‘පිපාසය දෙමළ ඊළමයි ’’

ඉතින් ඕක උබනේ කියන්නේ බන්?

ඒක මම කියන්නේ මට තියන හිතලුව නෙමෙයි එහෙම තමයි සමාජයක් වැඩ කරන්නේ.....තමන්ගේ අරමුණක් තියනවා නම් හෝ තිබ්බා නම් ඒක නැති වෙන්නේ ඒක දැන් ගන්න බැ කියන මතය ඔලුවට කා වැද්දු විට පමණයි...ඒක ගන්න පුළුවන් කියන මතය ඇතිවෙච්ච ගමන් ගන්නයි බලන්නේ.....

එහෙම තමයි ඕනම සමාජයක් හැසිරෙන්නේ.....මෙතන බැ කියන මානසිකත්වය හරවන්න තමයි දෙමළ දේශපාලකයින් හා ඩයස්පෝරා හා තමිල් නාඩුව කරන්නේ
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ බන් අර සිරිකොතේ බෙටි ලොවන පොන්න shan , ප් සඳුන් ,srilankan, ලොරියක් ,fdk , antibss

    උන්ට මේවා දැක්කහම කකුලේ රෙවෙනවා ඇති
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒක මම කියන්නේ මට තියන හිතලුව නෙමෙයි එහෙම තමයි සමාජයක් වැඩ කරන්නේ.....තමන්ගේ අරමුණක් තියනවා නම් හෝ තිබ්බා නම් ඒක නැති වෙන්නේ ඒක දැන් ගන්න බැ කියන මතය ඔලුවට කා වැද්දු විට පමණයි...ඒක ගන්න පුළුවන් කියන මතය ඇතිවෙච්ච ගමන් ගන්නයි බලන්නේ.....

    එහෙම තමයි ඕනම සමාජයක් හැසිරෙන්නේ.....මෙතන බැ කියන මානසිකත්වය හරවන්න තමයි දෙමළ දේශපාලකයින් හා ඩයස්පෝරා හා තමිල් නාඩුව කරන්නේ

    ඒ උබ හිතන එක විදිහක් විතරයි. ඉතින් අපි දෙන්න ඕක ගැන වාද කරලා වැඩක් නෑ නේ .. උබ හිතන්නේ එක විදිහක් මං හිතන්නේ තව විදිහක් ..

    මං හිතන්නේ දෙමල මිනිස්සුන්ට ඊලම වත් , ඩයස්පොරාවත් , සිංහල එක්ක වලි වත් මුකුත් ඕනේ නෑ. උන්ට ඕනේ නිදහසේ ජීවත් වෙන්න විතරයි. එත් ඔය අතරින් පතර එකා දෙන්නා ඇති තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් ගමන් කරන. උන්ව නොසලකා හරින තරමට උන්ගේ අසාර්ථකත්වය වැඩී. ඕක තමා මට කියන්න තියෙන්නේ. ආයේ ඉතින් උබ කියන දේම මං කොහොමත් පිළිගන්නේ නෑ ..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    :lol::lol::lol::lol:
     
    එ යම් කොටසක් නමුත් පොලිටිකලි ඇක්ටිව් අය එහෙම නැ...පොලිටිකලි ඇක්ටිව් අය මම කිව්ව විදිහයි...ඒ වගේම දෙමළ සමාජයේ පොලිටිකලි ඇක්ටිව් අය වැඩියි..
    උඹ දන්නවද යාපනයේ මිනිස්සු තමිල්නාඩුවේ පළවෙන දෙමළ පත්තර පවා කියවන බව?
    උඹ දන්නවද ලංකාවේ යන සාර්තකම මාසික දේශපාලන සඟරාව දෙමළ බව?

    සිංහල මිනිස්සු වගේ නෙමෙයි දෙමළ සමාජය පොලිටිකලි ඇක්ටිව්...

    ඔය නිදහසේ ජිවත් වෙන්න කියන එක පුළුල් කතාවක් නේ....කොහොමද නිදහසේ කියල එයාලා ඉල්ලන්නේ? යුද්ධය නැති විමද නැ....දෙමළ සන්ධානය කියන විදිහට ඒ අයට තියනවා ජාතික අභිලාෂ?

