“කුඹියෝ” ටීවී සිරිස්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැබැයි එදා අර යුනියන් කාරයෝ එක්ක තිබුන සාකච්චාවේ ගැම්ම ගියා වගේ මේක මැදට දාපු එකෙන් :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හැබැයි එදා අර යුනියන් කාරයෝ එක්ක තිබුන සාකච්චාවේ ගැම්ම ගියා වගේ මේක මැදට දාපු එකෙන් :baffled:

    ජෙහාන්ට උනත් කෙලවෙන්න පුලුවන් චාටර් වෙන්න පුලුවන් මන් හිතන්නෙ ඕක තමයි නොකියා කියන්නෙ. අනික් ඌ කෙල්ලට මැරිලා ඉන්නෙ ඕක එලියට දෙන්න වෙන්නත් පුලුවන් අවසානෙදි ඌට කෙලවෙන්න හෝ හරි යන්න කෙල්ල හේතු වෙනවද දන් නෑ. ඒක් නිසා ඔහොම සීන් එකක් දැම්මද දන් නෑ. :rolleyes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අද ටිකනම් ඇල්ලුවේ නැ බන්.love එක හින්ද උනත් බොලද වැඩියි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙහාන්ට උනත් කෙලවෙන්න පුලුවන් චාටර් වෙන්න පුලුවන් මන් හිතන්නෙ ඕක තමයි නොකියා කියන්නෙ. අනික් ඌ කෙල්ලට මැරිලා ඉන්නෙ ඕක එලියට දෙන්න වෙන්නත් පුලුවන් අවසානෙදි ඌට කෙලවෙන්න හෝ හරි යන්න කෙල්ල හේතු වෙනවද දන් නෑ. ඒක් නිසා ඔහොම සීන් එකක් දැම්මද දන් නෑ. :rolleyes:
    අනේ මන්ද බන් :oo: හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ :D
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ මන්ද බන් :oo: හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ :D

    ehemama kiyanna be..oya siddiya nisa ostin aiya awul yanawa wage..next week eke yana eken pennanne..othanin thamai tiran kawda kiyana eka eliyata enne

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්ද බන් :oo: හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ :D

    ඹව් ඹයි අද ටික නන් ඇල්ලුවෙ නෑ...
    ඉස්සරහට ජෙහාන් ප්‍රියන්ත ඇතුලු ඹක්කෝටම ගේමක් දෙයි බලන් හිටහන් කෝ..:)
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ප්‍රියන්තත් කියනෙන් නාකි වෙලත් කුලප්පුව කියල :P

    :lol:වෙනද නම් අරුටත් හින්ට් එකක් අබරලා ගහනවනේ.අද අහක බලන් කට වහන් හිටිය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehemama kiyanna be..oya siddiya nisa ostin aiya awul yanawa wage..next week eke yana eken pennanne..othanin thamai tiran kawda kiyana eka eliyata enne

    ඔව් දැන්ම මොකද්ද උනේ කියන්න කල් වැඩියි :yes:

    හැබැයි ජෙහාන් හෙන මොලයක්, හැමදේම කල්පනා කරලා ගේම් දෙන එකෙක් කියල හිතන් හිටපු එකනං දැන් බොරු වේගෙන එන්නේ මේ ලව් එක හින්දා. එක්කෝ ජෙහාන් කෙල්ලට ලං වෙන්නේ මොකක්හරි හේතුවකට. නිකන්ම ආදරේ හින්ද මෙහෙම වැඩ කරන එක ටිකක් සැකයි මටනං.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට හිතෙනව මෙතෙන ඔය එක එක ගේම් පෙන්නුවට ජෙහාන් ගෙ මාස්ටර් ගේම් එක වෙනම එකක් කියල.. ඔතනදි ඔය යුරේනිගෙ හම්බ වීමත් අහම්බයක් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.. කතාවෙ අන්තිමට අපිට හිතෙයි.. අප්ප මේකද මූ දීපු ගේම කියල...ඔය එකට එකක් සම්බන්ද අපිට හිතාගන්නවත් බැරි විදිහට කතාව ඉවර වෙයි

    Director program ekakata awith qwa anthimata okkoma ekakata ekak sambandai kiyala therewi kiyala. :yes: