‘පිපාසය දෙමළ ඊළමයි ’’

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිරියේ ත්‍රෙඩ් වලින් පොරවල් වෙන්න බෑ මල්ලි... උඹලට වඩා මේකේ රගපු උන් අපි දැකලා තියෙනවා.. උඹට මොකද්ද වෙන්න ඕන කියල කියපන් බලන්න..

    s2lS8lZ.jpg

    ඔහොමම මගෙත් කපලා තිබ්බා බන් සිගිති ලෝල්ලාන්ගේ ආතල් මු කරපු වැඩක් නෙමේ :lol:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් ඔය පෝස්ටරේ ගැහුවා කියල ඔය මුළු විශ්වවිද්‍යාලේම උන් ෆෝම් වෙලා ආයේ කොටි නැගිටිව කියලද ඕකෙන් අදහස් වෙන්නේ ? පෝස්ටරේ ගහන එක news එකක් තමා. එත් එක පෙන්නලා දෙන පණිවිඩේ මොකක්ද ? මට තේරුනේ නෑ ?

    මචෝ.... පොඩ්ඩක් හිතපන් බන්....
    දේශපාලනයටම ගැතිවෙලා ඉන්න එපා.
    උඔ දන්නැතුව ඇති LTTE එකෙත් පටන් ගැන්ම මේවගේ කැලැපත්තර කැරලි හේතුවුනා..
    මේ වයින් දෙමලුන්ව උසි ගැන්නුවා 1975 වෙනකොට යුධවාදී දෙමළ තරුණයන් සන්විධාන ගතවුනෙත් මේවා නිසා යාපනේ නගරාදි පති ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ගාතනයෙන් පස්සේ 30 වසරක් යනකන් පුතේ මේක නතර කරන්න බැරිවුනා...

    පොඩ්ඩක් මොලෙන් හිතපන් රට විනාස කරගන්න එපා.....:no:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කිරියේ ත්‍රෙඩ් වලින් පොරවල් වෙන්න බෑ මල්ලි... උඹලට වඩා මේකේ රගපු උන් අපි දැකලා තියෙනවා.. උඹට මොකද්ද වෙන්න ඕන කියල කියපන් බලන්න..

    ඔන්න රෙප් දුන්නා ලොකු අයියේ, මට මෙතන පොරක් වෙන්න උවමනාවක් නෑ .. මට හිතෙන දේ විතරයි මං කිව්වේ .. එත් මහින්දගේ සරම අස්සේ ඔලුව දාන් , කරන්න වැඩක් නැතුව දවසෙම කිරියේ ලැගල දේශපාලන අරමුණු දාල මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්න හදන ලෝල්ලෝ ටිකකට ඒක පොර ටෝක් වගේ පෙනිලා තියෙනවා, ඕපන් ෆෝරම් එකක් නිසා මට නං ඕව ගැන වැඩි ගානක් නෑ ඕනේ එකෙක් ඕනේ දෙයක් කියල ගියාවේ..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචෝ.... පොඩ්ඩක් හිතපන් බන්....
    දේශපාලනයටම ගැතිවෙලා ඉන්න එපා.
    උඔ දන්නැතුව ඇති LTTE එකෙත් පටන් ගැන්ම මේවගේ කැලැපත්තර කැරලි හේතුවුනා..
    මේ වයින් දෙමලුන්ව උසි ගැන්නුවා 1975 වෙනකොට යුධවාදී දෙමළ තරුණයන් සන්විධාන ගතවුනෙත් මේවා නිසා යාපනේ නගරාදි පති ඇල්ෆ‍්‍රඩ් දොරේ අප්පා ගාතනයෙන් පස්සේ 30 වසරක් යනකන් පුතේ මේක නතර කරන්න බැරිවුනා...

    පොඩ්ඩක් මොලෙන් හිතපන් රට විනාස කරගන්න එපා.....:no:

    මට කිසිම දේශපාලන අරමුණක් නෑ බන්, :no:
    මගේ එකම අරමුණ, මිනිසා ත්‍රස්තවාදයට ඇති බිය නිසාම පමණයි ත්‍රස්තවාදය වර්ධනය වෙන්නේ කියන එක ඔය ත්‍රස්තවාදයට බය උන්ට පෙන්නලා දෙන්න උත්සහ කරන එක.
    ඕක ඉතින් සමහර උන්ට පොර ටෝක් වගේ පේනවා... ඒක උන් හිතන විදිහේ ප්‍රශ්නයක් මිසක් ඒක මගේ ප්‍රශ්නයක් නෙවේ.
     
    අහපු ප්‍රශ්නෙට උත්තර නෑ නේ ? ඕන ගොනෙක් දන්නවනේ දෙමල ජාතිවාදීන්ට අපේ රටෙන් තමන්ගේ උවමනාවන් ලබා ගන්න බැරි නං උන් කරන්නේ ජාත්යාන්තරේට ගිහිල්ල අඬන එක කියල ?

    එතකොට මං අහන්නේ , උන්ට එහෙම ගිහිල්ල අඬන්න බැරි වෙන විදිහට , තහනම් වෙච්ච දෙමල සංවිධාන තහනම අයින් කරලා ජාත්‍යන්තරය ඉදිරියේ උන්ගේ හැකියාවන් සීමා කරන එක වැරදිද ?

    උඹ කියන්නේ මොකද්ද බං....උඹට පිිස්සුද? එහෙම සිමා කිරිල්ලක් වෙන්නේ නැ....වෙන්නේ උන්ට අවශ්‍ය විදිහට රටේ ආණ්ඩුව හැසිරිම
     
    නේ හුකේ නන්නානේ .. එතකොට ඔය ලොකු මොලේ කියන්නේ සිංහල ජාතිවාදයක් නෑ කියලද ? :lol:

    මේක පහලින් කියල තියෙන එක මං දකිනවා. ඉතින් ඕක දැක්කයි කියල මං මොකද්ද කරන්න ඕනේ ? දෙමල ජාතිවාදියෝ මරපියව් කොටපියව් ගගා ආයෙත් යුද්ධ කරගන්න එකද ? නැත්තන් අපේ ජාතිවාදියෝ ටික හදා ගන්න එකද ?
    Demala minissu, demala politicians lage tiyena patta jathi wadaya, jathi wadayak widihata dakinna purudu weyan.

    වැඩිහිටියෙක් උනත් , ඔච්චර සමාජයේ අත්දැකීම් තිබිලත් තාම තේරුම් අරන් නෑ නේද ජාතිවාදය නිසා ඇතිවෙන ප්‍රශ්න හරියට චක්‍රයක් වගේ කියල :sorry:

    ඔව් සිංහල ජාතිවාදයක් නැ....තියෙන්නේ ඉතා සුළු පිරිසටයි...ජාතිවාදය තියා මේ තමන්ගේ ජාතිය කියන හැඟිම වත් නැ......ඒක තේරුම්ගන්න සිංහලයා ගේ ඡන්දය දිපු පැට්න් එකයි දෙමළා ඡන්දය දිපු පැට්න් එකයි බලන්න...එතකොට තේරෙයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් සිංහල ජාතිවාදයක් නැ....තියෙන්නේ ඉතා සුළු පිරිසටයි...ජාතිවාදය තියා මේ තමන්ගේ ජාතිය කියන හැඟිම වත් නැ......ඒක තේරුම්ගන්න සිංහලයා ගේ ඡන්දය දිපු පැට්න් එකයි දෙමළා ඡන්දය දිපු පැට්න් එකයි බලන්න...එතකොට තේරෙයි

    වෙනසක් නැනේ උතුරේ දෙමෙල්ලුත් ජන්දේ දුන්නේ දෙමල ධනවාදයට aka උන්ට හිකවෙන උන්ට සිංහල මිනිස්සු ජන්දේ දුන්නේ සිංහල ධනවාදයට aka අපිට හිකවෙන උන්ට දෙගොල්ලොම එකයි :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සිංහ හම පොරවා ගත්ත පොලිස් බැටළුවන්ට මේක පෙන්නේ නැද්ද ..උන්ට මේවා පෙන්නේ නැද්ද ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිංහ හම පොරවා ගත්ත පොලිස් බැටළුවන්ට මේක පෙන්නේ නැද්ද ..උන්ට මේවා පෙන්නේ නැද්ද ...

    ඒ අණට වැඩ කරන අවජාතක බල්ලොන්ට පෙන්නේ මරුටියේ /3 විල් එකේ /බයික් එකේ අලුතින් කහ ඉරෙන් පයින්නේ නැති මනුස්සයන් :baffled: ව විතරයි නේ මචෝ
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සොහොන;19346358 said:
    ඒ අණට වැඩ කරන අවජාතක බල්ලොන්ට පෙන්නේ මරුටියේ /3 විල් එකේ /බයික් එකේ අලුතින් කහ ඉරෙන් පයින්නේ නැති මනුස්සයන් :baffled: ව විතරයි නේ මචෝ

    කියලා වැඩක් නෑ බන් ..පොලිස් පිම්පියෝ ...:growl:

    අද news වලට අධිකරණ ඇමති කියනවා LTTE සිරකාරයෝ ඉතිරි අය අත්අඩංගුවට ගත්ත වරදට නෙවෙයි ඊට වඩා අඩු වරදකට වැරැද්ද පිළිගන්න විධිහට කටයුතු කරනවා සහ ඉන්පසුව ඔවුන්ව නිදහස් කරනවා කියලා..අසාද් සාලි සහ වික්‍රමභාහු කියනවා මහවිරු ලංකාවේ සමරන්න දෙන්න ඕනි කියලා...

    මේවා වැරදි වැඩ බන් ...ඊලග පළාත් පාලන චන්දෙදි මුන්ට කෙලවෙනවා යේ නැති වෙන්නම ..මේ ගොන් තකතීරු වැඩ නිසා අපහු අර හොරු රැලට චන්දෙ යනවා ...කාලකන්නි ..රට කනවා ...එක අතකින් මහින්ද හොදයි ...හොරකම් කලත් රටේ ත්‍රස්තවාදය වෙනුවෙන් කැපවෙලා වැඩ කළා ..!!
     
    • Like
    Reactions: madusha.stranger
    :lol::lol::lol: අනේ මන්ද බන් උබලගේ තර්ක. ඕවට මහින්දවාදින්ටම තමා හුරේ දාන්න පුළුවන්. එතකොට උදාහරනෙකට ISIS රට ආක්‍රමණය කරොත් , උන් මරාගෙන මැරෙන බෝම්බ ගැහුවොත් දෙමල උන් ඒ බෝම්බ වලින් මැරෙන්නේ නෑ ? මුස්ලිම් උන් ඒ බෝම්බ වලින් මැරෙන්නේ නෑ ? උන් බුලට් පෘෆ් ? උබ ජීවිතේ නැති වෙනවට බයයි වගේම තමා උනුත් ජීවිතේ නැති වෙනවට බයයි .. උබ නිදහසේ ඉන්න කැමතියි වගේ තමා උනුත් නිදහසේ ඉන්න කැමතියි. උබලට තියෙන්නේ මිනිස්කමේ ප්‍රශ්නයක් .. උබල මනුස්සයෝ වෙලා ඉපදුනාට සිංහලයෙක් විදිහට අඩුම තරමේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු මානවවාදී දහමෙන් වත් උබල ජීවිතේට මොනවත් එකතූ කරගෙන නෑ. එකයි ඔය ප්‍රශ්න සේරම උබලට.

    උඹට කියන කිසි දෙයක් තේරෙන්නේ නැ කියල මම කියන්නේ ඒකනේ.....ලංකාවට මොනා හරි වුනොත් වැඩිම හානිය වෙන්නේ සිංහලයට...උඹ දන්නේ නැති වුණාට 1987 දි ඉන්දියාන් හමුදාව එද්දි දෙමළ අය පිළීගත්තේ මල් මාලා දාලා....

    අපිට ඒක කොහොමද කියල දන්නවා නේ....

    ඉසිස් ආවොත් මුස්ලිම් අයගේ ප්‍රතිචාරය බලන්න මේකෙම සමහර මුස්ලිම් අයගේ ඉසිස් ගැන තිබ්බ කමෙන්ට් ටික කියවල බලන්න...

    ජිවිත හානිය නෙමෙයි..රටක් ජාතියක් හැටියට තියන හානිය...

    ලංකාව කියන රටේ පදනම තියෙන්නේ සිංහල ජාතිය මත....ලංකාවට මොකක් හරි වුනොත් සිංහලයට කෙල වෙනවා....දෙමළාට එසේ නැත...ඊට හේතුව තමන්ගේ දෙමළ කම රැකෙන්නේ තමිල්නාඩුවේ නිසා....
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹට කියන කිසි දෙයක් තේරෙන්නේ නැ කියල මම කියන්නේ ඒකනේ.....ලංකාවට මොනා හරි වුනොත් වැඩිම හානිය වෙන්නේ සිංහලයට...උඹ දන්නේ නැති වුණාට 1987 දි ඉන්දියාන් හමුදාව එද්දි දෙමළ අය පිළීගත්තේ මල් මාලා දාලා....

    අපිට ඒක කොහොමද කියල දන්නවා නේ....

    ඉසිස් ආවොත් මුස්ලිම් අයගේ ප්‍රතිචාරය බලන්න මේකෙම සමහර මුස්ලිම් අයගේ ඉසිස් ගැන තිබ්බ කමෙන්ට් ටික කියවල බලන්න...

    ජිවිත හානිය නෙමෙයි..රටක් ජාතියක් හැටියට තියන හානිය...

    ලංකාව කියන රටේ පදනම තියෙන්නේ සිංහල ජාතිය මත....ලංකාවට මොකක් හරි වුනොත් සිංහලයට කෙල වෙනවා....දෙමළාට එසේ නැත...ඊට හේතුව තමන්ගේ දෙමළ කම රැකෙන්නේ තමිල්නාඩුවේ නිසා....

    දෙමෙල්ලු ටිකට පේලියට හිටවලා වෙඩි තියලා දාමු

    ඕක කියන්න හැල්ලක් කෙටුවේ ඇයි උබ
     
    සොහොන;19346346 said:
    වෙනසක් නැනේ උතුරේ දෙමෙල්ලුත් ජන්දේ දුන්නේ දෙමල ධනවාදයට aka උන්ට හිකවෙන උන්ට සිංහල මිනිස්සු ජන්දේ දුන්නේ සිංහල ධනවාදයට aka අපිට හිකවෙන උන්ට දෙගොල්ලොම එකයි :lol:

    කෙහෙල්මල් ධනවාදයක් නෙමෙයි.....

    1950 ගණන් වල ඉඳන් දෙමළ මිනිස්සු ඡන්දය දුන්නේ දෙමළ ජාතිවාදි පක්ෂ වලට....දෙමළ ජාතිවාදි පක්ෂ උතුරේ ඒ කාලේ පවත්වපු කතා ගැන මට මතකයි දෙමළ කෙනෙක්ම ලියල තිබ්බා....

    අදත් එහෙමයි...දෙමළ ජාතිවාදය මත තමයි දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන්නේ...

    සිංහල මිනිස්සු දෙන්නේ ආර්ථිකමය කරුණු නිසා...

    වැඩිය ඕන නැ ගිය පාර මහ මැතිවරණය දිහා බලන්න...තමන්ගේ ජාතිය ගැන හිතල ඡන්දය දුන්නා නම් මහින්ද උඩින් දිනනවා......එහෙම වුනේ නැනේ..මොකද සිංහල මිනිස්සු බැලුවේ ආර්ථිකය, රස්සා, හොරකම වගේ දේවල් නේ....රටේ ආරක්ෂාව සිංහලයාගේ තැන ට මොකද්ද වෙන්නේ බැලුවද? නැනේ.....

