‘පිපාසය දෙමළ ඊළමයි ’’

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකයි ළමයි ..අපි සහෝදරත්වයේ දෑත දිගු කරන්න ඕනි ...එත් එක උපායශීලි විධිහට කරන්න ඕනි ...හැම එකාම ඉල්ලන දේවල් කරන්න ගියොත් මොකද වෙන්නේ ...අවි යුද්ධයක් නැති උනත් අනිත් සාධක ඔක්කොම තියෙනවා ...අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනි ..එත් රටේ ජාතික ආරක්ෂාව කියලා දෙයක් තියෙනවා ..තුර්කිය අහවල් එකක් කහනවටද එයාලගේ ගුවන් සීමාව කැඩුවා කියල රුසියාවේ ප්ලේන් එකක් බිම දැම්මේ ..සහජීවනය කියලා ඕනි එකක් කරගන්න කියලා ඉන්න තිබ්බනේ ..?

    - LTTE සිරකාරයෝ නිදහස් කරන එක හොදයි
    - දෙමල දේශපාලන පක්ෂ එක්ක සුහදව වැඩ කරන එක හොදයි
    - ජාත්‍යන්තරයට විස්වාසය ඇතිවෙන විධිහට වැඩ කරන එක හොදයි

    එත් දෙමල අයට එහෙම සලකනවා නම් ඇයි අපේ හමුදාවේ අයව අත්අඩංගුවට ගන්නේ ...එයාලත් නිදහස් කරන්න ඕනි ...ප්‍රශ්නේ මේකයි ...අපේ සතුරා දෙමල ජනතාව නෙවෙයි ..LTTE සහ එකට හිතවාදී අය ...එක තේරුම් ගන්න ඕනි අපි මුලින්ම..ඒ අනුවයි වැඩ කරන්න ඕනි ....රජයට දෙමල මිනිස්සු දිනාගන්න ඕනි නම් දෙමල සංවිධාන කියන පලියට නටල හරියන්නේ නෑ ...දෙමල මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඕනි ..දැන් මේ දේවල් වලින් වෙන්නේ උතුරේ ජනතාව තවත් දෙමල පක්ෂ එක්ක ලං වෙන එක .උන් කියන්නේ උන් නිසා මේවා කළා කියලනේ ..ඇත්තටම් ආණ්ඩුවට ඕනි නම් දෙමල මිනිස්සු දිනාගන්න මේ එක එකා ඉල්ලනකන් ඉන්නේ නැතිව අවශ්‍ය දේවල් කලින් කරන්න තිබ්බේ ..අන්තිමට හොද කරපු එකා පැත්තක ..කොහෙවත් ඉන්න එවුන් ලකුණු දාගන්නවා
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සොහොන;19346470 said:
    2014 ඔක්තෝබර් 29 වන දින සිදුවූ නාය යාම හේතුවෙන් නිවාස අහිමිව තාවකාලික කඳවුරු වල ලැගුම් ගෙන සිටින කොස්ලන්ද මීරියබැද්ද පවුල් 75ක ට පමන අයත් වතු කම්කරුවන් 400 කට අධික පිරිසක් තමන්ට ස්ථිර නිවෙස් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය 1 දා බන්ඩාරවෙල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.

    තත්ත්වය මෙලෙස පැවතියදීම ඔවුන් අන්ත අසරන ආර්ථික අගාධයකටද ඇද වැටී ඇත. අවතැන් කඳවුරේ සිටින ගැහැනු සහ පිරිමි කම්කරුවන් 25 ක් පමන මීරියබැද්ද වත්තේ වැඩ කල ද මොවුන්ගෙන් බහුතරයකගේ රැකියා ස්ථීර කර නැත. බොහොමයක් පිරිමි කම්කරුවන්ට ඉඳහිට ලැබෙන කුලී වැඩකින් පමනක් ජීවිකාව ගෙන යාමට සිදුව ඇත. මීට අමතරව ඔවුන් මත යැපෙන වයස අවුරුදු 60 ඉක්මවූ ගැහැනු සහ පිරිමි කම්කරුවන් 60 පමන ද පාසල් ලමුන් 97 දෙනෙකු ද සිටී. සමුපකාරයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පිනිස හය දෙනෙකු සිටින පවුලකට සතියකට රුපියල් 1,500 වශයෙන් ආපදා කලමනාකරන කූපන්පත් නිකුත් කරයි. එනම් රජය ගනන් බලා ඇති පරිදි එක් අයෙකුගේ දෛනික වියදම රුපියල් 35 ක් පමනි.

    නිකමට අහන්නේ දෙමල ජාතිවාදයට ජන්ද දීපු නිසා
    ඔය නිව්ස් එකෙන් පේන හැටියට ඒ ජන්දේ දීපු දෙමළා ෆන් එකේද ඉන්නේ

    කෙලවද්දී දෙමළ සිංහල බේදයක් නැ ආණ්ඩුව හැම එකාටම කෙලෝ ගෙන යනවා

    මෙතන ප්‍රශ්නයක් තියෙනව බන් ...

    මේ ගෙවල් හදන තැනට අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙනියන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා

    අනිත් ලොකුම ප්‍රශ්නය මෙතන තොන්ඩමන් සහ දිගම්බරන් අතර සීතල යුද්ධයක් තියෙනවා ...එක නිසා වැඩ වලට බාධා තියෙනවා
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සොහොන;19346470 said:
    2014 ඔක්තෝබර් 29 වන දින සිදුවූ නාය යාම හේතුවෙන් නිවාස අහිමිව තාවකාලික කඳවුරු වල ලැගුම් ගෙන සිටින කොස්ලන්ද මීරියබැද්ද පවුල් 75ක ට පමන අයත් වතු කම්කරුවන් 400 කට අධික පිරිසක් තමන්ට ස්ථිර නිවෙස් ලබා දෙන ලෙස ඉල්ලා පසුගිය 1 දා බන්ඩාරවෙල නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූහ.

    තත්ත්වය මෙලෙස පැවතියදීම ඔවුන් අන්ත අසරන ආර්ථික අගාධයකටද ඇද වැටී ඇත. අවතැන් කඳවුරේ සිටින ගැහැනු සහ පිරිමි කම්කරුවන් 25 ක් පමන මීරියබැද්ද වත්තේ වැඩ කල ද මොවුන්ගෙන් බහුතරයකගේ රැකියා ස්ථීර කර නැත. බොහොමයක් පිරිමි කම්කරුවන්ට ඉඳහිට ලැබෙන කුලී වැඩකින් පමනක් ජීවිකාව ගෙන යාමට සිදුව ඇත. මීට අමතරව ඔවුන් මත යැපෙන වයස අවුරුදු 60 ඉක්මවූ ගැහැනු සහ පිරිමි කම්කරුවන් 60 පමන ද පාසල් ලමුන් 97 දෙනෙකු ද සිටී. සමුපකාරයෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම පිනිස හය දෙනෙකු සිටින පවුලකට සතියකට රුපියල් 1,500 වශයෙන් ආපදා කලමනාකරන කූපන්පත් නිකුත් කරයි. එනම් රජය ගනන් බලා ඇති පරිදි එක් අයෙකුගේ දෛනික වියදම රුපියල් 35 ක් පමනි.

    නිකමට අහන්නේ දෙමල ජාතිවාදයට ජන්ද දීපු නිසා
    ඔය නිව්ස් එකෙන් පේන හැටියට ඒ ජන්දේ දීපු දෙමළා ෆන් එකේද ඉන්නේ

    කෙලවද්දී දෙමළ සිංහල බේදයක් නැ ආණ්ඩුව හැම එකාටම කෙලෝ ගෙන යනවා

    othana lokuma awula tamil politicianla kela ganna eka ban
     

    Unlocker

    Member
    Apr 27, 2015
    55
    4
    0
    12299207_1166683853360320_8952130729931739680_n.jpg



    12314109_1166683943360311_5488857161231215936_n.jpg


    12249627_1166684023360303_9106482121535717577_n.jpg


    12311059_1166684080026964_2877973977962127487_n.jpg
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපි හිතමුකෝ මෙයාලා රට හදන්න අවා කියලා

    - දුෂණය නැති කරනවා කිව්වා ...අදටත් රාජ්‍ය ආයතන වල පගාව ගන්නවා
    - පාතාලය නැති කරනවා කිව්වා ,,අදටත් කොහේ හරි මිනිහෙක් වෙඩි තියලා මරනවා
    - ආයෝජන ගේනවා කිව්වා ..අද වෙනකන් නම් බල්ලෙක් ඇවිල්ල නෑ ලොකු project එකක් පටන් ගන්න

    අන්තිමට කලේ

    - මිනිස්සුන්ට අසීමිත ලෙස බදු ගහලා සල්ලි හොයන්න හදනවා
    - හමුදාවේ මිනිස්සු හිරගෙට දාලා LTTE අයව නිදහස් කරනවා

    අනේ මන්ද ...අපි මොන තරම් විරුද්ධ උනත් උන අපි කියන දෙයක් කවද්ද අහන්නේ ..?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එකම දේ තමයි කියන්න තියෙන්නෙ තියෙන්නෙ.. වේස හැත්ත.. හෙන ගහල අකුලෝලම පල..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oya horekge namak dan inna anuja kollawa lide danna epala ban thama poi eka galu kotuwe hambayanta kiyalapuke ara ganna podi eka :lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔහු අපේ මිතුරෙක්.
    හමුදාවේ විශේෂ කාර්ය බලකායේ අවුරුදු විස්සක්,
    ඒ අවුරුදු විස්සෙන් වැඩි හරියක් ක්‍රියාන්විතයේ සේවය කරපු කෙනෙක්.
    ඊයේ මුන ගැහුනා.
    කිව්ව කතාව මෙහෙමම ලියන්නම්.
    "ඉස්සර ප්‍රභාකරන්ගෙ උපන්දිනේ ලංවෙනකොට
    අපි කාටවත් නිවාඩු නෑ.
    පැය විසිහතරෙම අපි ඩියුටි.
    දවස් ගනන් නිදි නෑ.
    මොකද දන්නවද.?
    උන් ප්‍රබාකරන්ගෙ උපන්දිනේ සැමරුවෙ මොකක් හරි විනාසයක් කරලා.
    එක්කො බෝම්බ් බ්ලාස්ට් එකක්.
    නැත්තම් කොහෙට හරි ඇටෑක් එකක්.
    ඒ හින්ද අපි ට්වෙන්ටි ෆෝ අවර්ස්ම ඇලර්ට් එකේ ඉන්න ඕන.
    ඒක ලේසි වැඩක් නෙවෙයි. පුදුම දුකක්.
    ඒත් අද...!
    අද අපි නිවාඩු.
    නිවාඩු නැති උනුත් කර කියාගන්න දෙයක් නැතිව බලන් ඉන්නවා.
    අපිට මොකුත් කරන්න බෑ.
    උන් හෙට ප්‍රභාකරන්ගෙ උපන්දිනේ සමරනවා.
    අපේ මහ උනුත් කියනවා ඒකෙ වැරැද්දක් නැතිලු.
    උන්ටත් තමන්ගෙ නායකයව සමරන්න අයිතියක් තියනවලු.
    ඒත් නංගියේ හිතට හරි වේදනයි.
    ඉවසගන්න බැරි තරම් කේන්තියි.
    පහුගිය කාලෙ උන් උන්ගෙ නායකය සමරන්න පුපුරවපු බෝම්බ වලින්, ප්‍රභාකරන්ගෙ උපන්දිනේ සමරල උන් කරපු ඇටෑක් වලින් මැරිච්ච අපේ උන්.? අපේ අහිංසක මිනිස්සු.?
    මේ කාලකන්නි හැතිකරේට උන්ව මතක නෑ.
    උන්ව කවුද සමරන්නෙ.?"


    FB
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :rofl::rofl::rofl::rofl:
    උබ මොනාද බන් දන්නේ මං ගැන :( අර දිල්වාලේ කියන්නා වගේ අපි සයිලන්ට් නිසා උබල පොරවල් :lol: බායි හොඳේ. ඕක කියල යන්න ආවේ! :cool:

    අනේ මේ හුකාන් මාත්තයෝ :lol:

    ‘පිපාසය දෙමළ ඊළමයි ’’ 11-26-2015 06:42 PM kari wesige putha.fake walin awanam e widihata hitapiya pake talks danne nathiwa.horikada fake ballige putha.
    :lol::lol::lol::lol: හා
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කිරියේ ත්‍රෙඩ් වලින් පොරවල් වෙන්න බෑ මල්ලි... උඹලට වඩා මේකේ රගපු උන් අපි දැකලා තියෙනවා.. උඹට මොකද්ද වෙන්න ඕන කියල කියපන් බලන්න..

    s2lS8lZ.jpg


    :lol::lol::lol:
    මේ ඉන්නේ ඔය කියන හුඩ් ද මන්දා ????
    12249627_1166684023360303_9106482121535717577_n.jpg
     

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    ඇයි බන් රටට මෙහෙම දෙයක් වෙන්නේ. මට නම් එපා වෙලා ඉන්නේ බන් මේ වෙන දෙවල් දැකලා.

    ඔලුව පිස්සු හැදෙනවා බන්

    කාලකන්නි හැතිකරේ රට කොටියටම දෙනවා