මේකයි ළමයි ..අපි සහෝදරත්වයේ දෑත දිගු කරන්න ඕනි ...එත් එක උපායශීලි විධිහට කරන්න ඕනි ...හැම එකාම ඉල්ලන දේවල් කරන්න ගියොත් මොකද වෙන්නේ ...අවි යුද්ධයක් නැති උනත් අනිත් සාධක ඔක්කොම තියෙනවා ...අපි ප්රජාතන්ත්රවාදී වෙන්න ඕනි ..එත් රටේ ජාතික ආරක්ෂාව කියලා දෙයක් තියෙනවා ..තුර්කිය අහවල් එකක් කහනවටද එයාලගේ ගුවන් සීමාව කැඩුවා කියල රුසියාවේ ප්ලේන් එකක් බිම දැම්මේ ..සහජීවනය කියලා ඕනි එකක් කරගන්න කියලා ඉන්න තිබ්බනේ ..?
- LTTE සිරකාරයෝ නිදහස් කරන එක හොදයි
- දෙමල දේශපාලන පක්ෂ එක්ක සුහදව වැඩ කරන එක හොදයි
- ජාත්‍යන්තරයට විස්වාසය ඇතිවෙන විධිහට වැඩ කරන එක හොදයි
එත් දෙමල අයට එහෙම සලකනවා නම් ඇයි අපේ හමුදාවේ අයව අත්අඩංගුවට ගන්නේ ...එයාලත් නිදහස් කරන්න ඕනි ...ප්‍රශ්නේ මේකයි ...අපේ සතුරා දෙමල ජනතාව නෙවෙයි ..LTTE සහ එකට හිතවාදී අය ...එක තේරුම් ගන්න ඕනි අපි මුලින්ම..ඒ අනුවයි වැඩ කරන්න ඕනි ....රජයට දෙමල මිනිස්සු දිනාගන්න ඕනි නම් දෙමල සංවිධාන කියන පලියට නටල හරියන්නේ නෑ ...දෙමල මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඕනි ..දැන් මේ දේවල් වලින් වෙන්නේ උතුරේ ජනතාව තවත් දෙමල පක්ෂ එක්ක ලං වෙන එක .උන් කියන්නේ උන් නිසා මේවා කළා කියලනේ ..ඇත්තටම් ආණ්ඩුවට ඕනි නම් දෙමල මිනිස්සු දිනාගන්න මේ එක එකා ඉල්ලනකන් ඉන්නේ නැතිව අවශ්‍ය දේවල් කලින් කරන්න තිබ්බේ ..අන්තිමට හොද කරපු එකා පැත්තක ..කොහෙවත් ඉන්න එවුන් ලකුණු දාගන්නවා

අර දිල්වාලේ කියන්නා වගේ අපි සයිලන්ට් නිසා උබල පොරවල්