‘පිපාසය දෙමළ ඊළමයි ’’

මොකක්ද ඔය සැරින් සැරේ අහන ප්‍රශ්නේ ? මං ඔක්කොටම පුළුවන් විදිහට reply කරා .. !

මේක උඹ මුලින්ම දාපු හැල්ලට සම්බන්ධයි

උඹ පළවෙනි කතාව කියනවා

1. රජය විසින් ඇමරිකාව ලංකාව පැත්තට අරන් දෙමළ සංවිධාන වලට ඇමරිකාව අපිට විරුද්ධව හසුරවන්න බැරි කිරීම

මම තව කාරණයක් එකතු කරනවා

2. ඇමරිකාව විසින් තමන්ට ගැති පඹ නායකත්වයක් ලංකාව තුළ හදලා තමන්ගේ දෙමළ සංවිධාන වලට අවශ්‍ය විදිහට ලංකා හැසිරිම....

මෙතන උඹ කියන්නේ පළවෙනි කාරණය විතරයි....දෙවැනි එක වෙන්නේ නැ කියල කියන්නේ කොහොමද?
 
Last edited:

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැහැදිලි කරන්න තරං ඕක නොතේරෙන්න දෙයක් නෑ නේ .. ඕනෙම ජාතියක ජාතිවාදී කොටසක් ඉන්නවා. බහුතරයක් වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඕක වැඩි. බොදු බල සේනාව නැගගෙන ආපු මුල් කාලේ බලාගන්න තිබ්බ හොඳට සිංහල ජාතිවාදය.

    බොදු බලේ කො‍හේද බන් ජාතිවාදය ඇවිස්සුවේ? උන් කතා කලේ මූලිකව තම්බින්ට විරැද්දධව. ඒක ජාතිවාදය නෙ‍‍මේ. අනික බොදු බලේ උනත් කො‍හේ හරි කියල තියෙනවාද තම්බින්ට හරි දෙමළුන්ට හරි මේ රට අයිති නෑ උන් යන්න ඕනි කියල?

    හැබැයි තම්බියි දෙමළුයි නන් ඒක තමයි සිංහල උන්ට කියන්නෙ උතුරෙයි නැගෙනහිඑයි...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ කොහොමද කියන්නේ මානසිකව පිරිහිලා කියලා? දේශපාලනික පිරිහිලා....උඹ කියන දේ ඇත්ත කියමු මුන් පිරිහිලා...ඒකෙන් කොහොමද බහුතරය ජාතිවාදි කියන්නේ?

    රට තියෙන්නේ අවුලක..ආර්ථික වශයෙන් හා ප්‍රශ්න එද්දිම ඒවා හඳුනගෙන පිලියම් නොයෙදීම නිසා....රටේ බහුතරය සිංහල නිසා රටේ ප්‍රශ්න වලින් වැඩියෙන්ම පිඩනය දැනෙන්නේ සිංහලයට...

    උදාහරණයක් ගමු රටට අද ආක්‍රමණයක් ආවොත් වැඩිම පීඩනය දැනෙන්නේ කාටද? සිංහලයට.....

    මුස්ලිම් එවුන්ට තියෙන්නේ ජාතිය ගැන බලන්න විතරයි....රටේ ආර්ථිකය, ඇමරිකානු බලපැම්, ඉන්දියානු බලපැම් ඊළම දෙමළ බෙදුම්වාදය උන්ට ප්‍රශ්න නෙමෙයි....උන්ට තියෙන්නේ ඒ ප්‍රශ්න සිංහලයා හැන්ඩ්ල් කරද්දි තමන්ගේ දේ කරන් පැත්තකට වෙලා ඉන්න

    :lol::lol::lol: අනේ මන්ද බන් උබලගේ තර්ක. ඕවට මහින්දවාදින්ටම තමා හුරේ දාන්න පුළුවන්. එතකොට උදාහරනෙකට ISIS රට ආක්‍රමණය කරොත් , උන් මරාගෙන මැරෙන බෝම්බ ගැහුවොත් දෙමල උන් ඒ බෝම්බ වලින් මැරෙන්නේ නෑ ? මුස්ලිම් උන් ඒ බෝම්බ වලින් මැරෙන්නේ නෑ ? උන් බුලට් පෘෆ් ? උබ ජීවිතේ නැති වෙනවට බයයි වගේම තමා උනුත් ජීවිතේ නැති වෙනවට බයයි .. උබ නිදහසේ ඉන්න කැමතියි වගේ තමා උනුත් නිදහසේ ඉන්න කැමතියි. උබලට තියෙන්නේ මිනිස්කමේ ප්‍රශ්නයක් .. උබල මනුස්සයෝ වෙලා ඉපදුනාට සිංහලයෙක් විදිහට අඩුම තරමේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු මානවවාදී දහමෙන් වත් උබල ජීවිතේට මොනවත් එකතූ කරගෙන නෑ. එකයි ඔය ප්‍රශ්න සේරම උබලට.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් ඒක බොරැද? අපි ඒක එහෙම නෑ කියල හීන ලෝක වල ඉන්න ඕනිද?

    හීන ලෝක වල ඉන්න ඕනේ නෑ ..
    ඒ උනාට ඕකම මෙනෙහි කර කර , ඊර්සියාව , වෛරය පොදී බැඳගෙන තමන්ටත් වැඩක් නැති රටත් විනාස කරන්න දායක වෙන ක්‍රියාවලියකට සම්බන්ධ නොවී ඉන්න පුළුවන්
     
    අනේ ෆකේ.... කොටි උනත් බෝම්බ ගැහුවේ උන්ගේ උන් බේරලා. බලපන් කොටි බෝම්බ ගහද්දි මිගමු ලයින් එකේ හරි මේන් ලයින් එකේ හරි කෝච්චි වලට බෝම්බ තිබ්බද? නෑ නේ. උන් බෝම්බ තිබේබෙ දෙහිවල දී දකුණට යන කොච්චියට. තම්බිත් එහෙම තමා. උන්ගේ උන්ව අල්ලලා බෝම්බ තියන් නෑ සිංහල උන් එක්ක ගේමකදි.

    උඹලා ඔය බොරැ මානවවාදී වස්ත්ර ඇදන් අන්න එපා අපිව අන්දන්න. අපි පරව ගෙන් පරයා වෙන් කර ගන්න දන්නවා හරිද.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේක උඹ මුලින්ම දාපු හැල්ලට සම්බන්ධයි

    උඹ පළවෙනි කතාව කියනවා

    1. රජය විසින් ඇමරිකාව ලංකාව පැත්තට අරන් දෙමළ සංවිධාන වලට ඇමරිකාව අපිට විරුද්ධව හසුරවන්න බැරි කිරීම

    මම තව කාරණයක් එකතු කරනවා

    2. ඇමරිකාව විසින් තමන්ට ගැති පඹ නායකත්වයක් ලංකාව තුළ හදලා තමන්ගේ දෙමළ සංවිධාන වලට අවශ්‍ය විදිහට ලංකා හැසිරිම....

    මෙතන උඹ කියන්නේ පළවෙනි කාරණය විතරයි....දෙවැනි එක වෙන්නේ නැ කියල කියන්නේ කොහොමද?

    මොනාද බන් මේ කියන්නේ .. මං කොහෙද කියල තියෙන්නේ රජය විසින් ඇමෙරිකාවේ පැත්ත ගන්නවා කියල ? අනේ බන් පව් නොදී ආයේ කියෝලා බලහන් .. ආයේ නං මේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා ..

    මං කියල තියෙන්නේ ඇමෙරිකාවට අපිට විරුද්ධව පාවිච්චි කරන්න තිබ්බ එක ඇමක් වෙච්ච දෙමල සංවිධාන වල තහනම පොඩ්ඩක් ඉවත් කරාම උන්ට අපිට විරුද්ධව පාවිච්චි කරන්න ඇමක් නැති වෙනවයි කියල නේද ? ඕක උබට තේරුම් ගන්න බැරිද ? උබේ හිතේ තිබ්බට මෛත්‍රී ඇමෙරිකාවේ පඹයෙක් කියල මං එහෙම එකක් කියල නෑ නේ බන් :eek::lol:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පැහැදිලි කරන්න තරං ඕක නොතේරෙන්න දෙයක් නෑ නේ .. ඕනෙම ජාතියක ජාතිවාදී කොටසක් ඉන්නවා. බහුතරයක් වශයෙන් සිංහල මිනිස්සුන්ගේ ඕක වැඩි. බොදු බල සේනාව නැගගෙන ආපු මුල් කාලේ බලාගන්න තිබ්බ හොඳට සිංහල ජාතිවාදය.

    අනේමන්ද පොඩි එකෝ. පව් බන් උබ.:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හීන ලෝක වල ඉන්න ඕනේ නෑ ..
    ඒ උනාට ඕකම මෙනෙහි කර කර , ඊර්සියාව , වෛරය පොදී බැඳගෙන තමන්ටත් වැඩක් නැති රටත් විනාස කරන්න දායක වෙන ක්‍රියාවලියකට සම්බන්ධ නොවී ඉන්න පුළුවන්

    හරි අපි ඕව නොකර හිටියා කියමු. එතකොට දෙමලුයි, තම්බියි අපිට විරැද්ධව ඊර්සියාව , වෛරය පොදී බැඳගෙන තමන්ටත් වැඩක් නැති රටත් විනාස කරන්න දායක වෙන ක්‍රියාවලියකට සම්බන්ධ උනොත් අපි නිකන් අතපය බැදන් ඉන්න ඕනි කියලද උඹ කියන්නෙ?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    මොකද ප්‍රායෝගික නැත්තේ , රටක හමුදාව ශක්තිමත් නං , ආරක්ෂක අංශ ශක්තිමත් නං ඒවා කරන්න පුළුවන් වෙන්න ඕනේ. උබල මේ ප්‍රශ්නේ දිහා බලන්නේ මේ මොහොතේ රටේ ඉන්න පාලකයෝ රට කන්න ආපු , දේශ ද්‍රෝහී කොටියාගෙන්ම යැපෙන උන් විදිහට. ඔය පාට කන්නාඩි ගලෝල බැලුව නං ඇත්ත පෙනෙයි. මොකද මට UNP ඒකවත් SLFP ඒකවත් සුද්ද කරන්න උවමනාවක් නෑ. එත් අර එක තැනක ruchira කියල තියෙනවා වගේ , උන් UNP වෙච්ච නිසා වත් , JVP වෙච්ච නිසාවත් උන් රටට ආදරේ නැහැයි කියල තර්ක ගේනවා නං ඒක සමාජ/දේශපාලන ඥානයක් නැති දුර්වල මිනිහෙක් ගේ තර්කයක්.ප්‍රයෝගික නැති දේ තමයි මහින්ද කරා වගේ සියලු NGO තහනම් කරනවා වගේ වැඩ, මොකද වාරණ වලට වැඩි කල් පැවැත්මක් නෑ.

    "රටක හමුදාව ශක්තිමත් නං , ආරක්ෂක අංශ ශක්තිමත් නං ඒවා කරන්න පුළුවන් වෙන්න ඕනේ"

    ආරක්ෂක අංශ ශක්තිමත් වුන පමණින් හැමදේම කරන්න බැ මචන් විෂබීජයක් පරිසරයට මුදාහැරලා ඒක පැතිරෙනවද කියල බලන් ඉන්නවට වඩා හොඳයි විෂබීජය පරිසරයට මුදා හරින්නෙ නැතුව ඉන්න එක.

    "උබල මේ ප්‍රශ්නේ දිහා බලන්නේ මේ මොහොතේ රටේ ඉන්න පාලකයෝ රට කන්න ආපු , දේශ ද්‍රෝහී කොටියාගෙන්ම යැපෙන උන් විදිහට. ඔය පාට කන්නාඩි ගලෝල බැලුව නං ඇත්ත පෙනෙයි"

    උඹ කොහොමද ඒවිදිහට කියන්නේ මන් කොහෙද ඒවිදිහේ කතාවක් කියල තියෙන්නෙ.

    "එත් අර එක තැනක ruchira කියල තියෙනවා වගේ , උන් UNP වෙච්ච නිසා වත් , JVP වෙච්ච නිසාවත් උන් රටට ආදරේ නැහැයි කියල තර්ක ගේනවා නං ඒක සමාජ/දේශපාලන ඥානයක් නැති දුර්වල මිනිහෙක් ගේ තර්කයක්"

    මේක කොහොමද මෙතන්ට අදාල වෙන්නෙ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ ෆකේ.... කොටි උනත් බෝම්බ ගැහුවේ උන්ගේ උන් බේරලා. බලපන් කොටි බෝම්බ ගහද්දි මිගමු ලයින් එකේ හරි මේන් ලයින් එකේ හරි කෝච්චි වලට බෝම්බ තිබ්බද? නෑ නේ. උන් බෝම්බ තිබේබෙ දෙහිවල දී දකුණට යන කොච්චියට. තම්බිත් එහෙම තමා. උන්ගේ උන්ව අල්ලලා බෝම්බ තියන් නෑ සිංහල උන් එක්ක ගේමකදි.

    උඹලා ඔය බොරැ මානවවාදී වස්ත්ර ඇදන් අන්න එපා අපිව අන්දන්න. අපි පරව ගෙන් පරයා වෙන් කර ගන්න දන්නවා හරිද.

