උස මහත චන්ඩි ඉන්න ඇති රජකාලේ. මේ දවස්වල උස මහත කන්නද contacts තමයි


උස මහත චන්ඩි ඉන්න ඇති රජකාලේ. මේ දවස්වල උස මහත කන්නද contacts තමයි


Uba person of interest balala neda oka kiwwe
Walter ගේ ඇක්ටින් කොහොමද.. සම්මාන හම්බුනා බර ගානක්



POI wala ban Harold ge kalin eka Harold ta kelawanna gihin ne Sameen Shaw gen kanne.
Ewage story lankawe thawa awurudu ganakata hadenne na ban




U wage nam tamai. But tv eke channel daddith eka para e channel eka novati Heavy metal ahana ekage gedara tv eka on karaddima heavy metal songs yana channel ekak ekka tv eka on karanna taram hadapu un oka naanne nathuwa athi.


Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?

e ban ara den maruna ekane okkoma hithan inne mu uwa meruwa kiyalane priyanthaya unath hithanne ehamaneMachan Austin , Sunilwa maranna Jehanta gemak gahanna kiyapu welawe Jehan be kiwwama Austin kiyanawa 'umbe athinuth minihek marila thiyenawa kiyala' A welawe hithuna a kiwwe Jananayaka gana kiyala, dan hithenawa a kiwwe 1st epiye marapu eka ganada kiyala.
ow wenna puluwanඑහෙම scene එකක් නෑ වගේ. ඒ පෙන්නුවේ ජෙහානය ගේම් කාරයෙක් කියල වෙන්න ඕනි. මොකෝ එතැනදී ඇදගෙන ඉන්න ඇදුමම තම ප්‍රියන්තව හම්බෙන බස් එකට නගිද්දී ඇදන් ඉන්නේ. බොහෝවිට ඒ ගේම ඉවර වෙලා යද්දී වෙන scene එක වෙන්න ඕනි ප්‍රියන්තව හම්බෙන එක![]()

masa 6k giyada yakage anduwakneප්‍රියන්ත හෙට හිරෙන් නිදහස් වෙනවා වගේ![]()
Machan Austin , Sunilwa maranna Jehanta gemak gahanna kiyapu welawe Jehan be kiwwama Austin kiyanawa 'umbe athinuth minihek marila thiyenawa kiyala' A welawe hithuna a kiwwe Jananayaka gana kiyala, dan hithenawa a kiwwe 1st epiye marapu eka ganada kiyala.





එහෙම scene එකක් නෑ වගේ. ඒ පෙන්නුවේ ජෙහානය ගේම් කාරයෙක් කියල වෙන්න ඕනි. මොකෝ එතැනදී ඇදගෙන ඉන්න ඇදුමම තම ප්‍රියන්තව හම්බෙන බස් එකට නගිද්දී ඇදන් ඉන්නේ. බොහෝවිට ඒ ගේම ඉවර වෙලා යද්දී වෙන scene එක වෙන්න ඕනි ප්‍රියන්තව හම්බෙන එක![]()

ආය සිරිල් ජෙහාන්ට මාංචු දාල අල්ලන් යන එකදැන් මචන්ලා ට්‍රෙලර් එකෙයි සොන්ග් එකෙයි වීඩියෝ වල තියන සීන් හුගක් පෙන්නලනෙ තියෙන්නෙ. තව ඉතුරු
1.මාධ්‍යවේදියා මයික් එකක් එක්ක නඩුවකට සාක්කි දෙන වගේ සීන් එක.
2.කලුවරේ දනගස්සලා කනට ගහන වගේ සීන් එක.
මට පෙන්නෙ දැන් අන්තිම සටනට සෙට් වෙන්න යන්නෙ.
ආය සිරිල් ජෙහාන්ට මාංචු දාල අල්ලන් යන එක
බඩු විකුණපු එක නෙවේ අර එදා ජෙහාන් හම්බෙන්න ආපු CID ඔෆිසර් ජෙහාන්ව අරන් යන එකක් තිබුනා
හ්ම්ම්.... එ මුලින් බඩු විකුනන එක මාට්ටු වුනහම නේද?
තව ජෙහාන් නාකිවෙලා හිරෙන් එන සීන් එක තියනව.
වයසට වගේ ගිහින් හිරෙන් එන එකකුත් තිබුනා තමා ඒ අවසානයද දන්නේ නෑ.