‘පිපාසය දෙමළ ඊළමයි ’’
යාපනය විශ්ව විද්‍යාලයේ ස්ථාන ගණනාවක මහවිරු දින සැමරීම සඳහා පෝස්ටර් අලවා ඇතැයි එම විශ්ව විද්‍යාලයේ සිසුන් පවසනවා.
‘‘දෙමළ ජනතාවගේ පිපාසය දෙමළ ඊළමයි ’’ , ‘‘ ඊළාම් රාජ්‍ය බිහි කිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු ’’ වැනි වාක්‍ය අදාළ පෝස්ටර්වල ලියා තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිිටියේ.
මහවිරු දින සැමරුම නොවැම්බර් මස 27 වැනිදා සිදු කෙරෙන බවද එම පෝස්ටර්වල සඳහන් වී තිබෙනවා.