    කෝ උඹ තාම අහපු ප්‍රශ්නයට උත්තර දුන්නේ නැනේ
     
    කොහොමද ඒක කියන්නේ? මොන ගොන් කතාවක් ද?
    මම දන්න තරමින් සිංහලයෝ ජාතිවාදි නැ...අඩුම ගානේ වර්ග විඥාණයක් ඒ කියන්නේ තමන් ගේ ජාතිය ගැන හිතල වත් වැඩ කරන්නේ ඡන්දේ දෙන්නේ නැ
     
    උඹට මම ගණන් ටිකක් කියල දෙන්නම්

    රටේ සිංහලයෝ බහුතරය නම් රටේ ජාතිවාදින් ගේ බහුතරය සිංහලයෝ කියන ප්‍රකාශය ගන්න සාධාරණව කියන්න පුළුවන්....

    හැබැයි ඒකෙන් ඔයාට සිංහලයෝ බහුතරය ජාතිවාදි කියල කියන්න බැ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    umba kiyanne bahutara sinhalayo jathiwadiyo kiyalada:dull::dull:

    බහුතරය ඌ පමණින්ම නෙවෙයි :lol: බහුතර සිංහලයෝ , බුදු දහමත් , තමන්ගේ සංස්කෘතියත් , ආර්ථිකේ තමන්ට කරන්න තියෙන තරඟයත් වගේ දේවල් සේරම පටලගෙන මානසිකව පිරිහිලා ඉන්නේ.

    එක පැත්තකින් මුස්ලිම්/දෙමල ජාතින් දෙක ආර්ථික / සමාජ වශයෙන් උන්ගේ මඩි තර කරගෙන වේගෙන් දියුණු වෙනකොට , ජාතියක් වශයෙන් පහල මට්ටමක ඉන්න එකත් ඕකට බලපානවා :)
     
    උඹ කොහොමද කියන්නේ මානසිකව පිරිහිලා කියලා? දේශපාලනික පිරිහිලා....උඹ කියන දේ ඇත්ත කියමු මුන් පිරිහිලා...ඒකෙන් කොහොමද බහුතරය ජාතිවාදි කියන්නේ?

    රට තියෙන්නේ අවුලක..ආර්ථික වශයෙන් හා ප්‍රශ්න එද්දිම ඒවා හඳුනගෙන පිලියම් නොයෙදීම නිසා....රටේ බහුතරය සිංහල නිසා රටේ ප්‍රශ්න වලින් වැඩියෙන්ම පිඩනය දැනෙන්නේ සිංහලයට...

    උදාහරණයක් ගමු රටට අද ආක්‍රමණයක් ආවොත් වැඩිම පීඩනය දැනෙන්නේ කාටද? සිංහලයට.....

    මුස්ලිම් එවුන්ට තියෙන්නේ ජාතිය ගැන බලන්න විතරයි....රටේ ආර්ථිකය, ඇමරිකානු බලපැම්, ඉන්දියානු බලපැම් ඊළම දෙමළ බෙදුම්වාදය උන්ට ප්‍රශ්න නෙමෙයි....උන්ට තියෙන්නේ ඒ ප්‍රශ්න සිංහලයා හැන්ඩ්ල් කරද්දි තමන්ගේ දේ කරන් පැත්තකට වෙලා ඉන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් අපි කට වචනෙට බොහොම ලේසියට ඕක කියනවා .. උන් තමා තාම ඊලම ඉල්ලන්නේ .. තාම ඔකුන්ගේ හිතේ ඊලම තියෙනවා . ඩයස්පෝරාව ආපු ගමන් ඕකුන් ඒ පැත්තට යනවා කියන එක

    ඔය quote කරපු එකේම තියෙන්නේ :eek::lol::rofl::rofl:

    ඉතින් ඒක බොරැද? අපි ඒක එහෙම නෑ කියල හීන ලෝක වල ඉන්න ඕනිද?