    ඉතින් උබ සේරම දන්නවා නං ඇයි බන් මගෙන් ප්‍රශ්න අහන්නේ ? ඒ දන්නා දේ ඒ විදිහට දැනගෙන හිටියම ඉවරයි නේ ? උබ ඔය කොටි දෙමලුන්ව බේරලා බෝම්බ තිබ්බාය , මුස්ලිම් උන් ගේ යුද්ධක් ආවත් අනිවා උන් උන්ගේ උන්ව බේරලා බෝම්බ තියෙනවාය කියල සහතිකෙටම සාස්තර කියනවා වගේ ෂුවර් නං මොකද බන් උබ මේ වගේ ත්‍රෙඩ් වලට එන්නේ.

    අනික දෙමළා හිතන දේ හරියටම දන්නවා නං ඒ වෙනුවෙන් , රට වෙනුවෙන් මේ ෆෝරම් වල නාස්ති වෙන්නේ නැතුව අඩුම තරමේ ඡන්දේවත් ඉල්ලන්නකෝ. මොකාද සාමාන්‍ය කෘතඥන මනුස්සයෙක්ට නොත්රෙනේ වෙන කෙනෙක් ගේ හිතේ තියෙන දෙයක් උබ දන්නවනේ :oo:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    robinhood ge tiyenne harima sarala logics.

    1. sinhala bahutaraya nisa un jaati wadiy.
    2. Sinhala un demala minissu, muslim minissunge diyunuwa dakinna bari nisa tama jati wadi
    3. me prasna wisadanna sinhala minissu hadenna one

    me logic eka tikak paranay ban. chandrika, mangala, ranil, dilan, rajitha oya okkoma inne umba oya kiyana mathaye.
    othanin ehata hitanna igena ganin. sinhalaya jathi wadiya repeatedly kiyala, poster gahala, organizations hadala, pattara gahala, magazines gahala ewa nomile hatharawate post karala, ekek dennek ena sammanthrana pawathwala, thawalam gihilla, mahindata banala, bayyonta banala, hama ekama bayyek kiyala oka wisadanna ba.

    Demala minissu, demala politicians lage tiyena patta jathi wadaya, jathi wadayak widihata dakinna purudu weyan.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    හරි අපි ඕව නොකර හිටියා කියමු. එතකොට දෙමලුයි, තම්බියි අපිට විරැද්ධව ඊර්සියාව , වෛරය පොදී බැඳගෙන තමන්ටත් වැඩක් නැති රටත් විනාස කරන්න දායක වෙන ක්‍රියාවලියකට සම්බන්ධ උනොත් අපි නිකන් අතපය බැදන් ඉන්න ඕනි කියලද උඹ කියන්නෙ?

    සේරටම එක්ක තමා කියන්නේ. සිංහල අපිට විතරක් කියල නෑ. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සේරටම එක්ක තමා කියන්නේ. සිංහල අපිට විතරක් කියල නෑ. :lol:

    ඉතින් එහෙනන් ඕක‍ මෙතන කියන්න එපා. දෙමලු ඉන්න තම්බි ඉන්න තැනකට ගිහින් කියල වරෙන් කෝ... අපි සිංහල නිසාද උඹත් අපිට පාට් එක දාන්නේ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    robinhood ge tiyenne harima sarala logics.

    1. sinhala bahutaraya nisa un jaati wadiy.
    2. Sinhala un demala minissu, muslim minissunge diyunuwa dakinna bari nisa tama jati wadi
    3. me prasna wisadanna sinhala minissu hadenna one

    me logic eka tikak paranay ban. chandrika, mangala, ranil, dilan, rajitha oya okkoma inne umba oya kiyana mathaye.
    othanin ehata hitanna igena ganin. sinhalaya jathi wadiya repeatedly kiyala, poster gahala, organizations hadala, pattara gahala, magazines gahala ewa nomile hatharawate post karala, ekek dennek ena sammanthrana pawathwala, thawalam gihilla, mahindata banala, bayyonta banala, hama ekama bayyek kiyala oka wisadanna ba.

    Demala minissu, demala politicians lage tiyena patta jathi wadaya, jathi wadayak widihata dakinna purudu weyan.

    එතකොට මේ සිංහල ජාතිවාදියෝ වෙලා තියෙන්නේ අනික් උන් ජාතිවාදී වෙන නිසා කියන එකනේ තර්කය .. එතකොට ඕකේ අවසානය මොකක්ද ? :eek::lol: මහින්ද කරා වගේ කරන එකද ?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතින් එහෙනන් ඕක‍ මෙතන කියන්න එපා. දෙමලු ඉන්න තම්බි ඉන්න තැනකට ගිහින් කියල වරෙන් කෝ... අපි සිංහල නිසාද උඹත් අපිට පාට් එක දාන්නේ...

    දෙමල මිනිස්සු ඉන්න තැන් වල මං ඕක කිව්වා විදි තියෙනවා. මෙතන දෙමල මිනිස්සු නෑ කියල මේක උබෙත් මගෙත් ප්‍රශ්නයක් නොවෙන්නේ නෑ නේ ? මේක උබල අපි හැමෝගෙම ප්‍රශ්නයක් , හැමෝටම වෙන් වෙච්ච ඒ ඒ අදාළ කාර්යන් තියෙනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එතකොට මේ සිංහල ජාතිවාදියෝ වෙලා තියෙන්නේ අනික් උන් ජාතිවාදී වෙන නිසා කියන එකනේ තර්කය .. එතකොට ඕකේ අවසානය මොකක්ද ? :eek::lol: මහින්ද කරා වගේ කරන එකද ?

    :rofl::rofl: terune nane umbe podi moleta.
    ehema ekak kawda kiyala tiyenne?
    sinhalayo jathi wadiyo kiyala koheda mama kiyala tiyenne?

    mokakda mahinda kare?
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    හරි සංතෝසයි..
    බෝම්බ පාරවල් කන්න රෙඩි වෙලත් ඉඳපියව් ඉස්සරහට..
    මර බිය දැනෙයි එදාට..

    ඒත් නෑ මචන් බෝම්බයක් ගහල අහපන්කෝ හෙට ඊයේ බෝම්බයක් පිපිරුණා නේද කියල ??
    කොහෙද කියල අහයි...එච්චර ඉක්මනට අමතක වෙන උන් තමා ඉන්නේ ලංකාවේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් උබ සේරම දන්නවා නං ඇයි බන් මගෙන් ප්‍රශ්න අහන්නේ ? ඒ දන්නා දේ ඒ විදිහට දැනගෙන හිටියම ඉවරයි නේ ? උබ ඔය කොටි දෙමලුන්ව බේරලා බෝම්බ තිබ්බාය , මුස්ලිම් උන් ගේ යුද්ධක් ආවත් අනිවා උන් උන්ගේ උන්ව බේරලා බෝම්බ තියෙනවාය කියල සහතිකෙටම සාස්තර කියනවා වගේ ෂුවර් නං මොකද බන් උබ මේ වගේ ත්‍රෙඩ් වලට එන්නේ.

    අනික දෙමළා හිතන දේ හරියටම දන්නවා නං ඒ වෙනුවෙන් , රට වෙනුවෙන් මේ ෆෝරම් වල නාස්ති වෙන්නේ නැතුව අඩුම තරමේ ඡන්දේවත් ඉල්ලන්නකෝ. මොකාද සාමාන්‍ය කෘතඥන මනුස්සයෙක්ට නොත්රෙනේ වෙන කෙනෙක් ගේ හිතේ තියෙන දෙයක් උබ දන්නවනේ :oo:

    මට චන්දෙ ඉල්ලන්න ඕනි නෑ. මොකද මම කියනදේම දන්න.. ඒවාට විරැද්ධව වැඩ කරන කීප දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඊට අමතරව පාර්ලිමේන්තුවෙන් පිට සිවිල් සමාජතේ ඉන්නවා. මම කරන්න උඹල ‍වගේ මොලේ කුරැවල් වෙච්ච උන් මෙතන කියන ඒවාට උත්තර දෙන එක.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "රටක හමුදාව ශක්තිමත් නං , ආරක්ෂක අංශ ශක්තිමත් නං ඒවා කරන්න පුළුවන් වෙන්න ඕනේ"

    ආරක්ෂක අංශ ශක්තිමත් වුන පමණින් හැමදේම කරන්න බැ මචන් විෂබීජයක් පරිසරයට මුදාහැරලා ඒක පැතිරෙනවද කියල බලන් ඉන්නවට වඩා හොඳයි විෂබීජය පරිසරයට මුදා හරින්නෙ නැතුව ඉන්න එක.

    "

    විෂබීජය මුදා හැරියේ නැත්තන් , ඊට වඩා ලොකු විෂබීජයක් පැතිරෙනකොට මොකද කරන්න ඕනේ ?