මොකක්ද ඔය සැරින් සැරේ අහන ප්‍රශ්නේ ? මං ඔක්කොටම පුළුවන් විදිහට reply කරා .. !
මේක උඹ මුලින්ම දාපු හැල්ලට සම්බන්ධයි
උඹ පළවෙනි කතාව කියනවා
1. රජය විසින් ඇමරිකාව ලංකාව පැත්තට අරන් දෙමළ සංවිධාන වලට ඇමරිකාව අපිට විරුද්ධව හසුරවන්න බැරි කිරීම
මම තව කාරණයක් එකතු කරනවා
2. ඇමරිකාව විසින් තමන්ට ගැති පඹ නායකත්වයක් ලංකාව තුළ හදලා තමන්ගේ දෙමළ සංවිධාන වලට අවශ්‍ය විදිහට ලංකා හැසිරිම....
මෙතන උඹ කියන්නේ පළවෙනි කාරණය විතරයි....දෙවැනි එක වෙන්නේ නැ කියල කියන්නේ කොහොමද?
Last edited:




