ඌ පට්ට තමාAdow policiyata tiranaya ena scene eke patta gammak thiyanwa
හැබැයි එදා අර යුනියන් කාරයෝ එක්ක තිබුන සාකච්චාවේ ගැම්ම ගියා වගේ මේක මැදට දාපු එකෙන්![]()

meke maara seen set ekak wenawa neh. hithaganna be kathawa![]()

අනේ මන්ද බන්ජෙහාන්ට උනත් කෙලවෙන්න පුලුවන් චාටර් වෙන්න පුලුවන් මන් හිතන්නෙ ඕක තමයි නොකියා කියන්නෙ. අනික් ඌ කෙල්ලට මැරිලා ඉන්නෙ ඕක එලියට දෙන්න වෙන්නත් පුලුවන් අවසානෙදි ඌට කෙලවෙන්න හෝ හරි යන්න කෙල්ල හේතු වෙනවද දන් නෑ. ඒක් නිසා ඔහොම සීන් එකක් දැම්මද දන් නෑ.![]()
හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ
ප්රියන්තත් කියනෙන් නාකි වෙලත් කුලප්පුව කියලඅද ටිකනම් ඇල්ලුවේ නැ බන්.love එක හින්ද උනත් බොලද වැඩියි.

අනේ මන්ද බන්හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ
![]()
අනේ මන්ද බන්හැබැයි කතාවට එච්චර අදාළ නැති වැඩක්නේ අද උනේ, වෙලාව නිකන් අපරාදේ වගේ මට හිතෙන්නේ. එදා අර චීත්ත රෙදි තෝරන්න ෂොපින් ගිය එපිසෝඩ් එක වගේ
![]()

ප්රියන්තත් කියනෙන් නාකි වෙලත් කුලප්පුව කියල![]()
වෙනද නම් අරුටත් හින්ට් එකක් අබරලා ගහනවනේ.අද අහක බලන් කට වහන් හිටිය.ඔව් දැන්ම මොකද්ද උනේ කියන්න කල් වැඩියිehemama kiyanna be..oya siddiya nisa ostin aiya awul yanawa wage..next week eke yana eken pennanne..othanin thamai tiran kawda kiyana eka eliyata enne
meke maara seen set ekak wenawa neh. hithaganna be kathawa![]()
මට හිතෙනව මෙතෙන ඔය එක එක ගේම් පෙන්නුවට ජෙහාන් ගෙ මාස්ටර් ගේම් එක වෙනම එකක් කියල.. ඔතනදි ඔය යුරේනිගෙ හම්බ වීමත් අහම්බයක් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.. කතාවෙ අන්තිමට අපිට හිතෙයි.. අප්ප මේකද මූ දීපු ගේම කියල...ඔය එකට එකක් සම්බන්ද අපිට හිතාගන්නවත් බැරි විදිහට කතාව ඉවර වෙයි