    නමුත් දෙමළා උඩින්ම දුන්නේ දෙමළ සන්ධානයට නේ.....ඒක දෙමළ ජාතිකත්වය මත නේ කෙලින්ම ඡන්දය ඉල්ලුවේ....
     
    සොහොන;19346406 said:
    දෙමෙල්ලු ටිකට පේලියට හිටවලා වෙඩි තියලා දාමු

    ඕක කියන්න හැල්ලක් කෙටුවේ ඇයි උබ

    මෙතන කාටද බං වෙඩි තියන්න කියන්නේ? උඹේ මොලේ පිලිකාවක් ද?

    උඹට මම කියන දේට අදාළව කියන්න බැරි නම් වෙන දෙයක් කරපන් බොරු විකාර කියන්නේ නැතුව
     
    සොහොන;19342642 said:
    අයියෝ වෙන රටවල මිනිස්සු සාම වැඩපිළිවෙලවල් ගෙන විදිහවල් බලනවා :sorry:
    අපේ උන් මිනිස්සුන්ව පුච්චාලා අමුවෙන් මිනි මස් කන්න හදනවා

    In 2012, resident foreigners made up 23.3% of the population.[140] Most of these (64%) were from European Union or EFTA countries.[141] Italians were the largest single group of foreigners with 15.6% of total foreign population. They were closely followed by Germans (15.2%), immigrants from Portugal (12.7%), France (5.6%), Serbia (5.3%), Turkey (3.8%), Spain (3.7%), and Austria (2%). Immigrants from Sri Lanka, most of them former Tamil refugees,
    were the largest group among people of Asian origin (6.3%)

    පේනවානේ ස්විස් වල තත්වේ ස්විස් වලත් කොට් බෝම්බ තියලා කේලොලා ඉවරද නැ බන් මෙහෙ බර ගානක් ජුලි කලබල වලින් පස්සේ පැන්න දෙමල මිනිස්සු ඉන්නේ උන්ගෙනුත් මෝඩයෝ ඇර බහුතරයක් කොටින්ට විරුද්දයි ගොඩක් හොද වැඩ කරන තැන්වලත් දෙමෙල්ලු දොස්තරලා /ලොයර්ලා බහුතරයක්

    මෙහෙම දෙගොල්ලම කෙලෝ ගන්න ගියොත් තවත් රට ආපස්සට යනවා මිසක් ඉදිරියක් ගැන අපිට හිතන්න බැරුව යයි :no:

    උන් ස්විස් වල ඊළමක් ඉල්ලනවද?

    දෙමළ - සිංහල අර්බුදයක් තියනවා....ඉතිහාසය පුරාවටම..

    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.......
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපිට කමක් නෑ දෙමල අය මුස්ලිම් අය මේ රටේ ජීවත් උනාට ..මේක එයාලගෙත් රට...එත් එහෙම හිතන්නේ නැතිව සමහරක් මේ රට එයාලගේ කරගන්න හදනවා ..LTTE එක , නැගෙනහිර මුස්ලිම් අන්තවාදය ....එතනයි වැරැද්ද ..කොළඹ ඉන්න අපේ පරපුරේ මුස්ලිම් , දෙමළ බහුතරයකට එහෙම අවශ්‍යතාවයක් නෑ ...අපේ මුස්ලිම් යාළුවාට ,දෙමල යාළුවාට එහෙම වෙනම රටක් ඕනි නෑ ..එත් සමහර අය ඉල්ලනවා ...ඒ උතුරේ සහ නැගනහිර අය....මුළු ලෝකයේම සිංහල භාෂාව තියෙන එකම රට මේක ..ලෝකේ කොහේ ගියත් මට කියන්න රටක් තියෙනවා ...දෙමල මුස්ලිම් උනත් ලංකාවේ අයට යම් කිසි වෙනසක් තියෙනවා ..පකිස්ථානයේ , ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම්වරුන් වගේ සැක කරන්නේ නෑ ලංකාවේ මිනිස්සුන්ව , දෙමල උනත් තමිල්නාඩුවේ හඩු දෙමලු වගේ නෙවෙයි ලංකාවේ දෙමල මිනිස්සු ...එත් එක ගොඩක් යට තේරෙන්නේ නැ ....අද මට රටක් තියෙනවා ..එත් මේ යන විධිහට තව අවුරුදු 5-6 යනකොට මගේ රට දෙකට කැඩෙනවා ශ්‍රීලංකා උතුර සහ ශ්‍රීලංකා දකුණ කියලා....අපිට ,අපේ දරුවන්ට උතුරට යන්න VISA ගන්න කාලයක් එයි ..!
     
    මොනාද බන් මේ කියන්නේ .. මං කොහෙද කියල තියෙන්නේ රජය විසින් ඇමෙරිකාවේ පැත්ත ගන්නවා කියල ? අනේ බන් පව් නොදී ආයේ කියෝලා බලහන් .. ආයේ නං මේ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා ..

    මං කියල තියෙන්නේ ඇමෙරිකාවට අපිට විරුද්ධව පාවිච්චි කරන්න තිබ්බ එක ඇමක් වෙච්ච දෙමල සංවිධාන වල තහනම පොඩ්ඩක් ඉවත් කරාම උන්ට අපිට විරුද්ධව පාවිච්චි කරන්න ඇමක් නැති වෙනවයි කියල නේද ? ඕක උබට තේරුම් ගන්න බැරිද ? උබේ හිතේ තිබ්බට මෛත්‍රී ඇමෙරිකාවේ පඹයෙක් කියල මං එහෙම එකක් කියල නෑ නේ බන් :eek::lol:

    උඹ කියපු එක තමයි බං මම දාලා තියෙන්නේ....උඹට සිම්පල් ගනන් කුලකයක් වත් තේරුම් ගන්න බැරි මෝඩයා නේ..( මොකද සිංහලයා බහුතර නිසා බහුතර සිංහලයා ජාතිවාදියි) වගේ ගොන් කතා කියන්නේ සිම්පල් කුලක කියන දේ වත් නොතේරෙන නිසා...

    උඹ මෙතන කියනවා මෙන්න මේක /මං කියල තියෙන්නේ ඇමෙරිකාවට අපිට විරුද්ධව පාවිච්චි කරන්න තිබ්බ එක ඇමක් වෙච්ච දෙමල සංවිධාන වල තහනම පොඩ්ඩක් ඉවත් කරාම උන්ට අපිට විරුද්ධව පාවිච්චි කරන්න ඇමක් නැති වෙනවයි කියල නේද ?

    මම අහන්නේ එහෙම වෙනවා කියල උඹ කොහොමද කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද?

    මම අහන්නේ ඕකේ අනිත් පැත්ත වෙන්න බැරිද? ඒ කියන්නේ ඇමරිකාවයි දෙමල සංවිධානයි දෙකම එකතු වෙලා ලංකාවේ රජය පාලනය කරනවා කියන එක? මොකද සිද්ධ වෙන දේ අනුව දැන් වෙන්නේ ඒකයි...

    උඹ වගේ පල් මෝඩයෙක් තමන් හරි පොර කියල හිතන් හිටියට පට්ට මෝඩ මි හරකෙක්.
    :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෙහෙල්මල් ධනවාදයක් නෙමෙයි.....

    1950 ගණන් වල ඉඳන් දෙමළ මිනිස්සු ඡන්දය දුන්නේ දෙමළ ජාතිවාදි පක්ෂ වලට....දෙමළ ජාතිවාදි පක්ෂ උතුරේ ඒ කාලේ පවත්වපු කතා ගැන මට මතකයි දෙමළ කෙනෙක්ම ලියල තිබ්බා....

    අදත් එහෙමයි...දෙමළ ජාතිවාදය මත තමයි දෙමළ මිනිස්සු ඡන්දෙ දෙන්නේ...

    සිංහල මිනිස්සු දෙන්නේ ආර්ථිකමය කරුණු නිසා...

    වැඩිය ඕන නැ ගිය පාර මහ මැතිවරණය දිහා බලන්න...තමන්ගේ ජාතිය ගැන හිතල ඡන්දය දුන්නා නම් මහින්ද උඩින් දිනනවා......එහෙම වුනේ නැනේ..මොකද සිංහල මිනිස්සු බැලුවේ ආර්ථිකය, රස්සා, හොරකම වගේ දේවල් නේ....රටේ ආරක්ෂාව සිංහලයාගේ තැන ට මොකද්ද වෙන්නේ බැලුවද? නැනේ.....

    නමුත් දෙමළා උඩින්ම දුන්නේ දෙමළ සන්ධානයට නේ.....ඒක දෙමළ ජාතිකත්වය මත නේ කෙලින්ම ඡන්දය ඉල්ලුවේ....

    2014 ඔක්තෝබර් 29 වන දින සිදුවූ නාය යාම හේතුවෙන් නිවාස අහිමිව තාවකාලික කඳවුරු වල ලැගුම් ගෙන සිටින කොස්ලන්ද මීරියබැද්ද පවුල් 75ක ට පමන අයත් වතු කම්කරුවන් 400 කට අධික පිරිසක් තමන්ට ස්ථිර නිවෙස් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය 1 දා බන්ඩාරවෙල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.

    තත්ත්වය මෙලෙස පැවතියදීම ඔවුන් අන්ත අසරන ආර්ථික අගාධයකටද ඇද වැටී ඇත. අවතැන් කඳවුරේ සිටින ගැහැනු සහ පිරිමි කම්කරුවන් 25 ක් පමන මීරියබැද්ද වත්තේ වැඩ කල ද මොවුන්ගෙන් බහුතරයකගේ රැකියා ස්ථීර කර නැත. බොහොමයක් පිරිමි කම්කරුවන්ට ඉඳහිට ලැබෙන කුලී වැඩකින් පමනක් ජීවිකාව ගෙන යාමට සිදුව ඇත. මීට අමතරව ඔවුන් මත යැපෙන වයස අවුරුදු 60 ඉක්මවූ ගැහැනු සහ පිරිමි කම්කරුවන් 60 පමන ද පාසල් ලමුන් 97 දෙනෙකු ද සිටී. සමුපකාරයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පිනිස හය දෙනෙකු සිටින පවුලකට සතියකට රුපියල් 1,500 වශයෙන් ආපදා කලමනාකරන කූපන්පත් නිකුත් කරයි. එනම් රජය ගනන් බලා ඇති පරිදි එක් අයෙකුගේ දෛනික වියදම රුපියල් 35 ක් පමනි.

    නිකමට අහන්නේ දෙමල ජාතිවාදයට ජන්ද දීපු නිසා
    ඔය නිව්ස් එකෙන් පේන හැටියට ඒ ජන්දේ දීපු දෙමළා ෆන් එකේද ඉන්නේ

    කෙලවද්දී දෙමළ සිංහල බේදයක් නැ ආණ්ඩුව හැම එකාටම කෙලෝ ගෙන යනවා
     
    සොහොන;19346470 said:

    මෙතන දෙමල ජාතිවාදි ප්‍රශ්නය ඇති වුනේ මිරිය බැද්දෙ ද බං? වෙනම රටක් වෙනුවෙන් යුද්ධ කළේ මිරිය බැද්දෙද බං? දෙමළ ජාතික සංධානය ඉන්නේ මිරිය බැද්දෙද බං? ප්‍රභාකරන් හිටියේ මිරිය බැද්දෙද බං?

    අදාළ නැති ගොන් කතා කියන්නේ නැතුව හරියට තර්කයක් ගොඩනගනවා...

    මිරිය බැද්ද නෙමෙයි මුළු වතුකරයටම ඉඩම් සින්නක්කරව දිලා නිවාස ලබා දෙනවා රජය විසින්....