‘යාල් නිලා’ අද ගල්කිස්සෙන් කන්කසන්තුරේට

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    LuGfS7U.jpg

    සැ යු. චයාරුපය හුදෙක් ප්‍රර්ශනය සදහා පමණකි

    ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනබව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

    යාල් නිලා ලෙස නම්කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා (6) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වේ.

    යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000ක්ද දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල්. 2000 ක් ද වන අතර මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

    මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීවේ
    ය.

    Source
    https://www.lankadeepa.lk/news/‘යාල්-නිලා’--අද-ගල්කිස්සෙන්-කන්කසන්තුරේට/101-637548
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,855
    113
    Homagama

    නමේ දෝස තියනවා. වැඩිකල් දුවන්නැ.

    "අද අගොස්තු 04"
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    නමේ දෝස තියනවා. වැඩිකල් දුවන්නැ.

    "අද අගොස්තු 04"
    මට නම් හිතුනේ මෙන්න මේ දෝසය නිසා ඕක වැඩි කල් දුවන එකක් නැති වෙයි කියලා.

    //මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.//

    හැම කෝච්චියෙම මුළු සීට් ගානම විකුනුනත්, CGR අය (සහ අනිකුත් රාජ්‍ය සේවකයන්) ට රේල්වේ වොරන්ට් වලින් යන්න අවස්ථාව නොලැබීම නිසා මේ දුම්රිය වැඩිකල් නොදුවන්න ඉඩ තියනවා.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338

    Railway warrent walin labayak tiyenawada ithin?
     
    • Like
    • Haha
    Reactions: NRTG and CoolBreeze

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    මට නම් හිතුනේ මෙන්න මේ දෝසය නිසා ඕක වැඩි කල් දුවන එකක් නැති වෙයි කියලා.

    //මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.//

    හැම කෝච්චියෙම මුළු සීට් ගානම විකුනුනත්, CGR අය (සහ අනිකුත් රාජ්‍ය සේවකයන්) ට රේල්වේ වොරන්ට් වලින් යන්න අවස්ථාව නොලැබීම නිසා මේ දුම්රිය වැඩිකල් නොදුවන්න ඉඩ තියනවා.
    මමනං කියන්නෙ ඒක හොඳ තීරණයක්...

    අපේ තාත්ත පෙන්ශන් ගිහිල්ලත් දැනට අවුරුදු 20 පැනල...
    තාමත් දුර දුවන කෝච්චි වල ගමක ෆ්‍රී, අම්මයි තාත්තයි දෙන්නටම... ඒ වගේ තව කොච්චර යනව ඇතිද? ඒවයින් කොච්චර පාඩු ඇතිද රජයට..,
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මමනං කියන්නෙ ඒක හොඳ තීරණයක්...

    අපේ තාත්ත පෙන්ශන් ගිහිල්ලත් දැනට අවුරුදු 20 පැනල...
    තාමත් දුර දුවන කෝච්චි වල ගමක ෆ්‍රී, අම්මයි තාත්තයි දෙන්නටම... ඒ වගේ තව කොච්චර යනව ඇතිද? ඒවයින් කොච්චර පාඩු ඇතිද රජයට..,
    තීරණේ නරක නෙමෙයි බන්. ඔතන වැඩ කරන උන්ට යන්න බැරි නිසා අංචියක් ඇදලා ඕක නතර කරයි ඇතුලෙ උන්ම.