‘පිපාසය දෙමළ ඊළමයි ’’

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ‘පිපාසය දෙමළ ඊළමයි ’’

    යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක මහවිරු දින සැමරීම සඳහා පෝස්ටර් අලවා ඇතැයි එම විශ්ව විද්‍යාලයේ සිසුන් පවසනවා.

    ‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ , ‘‘ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු ’’ වැනි වාක්‍ය අදාළ පෝස්ටර්වල ලියා තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිිටියේ.

    මහවිරු දින සැමරුම නොවැම්බර් මස 27 වැනිදා සිදු කෙරෙන බවද එම පෝස්ටර්වල සඳහන් වී තිබෙනවා.

    2015-British-Fashion-Awards-www.nethfm.com1_1.jpg

    2015-British-Fashion-Awards-www.nethfm.com2_1.jpg

    2015-British-Fashion-Awards-www.nethfm.com3_1.jpg

    2015-British-Fashion-Awards-www.nethfm.com4_1.jpg

    2015-British-Fashion-Awards-www.nethfm.com5_1.jpg

    2015-British-Fashion-Awards-www.nethfm.com6_1-578x1024.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,661
    113
    කැලෑ පත්තර ගහන්නේ රජයෙන් අනුබල දෙන්නේ නැද්ද එතකොට :lol::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ape balla meruna tika kalekata issella. math poster ekak gahala balanna oni uu aapahu negitala eyda kiyala balanna.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    ඔන්න කොටි ඩයස්පෝරාව එනවලු සල්ලි අරන් රනිල්ගෙන් ඉඩම් අරගන්න
    නැගෙනහිර ඉඩම් අරාබියට
    උතුර කොටින්ට හා යාලුවන්ට
    බටහිර කොලබ කොටින්ට....ඉඩම් ටික ගත්තට පස්සෙ,,කොටි ඔක්කොම එලියට ගත්තට පස්සෙ,,යූ.එන්.ඕ යුධ අපරාධ අධිකරණය පිහිටෙව්වට පස්සෙ...කෙලවෙනව
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි සංතෝසයි..
    බෝම්බ පාරවල් කන්න රෙඩි වෙලත් ඉඳපියව් ඉස්සරහට..
    මර බිය දැනෙයි එදාට..

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දැන් ඔය පෝස්ටරේ ගැහුවා කියල ඔය මුළු විශ්වවිද්‍යාලේම උන් ෆෝම් වෙලා ආයේ කොටි නැගිටිව කියලද ඕකෙන් අදහස් වෙන්නේ ? පෝස්ටරේ ගහන එක news එකක් තමා. එත් එක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ?
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දැන් ඔය පෝස්ටරේ ගැහුවා කියල ඔය මුළු විශ්වවිද්‍යාලේම උන් ෆෝම් වෙලා ආයේ කොටි නැගිටිව කියලද ඕකෙන් අදහස් වෙන්නේ ? පෝස්ටරේ ගහන එක news එකක් තමා. එත් එක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ?

    nha ban ..oken koheda koti nagitinne.munta pissune..nikanda baiyo kiyanne...:lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දැන් ඔය පෝස්ටරේ ගැහුවා කියල ඔය මුළු විශ්වවිද්‍යාලේම උන් ෆෝම් වෙලා ආයේ කොටි නැගිටිව කියලද ඕකෙන් අදහස් වෙන්නේ ? පෝස්ටරේ ගහන එක news එකක් තමා. එත් එක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ?

    පණිවිඩේ තමයි මචන්, කොටි සන්විදානය යුදමය වශයෙන් පරාජය වුවත්, ඊලාම් මතවාදය තවමත් දමිල ජනතාව අතර තිබෙන බව සහ ඔවුන් අඩු වැඩි වශයෙන් ඒ සංදහා ක්‍රියා කරන බවය.රජයක් ලෙස කලයුත්තේ ජනතාවගේ එම මතවාදය තුරන් කිරීමට කටයුතු යෙදීම මිස,බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නන් පෝෂණය කිරීම නොවේ
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පණිවිඩේ තමයි මචන්, කොටි සන්විදානය යුදමය වශයෙන් පරාජය වුවත්, ඊලාම් මතවාදය තවමත් දමිල ජනතාව අතර තිබෙන බව සහ ඔවුන් අඩු වැඩි වශයෙන් ඒ සංදහා ක්‍රියා කරන බවය.රජයක් ලෙස කලයුත්තේ ජනතාවගේ එම මතවාදය තුරන් කිරීමට කටයුතු යෙදීම මිස,බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නන් පෝෂණය කිරීම නොවේ

