බන්?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මොංගල් ද නැත්තන් හැටිද ? ඕනෙම ජාතියක ජාතිවාදියෝ ඉන්නවා කියල කියපු දේ හරියට තේරුනේ නැද්ද ? :rofl::rofl::rofl:

    na ban. umba kiyala tibbe sinhala un bahutarayak jathi wadee kiyala. eka kiwwe kohomada kiyala tama mama umben ahanne?