“කුඹියෝ” ටීවී සිරිස්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    28577053_10211515951435837_4702624733712472441_n.jpg
    :lol::lol: ado
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි. :nerd:
    ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.

    pissuda yako koti 2 wadi :eek: 100kwath athi aduma :sorry::baffled:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේක පට්ට :lol::lol::lol::lol:

    35mi1yg.jpg

    ඔහු සියුම් අභිනයන් තුලින් සිය රංග ප්‍රතිභාව මැනවින් විදහා පාමින් ප්‍රේක්ශකයන් ඇඳ බැඳ තබාගත්තා කිව්වොත් වඩාත් නිවැරදි. බටහිර සිරිත් විලාශයත් ග්‍රාම්‍ය වටපිටාවත් තුල මුසුවු ඒ රඟපෑම ඇත්තටම අනර්ඝයි. මා වෙනත් තැනක දුටුවා ඔහු ජෙහාන්ට නොබිරීම තුල අනවශ්‍ය ලෙස අතිරූපනයක් ගම්‍ය කලාය කියා. නමුත් අදාල අවස්ථාව නිවැරදිව එකී විචාරකයා ග්‍රහනය කරගෙන නැති බවයි වැටහෙන්නෙ. ජෙහාන් සහ මල්දෙණිය අතර ඇති සබඳතාව වටහාගත් වැදගත් සුනඛයෙකු හැසිරිය යුත්තෙ කෙලෙසද යන්නට ඉතාමත් අනර්ඝ ලෙස ඔහු ඒ විනාඩි කිහිපය තුල ප්‍රේක්ශකයාට සංසරණය කලා. මා හිතන්නෙ මෑත කාලින ටෙලි නාට්‍ය ඉතිහාසය තුල දක්ෂතම රංගනය බවට ඒ අවස්ථාව අවිවාදයෙන්ම පිලිගත යුතුයි. ඒ හැරෙන්නට සැබෑ ජීවිතය තුලදිත් දක්ශ පන්දු ඩැහැගන්නකු ලෙස ඔහු ප්‍රක⁣ට බව කියැවෙනවා. සැබෑ ජිවීතයේ අත්දැකීමුත් අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාව මුවහත් කරගන්න දායක වෙන්න ඇතිය කියලා හිතන්න පුළුවන්.

    ගත්තේ කුබි ගුලෙන්
     
    Last edited:

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    🐜🐜🐜 කූඹියෝ trend 🐜🐜🐜
    වැදගත් කූඹියා = importANT
    ගණන් හදන කූඹියා = accountANT
    හමුදා කූඹියා = lieutenANT
    ස්වාධීන කූඹියා = independANT
    අලි කූඹියා = elephANT
    පණ්ඩිත කූඹියා = arrogANT
    යෝධ කූඹියා = giANT
    විලි වසන කූඹියා = pANT
    කුලියට ඉන්නා කූඹියා = tenANT
    මීටරේ හොඳ කූඹියා = brilliANT
    සුවඳ වත් කූඹියා = fragrANT
    දැක්කම කොර වෙන කූඹියා = elegANT

    This is Epic
    හිත හොඳ කූඹියා = pregnANT 😂
    🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මේක පට්ට :lol::lol::lol::lol:

    35mi1yg.jpg

    ඔහු සියුම් අභිනයන් තුලින් සිය රංග ප්‍රතිභාව මැනවින් විදහා පාමින් ප්‍රේක්ශකයන් ඇඳ බැඳ තබාගත්තා කිව්වොත් වඩාත් නිවැරදි. බටහිර සිරිත් විලාශයත් ග්‍රාම්‍ය වටපිටාවත් තුල මුසුවු ඒ රඟපෑම ඇත්තටම අනර්ඝයි. මා වෙනත් තැනක දුටුවා ඔහු ජෙහාන්ට නොබිරීම තුල අනවශ්‍ය ලෙස අතිරූපනයක් ගම්‍ය කලාය කියා. නමුත් අදාල අවස්ථාව නිවැරදිව එකී විචාරකයා ග්‍රහනය කරගෙන නැති බවයි වැටහෙන්නෙ. ජෙහාන් සහ මල්දෙණිය අතර ඇති සබඳතාව වටහාගත් වැදගත් සුනඛයෙකු හැසිරිය යුත්තෙ කෙලෙසද යන්නට ඉතාමත් අනර්ඝ ලෙස ඔහු ඒ විනාඩි කිහිපය තුල ප්‍රේක්ශකයාට සංසරණය කලා. මා හිතන්නෙ මෑත කාලින ටෙලි නාට්‍ය ඉතිහාසය තුල දක්ෂතම රංගනය බවට ඒ අවස්ථාව අවිවාදයෙන්ම පිලිගත යුතුයි. ඒ හැරෙන්නට සැබෑ ජීවිතය තුලදිත් දක්ශ පන්දු ඩැහැගන්නකු ලෙස ඔහු ප්‍රක⁣ට බව කියැවෙනවා. සැබෑ ජිවීතයේ අත්දැකීමුත් අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාව මුවහත් කරගන්න දායක වෙන්න ඇතිය කියලා හිතන්න පුළුවන්.

    ගත්තේ කුබි ගුලෙන්

    කූඹිගුල කියන්නේ FB group එකක්ද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    kokGF14.jpg

    මෙන්න ජෙහානයගෙ අලුත්ම ප්ලෑන් එක .මූව තින්ත බාස් කෙනෙක් විදිහට අරලියගහමන්දිරේට යවන්න හදන්නෙ :shocked::shocked::shocked::shocked::shocked:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    wachana walata aythikarayoth innawada?
    jepponta itin hena molene. un hitan inne un arenna okkoma wahallu kiyala. :lol::lol:

    ප්‍රියන්ත මහ උල්පතගම කියන්නෙ අනන්‍යතාවයක් නැති මිනිහෙක් ඒ වගෙම විමල් වීරවංශ කියන්නෙත් උප්පැන්නයක් නැති මිනිහෙක්

    https://youtu.be/SFgh57GZeFE?t=1623

    :lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ප්‍රියන්ත මහ උල්පතගම කියන්නෙ අනන්‍යතාවයක් නැති මිනිහෙක් ඒ වගෙම විමල් වීරවංශ කියන්නෙත් උප්පැන්නයක් නැති මිනිහෙක්

    https://youtu.be/SFgh57GZeFE?t=1623

    :lol::lol:

    JVP ලොජික්. පුදුමෙකුත් නෑ ඉතින් :rofl::rofl: