ඕක ආයි ඕනද එපාද කියලා අහලා වැඩක් නෑ බන්.
උබ මේක අහන්නේ ලංකාවේ කවදාවත් නොතිබුන දෙයක් විදියටනේ.
දැනටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියෙනවා.![]()

සිරාවට බන්.. අපේ මිනිස්සු විරුද්ද වෙන්න ඕන මේ අලුත් ගේන එකට විතරක් නෙවෙයි දැනටමත් තියෙන කැසිනෝ වලටත් එක්ක ..![]()

ඕක ආයි ඕනද එපාද කියලා අහලා වැඩක් නෑ බන්.
උබ මේක අහන්නේ ලංකාවේ කවදාවත් නොතිබුන දෙයක් විදියටනේ.
දැනටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියෙනවා.![]()

ඔව් බන්.
අලුතෙන් ගේන්න හදන්නේ හෝටලයක් ඇතුලේ තියෙන කැසිනෝ එකක්.
ඒ උනාට ලංකාවේ දැන් තියෙන්නේ සම්පුර්න කැසිනෝ.
නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.
ඒත් ඔය කෑ ගහන එඋන්ට තියෙන එකම අවුල කැසිනෝ නෙමෙයි,ඒකට බදුසහන දීපු එක.
හොදට බලපන් ඔය එකෙක්වත් මාධය සාකච්චා කිව්වේ නෑ රටේ කැසිනෝ තහනම් කරන්න ඕන කියලා.