කොස්ගොඩ කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි ‘රෝසි’ නැමැති ඇලි කැස්බෑවෙකු ඊයේ රාති‍්‍රයේ කිසියම් පිරිසක් විසින් සොරකම් කොට තිබේ. රුපියල් කෝටි 4ක වටිනාකමකින් යුක්ත මෙම කැස්බෑවා ඉතා දුර්ලභ සත්ත්වයෙකු බව සඳහන් ය.
ජාන විකෘතිතාවයක් හේතුවෙන් ඇලි බවට පත් වූ මෙම කැස්බෑවා ඇතුළුව තවත් කැස්බෑවන් තිදෙනෙකු මෙම කැස්බෑ සුරැකුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇත. එම මධ්‍යස්ථානයේ රඳවා සිටි කැස්බෑවන් සිව්දෙනා අතරින් විශාලතම කැස්බෑවා රෝසි වන අතර ඇගේ බර කිලෝග‍්‍රෑම් 9.5ක් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Rivira News