    :yes::yes::yes:
    එත් රජය කොතැනදීද බෙදුම්වාදයට උඩගෙඩි දීල තියෙන්නේ :oo:
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    දැන් ඔය පෝස්ටරේ ගැහුවා කියල ඔය මුළු විශ්වවිද්‍යාලේම උන් ෆෝම් වෙලා ආයේ කොටි නැගිටිව කියලද ඕකෙන් අදහස් වෙන්නේ ? පෝස්ටරේ ගහන එක news එකක් තමා. එත් එක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ?

    bup
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොටි හිතවාදී සංවිදාන වල තහනම ඉවත් කරලා තියෙනවා ...UN එකෙන් ඇවිත් NAVY camp චෙක් කරනවා ...:dull::dull::dull::dull:

    සංවිධාන වල තහනම ඉවත් කිරීමෙනුත් , NAVY CAMP UN එකෙන් චෙක් කිරීමෙනුත් බෙදුම්වාදයට සහයෝගයක් ලැබෙන්නේ කොහොමද කියල තව පොඩ්ඩක් පැහැදිලි කරා නං :eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සංවිධාන වල තහනම ඉවත් කිරීමෙනුත් , NAVY CAMP UN එකෙන් චෙක් කිරීමෙනුත් බෙදුම්වාදයට සහයෝගයක් ලැබෙන්නේ කොහොමද කියල තව පොඩ්ඩක් පැහැදිලි කරා නං :eek:

    තෝ නම් අමුම අමු ගොබ්බයෙක් :rofl::rofl::rofl:

    නිකන් අනිත් අයගේ attention ගන්න ගොන් අතල් දෙනවා ..ඔය ලෙඩේම තියෙන තව හාල් පරුවෙක් ඉන්නවා සොම්බි අල්ලන් නහින...

    තොපි දෙන්නටම තියෙන්නේ මානසික ලෙඩක්,ගිහින් බෙහෙත් ගනින් :growl::growl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තෝ නම් අමුම අමු ගොබ්බයෙක් :rofl::rofl::rofl:

    නිකන් අනිත් අයගේ attention ගන්න ගොන් අතල් දෙනවා ..ඔය ලෙඩේම තියෙන තව හාල් පරුවෙක් ඉන්නවා සොම්බි අල්ලන් නහින...

    තොපි දෙන්නටම තියෙන්නේ මානසික ලෙඩක්,ගිහින් බෙහෙත් ගනින් :growl::growl:

    අහපු දේට උත්තරයක් නැද්ද bro මරු කියවන්නේ ? :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අහපු දේට උත්තරයක් නැද්ද bro මරු කියවන්නේ ? :(

    සිරාවටම අහන්නේ තොට වැඩක් නැද්ද?උදේ ඉදන් මේකේ ලැගලා? තෝ ජොබ් එකක් කරන්නේ නැද්ද :shocked::shocked:

    තාම ඉගෙන ගන්නවද?

    නිකන් අනාථයෙක් වෙන්න නැතුව වැඩක් කරපන් ගොන් අතල් නොදී :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරාවටම අහන්නේ තොට වැඩක් නැද්ද?උදේ ඉදන් මේකේ ලැගලා? තෝ ජොබ් එකක් කරන්නේ නැද්ද :shocked::shocked:

    තාම ඉගෙන ගන්නවද?

    නිකන් අනාථයෙක් වෙන්න නැතුව වැඩක් කරපන් ගොන් අතල් නොදී :)

    ඕවද මං ඇහුවේ ? එතකොට ඔයත් රැල්ලට කෑ ගහන මහින්දානන්දයෙන් අන්ධ උන බයියෙක් පමණයිද ? හයියූ :sorry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕවද මං ඇහුවේ ? එතකොට ඔයත් රැල්ලට කෑ ගහන මහින්දානන්දයෙන් අන්ධ උන බයියෙක් පමණයිද ? හයියූ :sorry:

    හරකෝ තෝ ඕක ඇහුවේ මගෙන්ද? :lol::lol::lol:

    තෝ වගේ කාලකන්නි හදන්න බැහැ,ගෙදරින් සල්ලි ඉල්ලන් නෙට් ඇවිත් අනුන්ගේ attention ගන්න ගොන් ආතල් දෙනවා

    පොඩි කාලේදී සමාජයේ පිළිගැනීමක් නැති උන් තමා උබලා :P:P
     
    Last edited: