image eke palaweni seen eka gena man ahaddi ara keri katussa keewa eka eda priyanthalage maha gedara giya wele seen ekak kiyala.![]()
aiyo haminenawa

image eke palaweni seen eka gena man ahaddi ara keri katussa keewa eka eda priyanthalage maha gedara giya wele seen ekak kiyala.![]()

ඇත්ත තමා අන්න ඌ එහෙම කීවේ නැල්ලුow 24hrs meka lagegena inne oka.paata maaru karanawa ooka parissamata. porama kiyala passe awith kiyai ane man keewe nane kiyala.
![]()
බලපන්කො නේද මූ කටුස්සා කියන්නේ නිකන් නෙවේ නෙ
උඹ වෙන කාගෙන්වත් අහගත්තු එකක් වෙන්න ඇතිලු 
aiyo haminenawa![]()

ඇත්ත තමා අන්න ඌ එහෙම කීවේ නැල්ලුබලපන්කො නේද මූ කටුස්සා කියන්නේ නිකන් නෙවේ නෙ
උඹ වෙන කාගෙන්වත් අහගත්තු එකක් වෙන්න ඇතිලු
![]()

ai ban Austin aiya marenakan hitiye Jehange case eka CID eken adinda?

ai ban Austin aiya marenakan hitiye Jehange case eka CID eken adinda?

Carter marenne season 3 ekene ban. Season 5 k wenakan thiyenawa. Hoda hariya patan ganne season 4 idan.man gawa thiyenawa. Uba me paththe ewenawanam denna puluwan.

මග ඇරිච්ච ඒවත් දැම්ම ඔන්නසමහර ඒවා ගිය ඒවාද දන්නේ නෑ මට මතක විදිහට මේවා ගියේ නෑ තාම.
![]()

link pleaseස්වාධීන රූපවාහිනියේ යනව නාට්‍යයක් ඉස්කෝලෙ කාලෙ කියල ඒකෙ කළණ ගුණසේකර රඟපාන චරිතෙ දැක්කහම ප්‍රියන්ත මහඋල්පතගමට රඟපාන එක්කෙනාමද මේ කියල හිතාගන්න වත් බෑ.
ජෙහාන්ට ඕන වෙලා තිබ්බෙ පරන ජීවිතෙන් මිදෙන්න .ඔය හැම ප්ලෑන් එකක් ම ගැහුවෙ ඒකට . බලපන් අන්තිමට ජෙහානය හිරේ ගිහින් නිදහස් වෙනව . අන්තිමට ප්‍රියන්තය,හිරුනි,ජෙප්පො,ටිරාන් ඔක්කොම ජෙහානයගෙ මාස්ටර් ප්ලෑන් එකට අහු වෙලා

කෙලවගෙන ආය මොලේ පෑදිලා ජෙහාන් ගාවට එනවා වගේප්රියන්තය නප්පෙටම කෙලවගෙන වගේ ජෙප්පොන්ගෙන්![]()

කෙලවගෙන ආය මොලේ පෑදිලා ජෙහාන් ගාවට එනවා වගේ![]()