“කුඹියෝ” ටීවී සිරිස්

Sep 4, 2015
3,212
269
0
යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියල:baffled: යකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ :lol:

:lol:
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    onna meke car gana kiyawana unge danuma... :lol:
    යකෝ ජපන් ඒවා ගැන ඉන්ටරෙස්ට් උනාට ඔය ඉන්දියන් ලඩ ගැන දැනගත්තට ඔය අනිත් ඉලව් මතක නෑ :frown::frown:.මෙහෙ ඔය බැජ් එක තියන එක කාර් එකයි තියෙන්නේ .අර රිචර්ඩ් කාරයා කිවම මතක් උනේ .යුරෝපියන් ඒවා ගැන මෙලෝ මගුලක් මන් දන්නේ නෑ :(:(:(..කාර් එකක්වත් අදුනන්නේ ජපන් විතරයි :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    they are micro cars you idiot. every single one of them :growl:. the badge is geely (chinese ones of course). how in the name of mahaulpathagama that you think those cars are European.:dull::dull::dull: i think 'micro cars sri lanka' sponsor them
    දන් නෑ මිනිහෝ ..කාර් සේල් එකක නෙවේ මන් වැඩ කරන්නේ .අඩුම මගේ නමට කාර් එකක්වත් නෑ මිනිහෝ .ඉතින් මගේ දැනුම රින ගානක් වීම පුදුමයක් නෙවේ :Pජපන් ඉන්දියන් ඒවාට අමතරව drive කල එකම කාර් එක බෙන්ස් c220 .වෙන කිසිම කාර් එකක් ගැන මම දන්නේ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියල:baffled: යකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ :lol:
    :P:P:Pමොනා උනත් ඇන්ජි පට්ට :love:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    දන් නෑ මිනිහෝ ..කාර් සේල් එකක නෙවේ මන් වැඩ කරන්නේ .අඩුම මගේ නමට කාර් එකක්වත් නෑ මිනිහෝ .ඉතින් මගේ දැනුම රින ගානක් වීම පුදුමයක් නෙවේ :Pජපන් ඉන්දියන් ඒවාට අමතරව drive කල එකම කාර් එක බෙන්ස් c220 .වෙන කිසිම කාර් එකක් ගැන මම දන්නේ නෑ
    අම්මේ මුට ඩෝන් ගිහින්. For the name of mahaulpathagama don't be angry bro.
    c220(i gues c220d) එකක් drive කරපු උඹට. build quality එක දැක්කම හිතා ගන්න බැරි උනාද ඕව European අහලකවත් තියන්න බෑ කියල.:P
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ මේ thread එක දැක්කම මට හිතුනෙ උඹල set එක කූබියෝ එකේ crew එකේ ඉන්න උන් කියල:baffled: යකෝ drama එක හදන උන්ට නැති අමුතු එකක් නෙ බන් මේකෙ උන්ට තියෙන්නේ :lol:

    අමුතු එකක් නාට්‍යයට නෑ බන් මට නම්...
    චැට් එකට සෙට් වීම තමා... දන්න කියන උන්නේ ත්‍රෙඩ් එකේ ඉන්නේ :lol:
     
    • Like
    Reactions: Arrow11

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මේ මුට ඩෝන් ගිහින්. For the name of mahaulpathagama don't be angry bro.
    c220(i gues c220d) එකක් drive කරපු උඹට. build quality එක දැක්කම හිතා ගන්න බැරි උනාද ඕව European අහලකවත් තියන්න බෑ කියල.

    :lol::lol::lol:

    puluwannam Arrow wa ඩෝන් yawapanko.
    okata ledak tyenawa awissenne nathi :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මේ මුට ඩෝන් ගිහින්. For the name of mahaulpathagama don't be angry bro.
    c220(i gues c220d) එකක් drive කරපු උඹට. build quality එක දැක්කම හිතා ගන්න බැරි උනාද ඕව European අහලකවත් තියන්න බෑ කියල.:P
    මට එහෙම ඩොන් යන්නේ නෑ කියලා දන්නා උන් දනිති ..මාව තරහ ගස්සන්න උත්සාහ කල උන් මේකේ නැතුවාම නොවේ .ඒ උනාට ගොඩක් උන්ට බැරි උනා .එහෙම එකේ උබට බෑ මාව තරහ ගස්සන්න :Pc220 දෙපාරක් වගේ ගෙනිහින් තියෙන්නේ .බෙන්ස් තරම් අනිත් ඒවා කොලිටි නෑ කියලා මම කොහොමත් දන්නවනේ .ඒ නිසා බන් අරම හිතුවේ .:baffled:
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ටිරාන් පුල්ලේ මට ඇන්ජිට ගලක් කපන්න සෙට් කරල දියන්කො. :dull:

    3055A26C00000578-0-image-a-102_1453247661800.jpg
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම කතා කරන්නේ ඔය මගුලක් ගැන නෙමෙයි බන්. මේ වගේ තැන් ගොඩක් මම දැක්ක මේකේ.

    මම කියන්නේ ජෙහාන් අර කෙල්ලගේ ගෙදර යන්නත් බැහැ කියනවා මනුස්සය අඳුනන්නෙත් නැහැ කියල. හැබැයි ඊළඟ එපිසෝඩ් එකේ එක පාරටම ගෙදරත් ගිහින් ජීවිතේට දැක්කේ නැති මිනිහත් එක්ක ගොඩ කාලෙක දන්න එකෙක් වගේ කතා කරනවා. අන්න එතන තියෙන නොගැලපීම ගැනයි මම කතා කරන්නේ. කෙටියෙන් ලිව්වේ, බලන උන්ට තේරෙයි.

    කතාව ලස්සනයි. හැබැයි කතාවක් යනකොට එක එක සිද්දි එකිකෙනට ගැලපෙන්න ඕනේ.
    ඌ හෙන friendly චරිතයක්. ඒකයි ඒ. කලින් episode එහෙක ජෙහාන් අහනවා මම මෙහෙට එන එක ප්‍රශ්ණයක් නැද්ද කියලා. එතකොට කෙල්ල කියනවා අපෝ නෑ, මගේ husband හරිම හොඳයි. ඔයාලට කන්ඩ දීලද යැව්වේ කියලත් අහයි කියලා. ඌ ඒ වගේ චරිතයක්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    21 ඉදන් කතාවේ කෙල්ලෙක් නැතුව කික් එකක් නෑ :frown::frown::nerd:.මේක ලියපු මනුස්සයෝ ඉක්මනට මේ කතාවට කෙල්ලෙක් දාහන් :baffled::baffled:

    ඊතලයව හොඳට කුබියෝ කාලා වගේ :lol::lol: