“කැසිනෝ ඕනද? එපාද?” – Elakiri ජනමත විචාරණය

ඕනද? එපාද?” – ජනමත වි&

  • ඕන

    Votes: 112 47.7%
  • එපා

    Votes: 123 52.3%

  • Total voters
    235
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    “කැසිනෝ ඕනද? එපාද?” – Elakiri ජනමත විචාරණය

    Lankawata Kasino Oneda Epada? vote please
     
    • Like
    Reactions: RuZZa

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    කැසිනෝ ඕනෙද එපාද කියන්න කලින් කැසිනෝවක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් සමාජයට වෙන බලපෑම අවබොධකරගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් මිනිස්සුන්ට වන බලපෑම, සංස්කෘතියට ආගමට වෙන බලපෑම මිනිස්සුන්ට වෙන බලපෑම තේරුම්ගන්නත් ඕනේ මේ හැම බලපෑමකම අවසාන එලය Positive නම් කැසිනෝ හොදයි නැත්නම් කැසිනෝ නරකයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මචන් කුක්කු බබා ඕක වැරදි දෙයක්. උඹ මේක මොකක්ද කියන එක මිනිස්සුන්ට නොකියයි මේ කියන්නෙ ඕනෙද නැද්ද කියන්න කියලා. ත්‍රෙඩ් එකේ මේ වීඩියෝ එකත් දාපන්.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඕක ආයි ඕනද එපාද කියලා අහලා වැඩක් නෑ බන්.:no::no:
    උබ මේක අහන්නේ ලංකාවේ කවදාවත් නොතිබුන දෙයක් විදියටනේ.:eek::eek:
    දැනටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියෙනවා.:yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕක ආයි ඕනද එපාද කියලා අහලා වැඩක් නෑ බන්.:no::no:
    උබ මේක අහන්නේ ලංකාවේ කවදාවත් නොතිබුන දෙයක් විදියටනේ.:eek::eek:
    දැනටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියෙනවා.:yes::yes:

    සිරාවට බන්.. අපේ මිනිස්සු විරුද්ද වෙන්න ඕන මේ අලුත් ගේන එකට විතරක් නෙවෙයි දැනටමත් තියෙන කැසිනෝ වලටත් එක්ක ..:)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සිරාවට බන්.. අපේ මිනිස්සු විරුද්ද වෙන්න ඕන මේ අලුත් ගේන එකට විතරක් නෙවෙයි දැනටමත් තියෙන කැසිනෝ වලටත් එක්ක ..:)

    ඔව් බන්.
    අලුතෙන් ගේන්න හදන්නේ හෝටලයක් ඇතුලේ තියෙන කැසිනෝ එකක්.
    ඒ උනාට ලංකාවේ දැන් තියෙන්නේ සම්පුර්න කැසිනෝ.
    නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.
    ඒත් ඔය කෑ ගහන එඋන්ට තියෙන එකම අවුල කැසිනෝ නෙමෙයි,ඒකට බදුසහන දීපු එක.:eek::eek:
    හොදට බලපන් ඔය එකෙක්වත් මාධය සාකච්චා කිව්වේ නෑ රටේ කැසිනෝ තහනම් කරන්න ඕන කියලා.:no::no:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඕක ආයි ඕනද එපාද කියලා අහලා වැඩක් නෑ බන්.:no::no:
    උබ මේක අහන්නේ ලංකාවේ කවදාවත් නොතිබුන දෙයක් විදියටනේ.:eek::eek:
    දැනටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියෙනවා.:yes::yes:

    හීහී... අර ලන්කාවට ප්‍රයිවේට් විශ්වවිද්යාල ගේන්න එපා කියලා කෑ ගහන මෝඩ ජේවීපී හරක් ටික වගේ... :lol:
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔව් බන්.
    අලුතෙන් ගේන්න හදන්නේ හෝටලයක් ඇතුලේ තියෙන කැසිනෝ එකක්.
    ඒ උනාට ලංකාවේ දැන් තියෙන්නේ සම්පුර්න කැසිනෝ.
    නවත්තනවනම් ඔක්කොම නවත්තන්න ඕන.
    ඒත් ඔය කෑ ගහන එඋන්ට තියෙන එකම අවුල කැසිනෝ නෙමෙයි,ඒකට බදුසහන දීපු එක.:eek::eek:
    හොදට බලපන් ඔය එකෙක්වත් මාධය සාකච්චා කිව්වේ නෑ රටේ කැසිනෝ තහනම් කරන්න ඕන කියලා.:no::no:

    මේ දවස්වල පත්තර වල ලිපි බලපන්කෝ මචන් ගොඩක් ලිපි තියෙන්නේ කැසිනෝ හොදයි කියලා .මම නම් හිතන්නේ ඔය ලියපු එවුන්ට සහ පත්තරයටත් හොද ගාණක් ලැබෙන ව ඇති ලිපි වලට. ඔක තමයි ඇත්ත සල්ලි තියෙනව නම් රටේ මතය වෙනස් කරන්න පුලුවන් .දැන් ඔය හදනවයි කියන හොටලය දැනටමත් හදන්න පටන් අරන් නේද එ කියන්නේ අනිවාර්යෙන්ම ‍ඔක කරනවා